Man nan Yohanita issara indanma asa na. Mama kenek ho deya Janappriya una paliyata trend ekata kisima deyak balanne na mama e content ekata asa naththan. Habai balanna kamathi ayata balanna epa kiyanne na. Eka ekkenage choices wenas ne
Yesමට දැනෙන විදියට ඒකි ගොඩක් body shaming වලට face කරලා තියනවා.. ඒකෙ revenge එක තමයි ගන්නෙ
ඕක මේ ළඟදිනෙ පත්තු වුණේ. සිංදුව අාපු කාලෙම, නත්තලටත් කලින් මම ඔය ගැන විග්රහ කරල thread එකක්ම දැම්මා. මම කියන ගොඩක් එ්වා එහෙමයි. තොපිට පත්තු වෙන්නෙ සෑහෙන පස්සෙ. Follow කරල ඉන්න උන් නම් කලින්ම update ඉතින්.@IndrajithGamage ගේමක් ගහපන් මචන්.![]()