හැමදාම වගේ මේ වගේ ඒව share වෙනව හැබයි සතියක් දෙකක් ගියාට පස්සෙ කාටවත් මතකවත් නෑ වැරද්ද කරපු අයත් හොදින් ඉන්නවා
oke hodin nam innawa wenne na ban. me kuhakayo inna rate ekata ekek nathi rate hama ekata kelawanna balan inna rate owa amathaka wenne na. balayata peretha mokek hari oka digin digata adala kelonawa. aniwa suspend ekak hari rank ekak drop wena ekak hari wenawa. loku politician kenek hawul une natnam. lagama ekek kelonawa. athdakimen kiyanne.