මොකක්ද මේ වෙන්නේ? 😱

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    aa oya paradichcha demala ballo set eka. politicians + uneducated

    hmmmmmmm
    Screenshot 2024-11-17 at 22.29.21.png

    ------ Post added on Nov 17, 2024 at 10:29 PM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    මේ අර ස්වාධීන කණ්ඩායමකින් හරි NPP එකෙන් හරි parliament select වෙච්ච පොර නේද. දැන්ම action එකක් ගන්න වෙනව. නැත්තන් මුන් කරේ නගින්න එනව
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,307
    113
    මේ අර ස්වාධීන කණ්ඩායමකින් හරි NPP එකෙන් හරි parliament select වෙච්ච පොර නේද. දැන්ම action එකක් ගන්න වෙනව. නැත්තන් මුන් කරේ නගින්න එනව
    Is this the guy?

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙන්න මේව පිටිපස්සෙ ඉන්න දේශපාලන බලවේග වලට තමයි පුතා කියන්නෙ සක්කිලි බලවේග කියල... ලංකාවට මෙච්චර කල් කෙලෙව්වෙත් උතුරෙයි දකුණෙයි ඉන්න ඔය සක්කිලි බලවේග.. මං නං හිතුව ඡන්දෙ දිනල අඩුම මාස හතරක් පහක් වත් යයි කියල මුන්ට මේ බෝලෙ දාල බලන්න.. 🤣 මුන්ට එච්චර වත් ඉවසන්න බැරි වෙලා බලේට කෑදර කම.. තාම කැබිනට් එක දිවුරුම් දීලවත් නෑ දැන්මම බෝලෙ දාල බලනව 😅 බලමු මාලිමාව මේ සක්කිලි බලවේග හැන්ඩල් කරන්නෙ කොහොමද කියල.. තව අවුරුදු පහක් යනකං මේව නං නවතින්නෙ නෑ 🤣
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    අම්නේ අම්නේ ආයෙ කොටි නැගිටිනවද?
    උතුර පැරදිච්චි හිතේ අමාරුව තියෙන්නෙ

    මෙන්න මේව පිටිපස්සෙ ඉන්න දේශපාලන බලවේග වලට තමයි පුතා කියන්නෙ සක්කිලි බලවේග කියල... ලංකාවට මෙච්චර කල් කෙලෙව්වෙත් උතුරෙයි දකුණෙයි ඉන්න ඔය සක්කිලි බලවේග.. මං නං හිතුව ඡන්දෙ දිනල අඩුම මාස හතරක් පහක් වත් යයි කියල මුන්ට මේ බෝලෙ දාල බලන්න.. 🤣 මුන්ට එච්චර වත් ඉවසන්න බැරි වෙලා බලේට කෑදර කම.. තාම කැබිනට් එක දිවුරුම් දීලවත් නෑ දැන්මම බෝලෙ දාල බලනව 😅 බලමු මාලිමාව මේ සක්කිලි බලවේග හැන්ඩල් කරන්නෙ කොහොමද කියල.. තව අවුරුදු පහක් යනකං මේව නං නවතින්නෙ නෑ 🤣
    :yes: :yes: :yes: :yes: :yes:
    ------ Post added on Nov 17, 2024 at 11:01 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    පත කොටියෙක් නේද?

    ------ Post added on Nov 17, 2024 at 10:53 PM

    ඉන්ජෙක්ෂන් කට්ටෙන් ඉල්ලලා තියෙන්නේ. @emoji diaries දන්නවා ඇති පොරව.

    ------ Post added on Nov 17, 2024 at 10:59 PM

    උගෙ පොස්ට්ස් වලට කමෙන්ට්ස් දාලා තියෙන උන් බලපන්කො. තනි කොටි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේ පාර ආපු ඡන්ද ප්‍රතිඵල නිසා උතුරේ & දකුණේ ඉන්න නන්නත්තාර වෙච්ච සෙට් දෙකකට ඕනේ වෙලා තියෙනවා ආයේ පොඩ්ඩක් ජාතිවාදී රැල්ලක් හදලා මේක ටිකක් බෙදන්න. දෙගොල්ලොම එකම අරමුණක ඉඳලා වැඩ කරන්න පටන් අරන් වගේ 🤔

    උතුරේ ජාතිවාදී දෙමළු ටික ආමි & පොලිස් එක්ක මොකක් හරි අවුලක් දාගන්න හදනවා දකුණේ නන්නත්තාර වෙලා ඉන්න රාජපස්ස සෙට් එක මේවගේ ඒවා කරේ තියාගෙන ගිහින් මෙන්න කොටි නැගිටිනවෝ කියලා කෑගහනවා 🥲

    මුන් දෙගොල්ලොන්ටම ඉස්සර ඉඳල එකට වැඩ කරලා පුරුදු නිසා මේවා එච්චර අමාරු වෙන එකක් නෑ. ලපයා මේ වගේ ඒවටනම් වහාම ක්‍රියාත්මක වන එක ඇගට ගුණයි :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    they will perish with the time

    we lived among racist basterds who destroyed a reputable doctor by saying he aborted kids of sihhala mothers.

    this evil is not going away any soon

    but good signs have shown, where north people refused their own people to support AKD :cool:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    මේ අර ස්වාදින දොස්තරය නේද?

    මේ අර ස්වාධීන කණ්ඩායමකින් හරි NPP එකෙන් හරි parliament select වෙච්ච පොර නේද. දැන්ම action එකක් ගන්න වෙනව. නැත්තන් මුන් කරේ නගින්න එනව
    Npp නෙමේ. ගොන් ආතල් ඩයල් එකක් ඕක. ස්වාදීන
    ------ Post added on Nov 18, 2024 at 1:08 AM

    මේ තව එකක්...

    මේ අනිත් පක්ශ වල උන් උතුර unstable කරලා මාලිමාවෙන් මිජිස්සු ගලවන්න හදන්නේ
    ------ Post added on Nov 18, 2024 at 1:11 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama

    ඉන්ජෙක්ෂන් කට්ටෙන් ඉල්ලලා තියෙන්නේ. @emoji diaries දන්නවා ඇති පොරව.

    ------ Post added on Nov 17, 2024 at 10:59 PM

    හොදට දන්නවා. පැත්තේ පටගත්ත ප්‍රශ්නයකට කතා කරලා එයින් ආරම්භය අරන්, පසුව ⁣පලාතේ සොසල් මිඩියා හරහා ගේම ගැහුවේ. තනි සෝසල් මිඩියා ගේමක්. දෙමළ ප්‍රධාන දේශපාලන පක්ෂ තරුණ හඩට ඉඩ ⁣නොදිමෙ වොයිඩ් ⁣එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Upload karala thiyenne ada wunata meka aluth video ekakda parana scene ekakda?

    Muge nama Youtube eke gahuwama me wage unusum siddi godak thiyenawa masa 3-4 ta kalin ewa. E paththe wena kandayamak ekka prashnayak thibila thiyenawa muta.

    Palleha video eka 4 months walata kalin ekak

    Last edited: