මොකක්ද මේ වෙන්නේ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    සාලාවේ සිට ඇහැලියගොඩටම ඇහුනා හැබයි ඒ වෙලාවේ සද්දෙයි,කම්පනයයි...රෑ වෙද්දි එලියත් පෙනුනා.20km ට වැඩි දුර
     
    • Like
    Reactions: D_Mad

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ බේරූට් අගනුවර පිහිටි වරායේ පිහිටි ගිනිකෙළි ගබඩා සංකීර්ණයක මෙම පිපිරිම සිදුව ඇති බවයි.

    ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

    පිපිරීමෙන් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

    Update :

    ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

    පිපිරීම සිදුවූ අවස්ථාවේ ජංගම දුරකථනයක පටිගත වූ දර්ශන පහතින්.

    https://www.hirunews.lk/247136/update-ලෙබනන්-පිපිරීමෙන්-10-දෙනෙකු-ජීවිතක්ෂයට-100කට-අධික-පිරිසකට-තුවාල-වීඩියෝ
    http://nethnews.lk/article/79198
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Now they are saying some highly explosive material involved. Obviously it started as a fire works explosion. Then something else happened. Defense council is scrambled there.

    Yep they say it happened near a port, makes sense some newly imported or ready to export ordnance to be stored somewhere like that
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    හිස්බුල්ලා ටෙරාලගෙ ආයුධ ශිප්මන්ට් එකක් sabotage කරන්න israel ගේමක් කියලත් සීන් එකක් යනව🤨🤨
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    2Kb49o4.png