මොකක්ද මේ සීන් එක

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඒ කාලේ මියුසික් වීඩියෝ රීලිස් උනේ මේකෙන්. කට්ටිය ආවෙ සිංදු ඩවුන්ලෝඩ් කරගන්න පස්සෙ චැට් කරන්න, ෆෝරම් එකේ සෙට්වුනා ආපු අය. ගර්ල්ස් බෝයිස් කිසි අවුලක් නෑ නියම එලයිට් ක්ලබ් එක.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    වෙන site තිබ්බේ නැද්ද සිංදු ඩව්න්ලොඩ් කරගන්න
    2006 කාලේ එහෙම තිබ්බේ නෑ..මේකෙන් තමයි සින්දු ලෝන්ච් වුනේ....මේ සෆ්රාස්ගේ සින්දුව...මූත් එළකිරි මෙම්බර් කෙනෙක්...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    වෙන site තිබ්බේ නැද්ද සිංදු ඩව්න්ලොඩ් කරගන්න
    Gallezone,music.lk ආව පස්සෙ මුලදි මේක තමා vip site එක. Official releases. මෙකෙන් සෙට්උනු කපලුත් තිබුනා මං හිතන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Artists ලා officially සින්දු release කරා කිරියෙන්. කිරියෙන් වියදම් කරල production කරලද කියලනන් මම හරියටම දන්නෙ නෑ.
     
    • Love
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Gallezone,music.lk ආව පස්සෙ මුලදි මේක තමා vip site එක. Official releases. මෙකෙන් සෙට්උනු කපලුත් තිබුනා මං හිතන්නේ.
    @siri_ayya @2osama දෙන්නා වගේ අයද?
    mulma sinhala HD music video ekath release kara EK
    නම මතකද ?
    Ai uba ahala nadda issara sindu madden elakiri.com kiyala yanwa
    ඒ මේක ගැනද කියන්නේ.... අදයි දැන ගත්තේ
    elakiri.com gallezone.com owa thamai ekale sindu visual download karanna thibba site
    Telegram එකේ දාන නිසා site වලට යනවා අඩුයි නේද
    Gallezone ‍
    මන් මේක අද්මයි ඇහුවෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    ඒ කාලෙ GT music composer කෙනෙක්. GT කියපු සින්දු, ලියපු සින්දු තමයි එළකිරි එකෙන් sponsor කරේ. පස්සෙ Iraj ලගෙ සෙට් එක GTට විරුද්ධව නඩුවක් දාල එළකිරි එකේ පියුසික් කොපිරයිට් වයලේෂන් එකකට case එකක් file කරා. පස්සෙදි GT ඒකෙන් පරාද වුණා. :(