අපි agricultural solar pumps systems නම් කරන්නෙ නෑ bro..@Tricle_Buwa meyalagen dammanam oya monawath prshan naa...![]()

මචං ඔයා අර යූටියුබ් චැනල් එක කරන කෙනාද..අපි agricultural solar pumps systems නම් කරන්නෙ නෑ bro..
මෙතන කතාව ඉතිං කොල්ල කියනව හරි..
පැනල් කී නම් සාමාන්‍යයෙන් එන්නෙ ඔහොම තමයි. dummy plug එකක් ගහල ඔතන free space එක වහල දැම්ම නම් ඔහොම වෙන්නෙ නෑ. අපරාදෙ ඉතිං..
මං හිතුව මෙයා කියලනෑ bro
නෑ නෑ.. හැබැයි මේ කෙනාව දන්නවමං හිතුව මෙයා කියල
--https://www.youtube.com/@tricaltricks6319
අපේ නම් inverter වලට දෙන්නෙ manufacture warranty.lankawee okkoma andayoo inne solar wala
warrenty hari mokak hari case ekak wunama thama athal
kari mafia
tuk tuk wagema thama