Is this the guy?මේ අර ස්වාධීන කණ්ඩායමකින් හරි NPP එකෙන් හරි parliament select වෙච්ච පොර නේද. දැන්ම action එකක් ගන්න වෙනව. නැත්තන් මුන් කරේ නගින්න එනව
Is this the guy?
මෙන්න මේව පිටිපස්සෙ ඉන්න දේශපාලන බලවේග වලට තමයි පුතා කියන්නෙ සක්කිලි බලවේග කියල... ලංකාවට මෙච්චර කල් කෙලෙව්වෙත් උතුරෙයි දකුණෙයි ඉන්න ඔය සක්කිලි බලවේග.. මං නං හිතුව ඡන්දෙ දිනල අඩුම මාස හතරක් පහක් වත් යයි කියල මුන්ට මේ බෝලෙ දාල බලන්න..මුන්ට එච්චර වත් ඉවසන්න බැරි වෙලා බලේට කෑදර කම.. තාම කැබිනට් එක දිවුරුම් දීලවත් නෑ දැන්මම බෝලෙ දාල බලනව
බලමු මාලිමාව මේ සක්කිලි බලවේග හැන්ඩල් කරන්නෙ කොහොමද කියල.. තව අවුරුදු පහක් යනකං මේව නං නවතින්නෙ නෑ
![]()

පත කොටියෙක් නේද?
------ Post added on Nov 17, 2024 at 10:53 PM
ඉන්ජෙක්ෂන් කට්ටෙන් ඉල්ලලා තියෙන්නේ. @emoji diaries දන්නවා ඇති පොරව.
------ Post added on Nov 17, 2024 at 10:59 PM

මේ තව එකක්...

Npp නෙමේ. ගොන් ආතල් ඩයල් එකක් ඕක. ස්වාදීනමේ අර ස්වාධීන කණ්ඩායමකින් හරි NPP එකෙන් හරි parliament select වෙච්ච පොර නේද. දැන්ම action එකක් ගන්න වෙනව. නැත්තන් මුන් කරේ නගින්න එනව
මේ තව එකක්...
ඉන්ජෙක්ෂන් කට්ටෙන් ඉල්ලලා තියෙන්නේ. @emoji diaries දන්නවා ඇති පොරව.
------ Post added on Nov 17, 2024 at 10:59 PM