මොකක්ද මේ වෙලා තියෙන්නෙ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පව් යකෝ. අහිංසක මිනිස්සුන්ට කවදාවත් ගොඩ යන්න නොදෙන කාලකන්නිම ජාතියක් ඉන්න රටක්‌
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,807
    18,618
    113
    @Tricle_Buwa meyalagen dammanam oya monawath prshan naa... :rolleyes:
    අපි agricultural solar pumps systems නම් කරන්නෙ නෑ bro..

    මෙතන කතාව ඉතිං කොල්ල කියනව හරි.. :(

    පැනල් කී නම් සාමාන්‍යයෙන් එන්නෙ ඔහොම තමයි. dummy plug එකක් ගහල ඔතන free space එක වහල දැම්ම නම් ඔහොම වෙන්නෙ නෑ. අපරාදෙ ඉතිං..
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    අපි agricultural solar pumps systems නම් කරන්නෙ නෑ bro..

    මෙතන කතාව ඉතිං කොල්ල කියනව හරි.. :(

    පැනල් කී නම් සාමාන්‍යයෙන් එන්නෙ ඔහොම තමයි. dummy plug එකක් ගහල ඔතන free space එක වහල දැම්ම නම් ඔහොම වෙන්නෙ නෑ. අපරාදෙ ඉතිං..
    මචං ඔයා අර යූටියුබ් චැනල් එක කරන කෙනාද..
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    @ 3min වැඩි දේවල් නැහැ symple solar system වතුර ගන්න

     
    • Like
    Reactions: kg3

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    lankawee okkoma andayoo inne solar wala
    warrenty hari mokak hari case ekak wunama thama athal
    kari mafia
    tuk tuk wagema thama
     
    • Like
    Reactions: Janithsl88 and kg3

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,807
    18,618
    113
    lankawee okkoma andayoo inne solar wala
    warrenty hari mokak hari case ekak wunama thama athal
    kari mafia
    tuk tuk wagema thama
    අපේ නම් inverter වලට දෙන්නෙ manufacture warranty.

    Inverter manufacture ම customer ගෙ නමින් issue කරන warranty certification එකක් දෙන්නෙ.

    අපි නැතත් warranty claim කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: EVC and kg3

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අඩො සිරා කොල්ලෙක්
    මට මූ එක්ක අඩියක් ගහන්න හිතුන බන්
    මෙක ශෙයා කරමු
     
    • Love
    Reactions: kg3

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කුප්ප කමට බං

    ඔහොම බිස්නස් කාරයො ඉන්නවා
    දැන දැනම ජරාව විකුණනවා
    ආපහු සල්ලි ගරාගන්න