මොකක්ද මේ ලබ්බ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    185222327_2068966449927482_5485476691725389993_n.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Kohe baluwath poy tamay ban
    Oke interview walata apu godak un inna hitinna kanna bonna natuwa apu un
    Duppath kama market kranawa
    Anika me suren ragawan inne north nam uge patte kochchara amarukam tiyena minissu athda

    kunu badu walata letters gahanne ponnaya
    Muuu hoda support ekak dey wage balamu
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අම්මටසිරි රාඝවන් ලොල්.

    ඔය ඉන්ටර්වීව් එකේ ලෝචනා එයා දුප්පත්ය, පවුල් ප්‍රශ්න තිබ්බය, ආගමට ලැදිය වගේ දේවල් ඇහුවට පස්සෙ මිනිස්සු එයාට වඩා වැඩියෙන් කැමති බවක් පේන්න තියෙනව. මේ ගොන් වැඩේ අපි නවත්තන්නෙ කවදද. අපිට එන්ටර්ටේනර් කෙනෙක්ට කැමති වෙන ප්‍රමාණය එයාගෙ ගොඩේකම මත වෙනස් වෙන්න ඕනෙ ඇයි. මහ ඉරිසියාකාර හීනමාන හිඟන හැත්තක් නෙව ලංකාවෙ ඕඩියන්ස් එක.