Ehema ba fixed ratene gatte. ehema unot badu packet matanamAran thiyena loan wala interest rate wenas karanna plwnda bank ekt? Sirawata danne na![]()
Ehema ba fixed ratene gatte. ehema unot badu packet matanamAran thiyena loan wala interest rate wenas karanna plwnda bank ekt? Sirawata danne na![]()
Inflation nisa ban. bank walata money attract karaganna nm oya gaana denna wenawa.
me wagema loan and leasing interest wadi wei itin.
onna ewa adu wela mewa wadi wenawa nm magadiyak thamai.
Ehema ba fixed ratene gatte. ehema unot badu packet matanam![]()
Me wage savings kalama income tax case ekak thiyenawada?
Loan ekak aragenama na so danne na e scene eka wadiya
Housing loan eka agreement eke widiyata awrudu 10k yanakan fixed.Me wage savings kalama income tax case ekak thiyenawada?
Loan ekak aragenama na so danne na e scene eka wadiya
Tax file ekak open wela tiyenawa nm meke interest eka taxable income ekak wenawa. but up to 3 million per year total taxable income tax release ekak tiyenawa.
total taxable income eka meke interest eka nisa 3 million painawa nm tax wei.
Aran thiyena loan wala interest rate wenas karanna plwnda bank ekt? Sirawata danne na![]()
මම හිතන්නේ පොර කියපු එක නෙවේ වැරැද්ද, මිනිස්සුන්ට ඒක තේරුනේ නැති එකමිනිස්සු බැංකු වල සල්ලි තියන්නේ නැහැ බන් මම දන්නා ඔක්කොම ඇදලා මොනා හරි දාලා දැනටමත් ඉඩමකට හරි දන්නවා නැත්නම් මෙච්චර ගණන් ගිහින් තියෙද්දිත් වාහන ගන්න අපේ එවුන්ට සල්ලි කොහෙන්ද %5ක් කුද්දෝ ඉදි ඉතුරි %95 බැංකු වල සල්ලි තමයි
අච්රය හර්ෂ ද සිලවා පින් සිද්ද වෙන්න මහජන බැංකුවට බෙල්ලට තද කරා ඔච්චර ලොකු ආචාරය කෙනෙක් නම් දැන දැනම ඔහොම දෙයක් පාරිලිමෙන්තුවේ කියයිද ?වුන් කැමති ලංකාව තවත් කෙල කරන්න
hodatama danagena thamayi ban kiwwe wu modayek da minissunge hati nodannena wadda wage saddyak dala kiwwe . minisunta bankruptcy default therenne naha ban bayatama ho galaa salli adinna athi mama danna wun kihipa denekuth oka karaමම හිතන්නේ පොර කියපු එක නෙවේ වැරැද්ද, මිනිස්සුන්ට ඒක තේරුනේ නැති එක
පොර කිව්වේ රාජ්‍ය බකුවක් default වෙන්න යනවා කියල මිසක් බංකොලොත් වෙන්න යනවා කියල නෙමේ. ඒ දෙක දෙකක් නේ?



hodatama danagena thamayi ban kiwwe wu modayek da minissunge hati nodannena wadda wage saddyak dala kiwwe . minisunta bankruptcy default therenne naha ban bayatama ho galaa salli adinna athi mama danna wun kihipa denekuth oka kara![]()

මේ වෙන දේවල් එක්ක ඒවත් කියන්න බහ මට ලොකුම ප්‍රශ්නේ ඔච්චර බලේ තියෙද්දී අයි ගිය ආණ්ඩුව රාජපක්ෂලා හිරේ දැම්මේ නැත්තේ එහනම චන්දෙන් නිකම්ම දිනන්න තිබ්බ නේ ෆොන්සේකා පාර්ලිමේන්තුවේ නැගිටලා ගොටබයට සුදු හුණු ගැහුව්ව්වේ කොන්ෆියුස් වෙනවා නේඵහෙම තමා පපුවට ගහගන්න හැමෝමත් දේශප්‍රේමියෝ නෙමෙයිනේ..මතකනේ ඒ කාලේ බලේ ගන්න කරපු දේවල් ටික..![]()
මේ වෙන දේවල් එක්ක ඒවත් කියන්න බහ මට ලොකුම ප්‍රශ්නේ ඔච්චර බලේ තියෙද්දී අයි ගිය ආණ්ඩුව රාජපක්ෂලා හිරේ දැම්මේ නැත්තේ එහනම චන්දෙන් නිකම්ම දිනන්න තිබ්බ නේ ෆොන්සේකා පාර්ලිමේන්තුවේ නැගිටලා ගොටබයට සුදු හුණු ගැහුව්ව්වේ කොන්ෆියුස් වෙනවා නේ
මේක නම් ඇත්ත මුන් බලේට ඇවිත් මුන්ගේ මදිය තර කට්රගත්තා මිසක් රට ගැන හිතලා කරනාම් මෙහෙම වලකට අපි වැටෙන්නේ නැහැ .බෝම්බ ගහපු ඵක පැත්තකට දැම්මත් ඒ කරපු ඉතුරු වැඩ ටිකම අැතිනේ උන්ගේ රටට තිබ්බ අාදරේ ගැන හිතාගන්න..බලේ ගන්න තමා කවුරුත් ඔය ඩ්‍රාමා කරන්නේ.
![]()
බැංකු කඩාවැටෙන එක නවත්තන්න කරන්න තියෙන හොඳ ක්‍රමයක්....Why is that?