මොකක්ද මේ සිද්ධිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකක්ද මේ සිද්ධිය

    49005444_10205448464047338_3866206758154272768_n.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    mama dakka widihata Pohottu karayo meyata kamathi... Ponilge set eka akamathi.. Meya Nacotics ekeda koheda... Hariyatama mokada scene eka kiyala danne na..Moka namuth Desapaleneta Gawichcha ekek.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මොකද්ද සින් එකක් ගියා , ගෝටා ගේ කියපු ලගදි අල්ලපු කුඩු තොගේ මෙයාලු ඇල්ලුවේ ,
    මහින්දගේ ආණ්ඩුව මාරු වුනත් එක්කම මෙයාව නාකොටික් එකෙන් අයින් කරලා සාමාන්‍ය සේවයට දාල , මයිත්රි ට්‍රස්ෆෙර් එක නතර කරපු කතාවක් ගියේ ,

    අල්ලපු කුඩු කාගේද කියලා දැන් තේරෙනවා
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකද්ද සින් එකක් ගියා , ගෝටා ගේ කියපු ලගදි අල්ලපු කුඩු තොගේ මෙයාලු ඇල්ලුවේ ,
    ආණ්ඩු මාරු වුනත් එක්කම මෙයාව නාකොටික් එකෙන් අයින් කරලා සාමාන්‍ය සේවයට දාල , මයිත්රි ට්‍රස්ෆෙර් එක නතර කරපු කතාවක් ගියේ ,

    අල්ලපු කුඩු කාගේද කියලා දැන් තේරෙනවා

    මතට තිත
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා පොලිස් ක්ෂේත‍්‍ර බලකා මුලස්ථානයට මාරු කර තිබෙන පුවත අප මින්පෙර වාර්තා කළා.
    http://nethgossip.lk/article/32876
    මේ අතර මෙම ස්ථාන මාරුවෙන් පසු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සිය ෆේස්බුක් ගිණුමේ අපූරූ සටහනක් තබා තිබුනා.

    එහිදි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයා සටහන් කර තිබුනේ

    "වසර දාහතක් මා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍ය්ංසයේ සිට මේ රටේ කුඩු ,පාතාලය විසින් වැනසුන හා ඒ වින්දිතයන් වු මව්වරුන් ,දරුවන්ට ජිවිත පරිත්‍යාගයෙන් කළ ඒ උදාර සේවය අවසන් කරන ලදි . මම එකක් කියන්නම් උන්ඩයට බය නැති, මැරිලා ඉපදුණ මම උඔලට කොහොමත් බය නැහැ. උඔ ලා මට පදිරියි නේ බය වුනා නේ පව් උඔලා, තවම බය වෙන්න එපා තව ටිකක් ඉස්සරහ යමු.
    මතක තියා ගනිල්ලා මම නාකොටික් රංගජිව කියලා .සමාව ඉල්ලේයි" යනුවෙනි.

    ස්ථාන මාරුවෙන් පසු නියෝමාල් රංගජීව ස්ථානාධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ පල කර තිබූ සටහන් කිහිපයක් පහතින්,

    Ranga%2Bjeewa%2B1.JPG
     
    ඒ කියන්නේ දැන් කුඩු සීන් ගැන පරීක්ෂණ කරන්න බලයක් නැද්ද පොරට
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ටොයියො අකමැති වෙන්නත් බයියෝ කැමති වෙන්නත් මුල මේ සිද්ධිය.

    අපි දන්නේ නෑනේ ඉතින් වැලිකඩ සිද්ධිය හිතාමතා සාක්ෂි මරන්න දීපු ගේමක්ද නැත්ද කියන එක. ඒක නිසා හරි වැරැද්ද කියන්න දන්නේ නෑ...

    https://lankanewsweb.net/news/67-ge...mass-murder-niyomal-rangajeewa-granted-bail-
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඒ කියන්නේ දැන් කුඩු සීන් ගැන පරීක්ෂණ කරන්න බලයක් නැද්ද පොරට

