මොකක්ද මේ සීන් එක

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    nSmQKTS.jpg
    Bankoloth wage neda harsha keewa wagema. Ad eken hithaganna Pullman.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    ඒකෙත් මෙහෙම ඔෆර් එකක් දෙනවද :unsure:

    Ow non banking ewa nam ban kohomath 4 mil danawa kiwwath hadala hari denawa around 10%, Softlogic ehema

    but state bank ekak me dawaswala ohoma ekak denawa kiyanne pudumai.
    ------ Post added on Mar 30, 2022 at 1:25 AM
    Probably why non banking ones are trying to bump their rates to 15%
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Hmm bank eke awulak nathuwa athi ne.
    Na bung hama bank ekakatama podui. Salli wala agaya adu wenawa nam number value eka wadi unath kawuruth deposits thiya gan nane. A nisa oka karanne.

    Hari nam oka 15% wath aduma denna one currency deflation eka vidiyata. Godak banks ekmantama oka karai. Nattam minissu wena investment walata yanawa
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මිනිස්සු බැංකු වල සල්ලි තියන්නේ නැහැ බන් මම දන්නා ඔක්කොම ඇදලා මොනා හරි දාලා දැනටමත් ඉඩමකට හරි දන්නවා නැත්නම් මෙච්චර ගණන් ගිහින් තියෙද්දිත් වාහන ගන්න අපේ එවුන්ට සල්ලි කොහෙන්ද %5ක් කුද්දෝ ඉදි ඉතුරි %95 බැංකු වල සල්ලි තමයි

    අච්රය හර්ෂ ද සිලවා පින් සිද්ද වෙන්න මහජන බැංකුවට බෙල්ලට තද කරා ඔච්චර ලොකු ආචාරය කෙනෙක් නම් දැන දැනම ඔහොම දෙයක් පාරිලිමෙන්තුවේ කියයිද ?වුන් කැමති ලංකාව තවත් කෙල කරන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Na bung hama bank ekakatama podui. Salli wala agaya adu wenawa nam number value eka wadi unath kawuruth deposits thiya gan nane. A nisa oka karanne.

    Hari nam oka 15% wath aduma denna one currency deflation eka vidiyata. Godak banks ekmantama oka karai. Nattam minissu wena investment walata yanawa

    Hmmmmmmmmm 15% ma karana ekak nam nathiwei ne

    Balamuko

    මිනිස්සු බැංකු වල සල්ලි තියන්නේ නැහැ බන් මම දන්නා ඔක්කොම ඇදලා මොනා හරි දාලා දැනටමත් ඉඩමකට හරි දන්නවා නැත්නම් මෙච්චර ගණන් ගිහින් තියෙද්දිත් වාහන ගන්න අපේ එවුන්ට සල්ලි කොහෙන්ද %5ක් කුද්දෝ ඉදි ඉතුරි %95 බැංකු වල සල්ලි තමයි

    ඒකද දන්නෑ බැංකුත් හෝ ගාල සල්ලි එකතු කරන්නෙ :unsure:
    ------ Post added on Mar 30, 2022 at 1:36 AM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Hmmmmmmmmm 15% ma karana ekak nam nathiwei ne

    Balamuko

    ඒකද දන්නෑ බැංකුත් හෝ ගාල සල්ලි එකතු කරන්නෙ :unsure:
    ------ Post added on Mar 30, 2022 at 1:36 AM
    බැංකුත් ගහන්නේ රෝලක් ඔක්කොම සල්ලි ගත්තාම බැංකුවලට සල්ලි කොහෙන්ද ? තවත් මෙහෙම කෙල වුනත් අනිවාරයෙන් විථ්දො කරන්න ලිමිට් එකක් දැයි
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Inflation nisa ban. bank walata money attract karaganna nm oya gaana denna wenawa.

    me wagema loan and leasing interest wadi wei itin.

    onna ewa adu wela mewa wadi wenawa nm magadiyak thamai.
     
    • Like
    Reactions: Darkseid

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    බැංකුත් ගහන්නේ රෝලක් ඔක්කොම සල්ලි ගත්තාම බැංකුවලට සල්ලි කොහෙන්ද ? තවත් මෙහෙම කෙල වුනත් අනිවාරයෙන් විථ්දො කරන්න ලිමිට් එකක් දැයි
    Hmmmmmmm
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Hmmmmmmmmm 15% ma karana ekak nam nathiwei ne

    Balamuko

    ඒකද දන්නෑ බැංකුත් හෝ ගාල සල්ලි එකතු කරන්නෙ :unsure:
    ------ Post added on Mar 30, 2022 at 1:36 AM
    puluwan kamak tiyena un serama tiyena ewa wikunala USD hari USDT karala yanawa bn meken. bank walin salli adinawa. anith un vehicle walata danawa

    mama civic ekak hoynawa dan masa 2-3 k thisse. wediyen deelawath ganna car nehe. nikan dunnath ganne nethi ewa tikak witharai ithuru wela tiyenne.

    sure ekatama dan leasing ehemath poliya wedi wei godak
     
    • Like
    Reactions: Darkseid