මොකක්ද මේ වෙන්න යන්නේ?

Lobo88

Banned
Sep 24, 2016
267
19
0
මොකක්ද මේ වෙන්න යන්නේ?

පොලිසියේ නිවාඩු ගියා හැමෝගෙම නිවාඩු කැන්සල් කරලා. හදිසි අවස්ථාවකට සුදානමින් සීරුවෙන් ඉන්න කියල. මොකක් හරි ලොකු දෙයක් වෙන්න යන්නෙ.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ බැකුව හොරා කාපු පල් හොරයි නිවට ජනාධිපතියි කෙලො ගන්ඩ යන්නෙ ඒකයි ඔය.:):):)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිටං ජනාධිපතිතුමා රනිල්ට පිටුපාන්න හදනව ? :dull: :dull:
    එට්කා අත්සං කරන්න යනව ? :dull: :dull:
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මෛත්‍රි වික්‍රමසිංහ ගැබ්ගෙනලු.
    රනිල් දන්න්වා ඌ හින්දා නෙවෙයි කියලා.
    කල එකා හොයනවාලු.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඊයෙ කොල්ලුපිටියෙ වාළුකාරමේ පන්සලේ පෙරහැර. එක නිසා ඔක්කොම පොලිස් බටයො ටික බස්සන්න ඇති.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මෛත්‍රි වික්‍රමසිංහ ගැබ්ගෙනලු.
    රනිල් දන්න්වා ඌ හින්දා නෙවෙයි කියලා.
    කල එකා හොයනවාලු.

    my3 lat ekata gihilla swanwindanaya krl e shukranu my3 wicramasinghata naddi giyada danne ne.?:baffled:.