    Officially ba

    මයිත්‍රී පත්වීම අවලංගු කරා කියලා කතාවක් දැක්කා , නිතිය බාර මයිත්‍රී ට නේද

    ජනතා විමුක්ති පෙරමුණ නිහඩ පිළිවෙතක් අනුගමනය කරන එක තමයි පුදුම ?
    ගෝටා ගෝටා කියලා මැරෙන්න ගියා , දැන් කොහොමද ගෝටා ගේ කුඩු අල්ලපු මිනිහාව unp ආණ්ඩුවෙන් මාරු කරනවා :rofl::rofl:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මයිත්‍රී පත්වීම අවලංගු කරා කියලා කතාවක් දැක්කා , නිතිය බාර මයිත්‍රී ට නේද

    ජනතා විමුක්ති පෙරමුණ නිහඩ පිළිවෙතක් අනුගමනය කරන එක තමයි පුදුම ?
    ගෝටා ගෝටා කියලා මැරෙන්න ගියා , දැන් කොහොමද ගෝටා කුඩු අල්ලපු මිනිහාව unp ආණ්ඩුවෙන් මාරු කරනවා :rofl::rofl:

    ඔව් දැන් ආයෙත් හිටන්ට පුළුවන් කැන්සල් කරන්න

    රන්ගජිව කුඩු ගේම් සැහෙන්න ගානක් අල්ලපු කෙනෙක්. ඇයි ද දන්නේ නෑ බයියෝ මෙයාට මෙච්චර ආදරේ (සමහර විට වෙලිකඩ සීන් එක නිසා වෙන්න ඇති. එකේදී ගොට්ටා උගේ රූට්ස් තින උන් ලිස්ට් එකක් මැරුව කියල සීන් එක යන්නේ. මේක වෙන්න පුළුවන් උදාහරනෙකට කුඩු දුමියා වගේ)

    මාරු කරපු එක පස්සේ දේශපලුවෙක් ඇති.

    බේරුවල කුඩු සීන් එක ගොට්ටා ගේ හෝ දතාගේ කියල නේ කියන්නේ. හැබැයි මුන් දෙන්නගෙන් එකෙක් වත් ඕකට අහු වෙන්නේ නෑ මම කෝටියක් ඔට්ටු අල්ලනව
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24

    ඇයි නිව්ස් වල දැක්කේ නැද්ද අදාළ මුස්ලිම් දේශපාලකයා පැමිණිලි කළ එයාවයි අපේ ගෝටා සර්වයි ඈඳලා ෆේස්බුක් එකේ බොරු ශෙයාර් කරලා කියලා
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඔව් දැන් ආයෙත් හිටන්ට පුළුවන් කැන්සල් කරන්න

    රන්ගජිව කුඩු ගේම් සැහෙන්න ගානක් අල්ලපු කෙනෙක්. ඇයි ද දන්නේ නෑ බයියෝ මෙයාට මෙච්චර ආදරේ (සමහර විට වෙලිකඩ සීන් එක නිසා වෙන්න ඇති. එකේදී ගොට්ටා උගේ රූට්ස් තින උන් ලිස්ට් එකක් මැරුව කියල සීන් එක යන්නේ. මේක වෙන්න පුළුවන් උදාහරනෙකට කුඩු දුමියා වගේ)

    මාරු කරපු එක පස්සේ දේශපලුවෙක් ඇති.

    බේරුවල කුඩු සීන් එක ගොට්ටා ගේ හෝ දතාගේ කියල නේ කියන්නේ. හැබැයි මුන් දෙන්නගෙන් එකෙක් වත් ඕකට අහු වෙන්නේ නෑ මම කෝටියක් ඔට්ටු අල්ලනව

    ගෝටා යි unp ඩිල් එකක් ඇති , බයියෝ ඉතින් තමන්ගේ වාසියට හොයියානේ
    මොහොමඩ් සිද්දික් වුවත් මේ ලදී නිදහස් කරානේ ,ඕකුන් කිසි කෙනෙක් අහුවෙන්නේ නැහැ ,

    බයියෝ ටෝයියෝ ජෙපියෝ වුන්ට වාසියක් වෙනකොට හුරේ දානවා අනිත් වෙලාවට මික් නැහැ