මොකක්ද මේ ලංකාවට වෙන්න යන්නේ @monson @tupac97 ? (18+ only ) 😲

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉස්සර මුඩුක්කු වල මුදු ගිය - යකඩ එකතු කරපු - කුනු ඇදපු වගෙ උන්ගෙ ලමයි දැන් පොස් වෙලා පොස් රස්සා හොයනවා, එ වගෙ උන්ගෙන් අති මහත් බහුතරෙ පොස් කියල පෙන්න කරන්න පුලුවන් ඔනම රස්සාවක් කරන්න ලැස්ති,, එ වගෙ උන්ගෙන් වැඩක් අරන් ගානක් හොයාගන්න එකෙ වැරැද්දක් මට නම් පෙන්නෙ නෑ!

    සල්ලි තියෙන මහත්තුරු මෙ සෙට් වලින් කැමති කැල්ලක් සෙට් කරගෙන වැඩ ගන්න අතරෙ. සල්ලි තියන නාකි නොනල මෙ සෙට් වලින් කැමති කොල්ලෙක් ගෙන්න ගෙන ආතල් අරන් එ එ අයගෙ ආර්තික තත්වය සුකිත මුදිත කරනවා,

    ඉට පස්සෙ උන් එ සල්ලි අරන් ගිහින් අරවා අමතක කර්ලා දාන්න හොද පොස් බාර් එකක සප්පායම් වෙලා බාර් කාරෙයා පොසත් කරනවා, මෙවා බලන් ඉන්න ආන්ඩුව හැම එකාගෙම පුක පැලෙන්න ටැක්ස් ගහන්න ප්ලැන් කරනවා,, ඔය දියුනු රටවල ටැක්ස් ගහනවා, ආන්න එහෙමයි වහල්ලු හුරන් කන්නෙ,,

    ඉට පස්සෙ එ ටැක්ස් සල්ලි වලින් කොටසක් මුන්ගෙ නාකි දෙමාපියනට වැඩි හිටි ආදාර විදියට දිලා දානවා - මොක්ද මුන්ගෙන් ගොඩ දෙනෙක් අම්මා-තාත්තා අමතක කර්ලා දානවා - අනික් කොටස ආන්ඩුවෙ කොන්ත්‍රාත් හරහා ඇමතිලාගෙ -පක්සවල ආදාර කාරෙයන්ගෙ සාක්කු වලට පොම්ප කරනවා,,

    සයිකල් එක කැරකෙනවා,, බැන්කු පොසත් වෙනවා,, එක නිසා බැන්කු වල ශෙයාරස් ගනිල්ල,,
     
    • Haha
    Reactions: SimMaster

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    ඉතින් දැන් මොකද්ද ඕකෙ තියෙන අවුල ? මට නම් මොකුත් වෙනසක් පේන්නෑ. :unsure:
    8ec0e25ee5ae313f4ab85adaf3637de7.gif
     
    • Haha
    Reactions: Asmodeus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේකේ මොකක්ද බං 18 + මුතුහර ළමා සමාජේ ඉන්න ගමන්ද එළකිරි ආවේ :rofl:
     
    • Haha
    Reactions: Asmodeus

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මොකක් නමුත් ලොකු කේස් එකක් වෙලා, ඒකනේ රෙදි නැතුව දඟලන්නෙ.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඉස්සර කලා නිර්මානයක් කරන්න අමාරුයි. එළි දක්වන්න අවස්ථා අඩුයි. ඒවත් යම් පිරිසකගේ අදහස් අනුව බලපෑම් වෙනවා. (හරි හෝ වැරදි) ඉස්සර මන් අහලා තියෙන විදිහට කොහෙදෝ ලොකු තැනක සංගීත කාමරේට බටහිර වාද්‍ය භාණ්ඩ ගෙන ඒම තහනම් එයලා අවසර දීපු instrument තුනකට හැර. ඒ නිසා සරලව කිව්වොත් හදන්නේ පාන් නම් පාන් විතරයි. කේක් නම් කේක් විතරයි. හදන නිර් මානේ ඔක්කොම එක්කො බලන්න ඕන නැත්නම් අහක බලාගෙන ඉන්න ඕන.

    ඒත් අද එහෙම නෑ.එළි දක්වන්න අවස්ථා ගොඩක් තියෙනවා. ඒ නිසා මිනිසුන්ගේ ‍තෝරා ගැනීමේ නිදහස තියෙනවා. පාන් කැමති කෙනාට පාන් කන්න වගේම මාළු පාන් කන්න කැමති කෙනාට ඒවා කන්නත් පුළුවන්. ඒ නිසා මේක කලා නිර්මාණයක් විදිහට කැමති කෙනෙක්ට රස විඳින්න පුළුවන්. අකමැති අයට වෙන නිර් මාණයක් රස විඳින්න පුළුවන්.