අම්මටසිරි රාඝවන් ලොල්.
ඔය ඉන්ටර්වීව් එකේ ලෝචනා එයා දුප්පත්ය, පවුල් ප්‍රශ්න තිබ්බය, ආගමට ලැදිය වගේ දේවල් ඇහුවට පස්සෙ මිනිස්සු එයාට වඩා වැඩියෙන් කැමති බවක් පේන්න තියෙනව. මේ ගොන් වැඩේ අපි නවත්තන්නෙ කවදද. අපිට එන්ටර්ටේනර් කෙනෙක්ට කැමති වෙන ප්‍රමාණය එයාගෙ ගොඩේකම මත වෙනස් වෙන්න ඕනෙ ඇයි. මහ ඉරිසියාකාර හීනමාන හිඟන හැත්තක් නෙව ලංකාවෙ ඕඩියන්ස් එක.