මොකක්ද මේ සීන් එක?

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මේකටත් හෑලි ලියලනේ හුම්තෝ. අපි හරියට ලීක් කරා වගේ
     
    • Love
    Reactions: EVC

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    share karanna epa bn. mage laga thibilath man share karanne na.
    e wela dakkata passe duka hithuna. paw kella. waradi rataka ipadune.
    ara bandarawela kellek wela leak wunata passe ellila maruna. ekiwa mathak wuna.

    තමන්ගෙ ලිංගික ජීවිතය තමන්ගෙ පෞද්ගලික දෙයක්. තමන් තමන්ගෙ පාට්නර් එක්ක හැසිරෙන්නෙ කොහොමද වීඩියෝ යවන්නෙ කොහොමද සෙක්ස් කරන්නෙ කොහොමද කියන එක අනිත් මිනිස්සුට අදාල දෙයක් නෙමේ. ඉස්කෝලෙ ගෞරවය අරව මේවා ඒකට කිසිම අදාලත්වයක් නෑ. වීඩියෝ යවන එක නීතිමය වශයෙන්වත් සදාචාරවත් වශයෙන්වත් වැරැද්දකුත් නෙමේ. අනික තමන්ගෙ කොල්ලට nude එකක් යවන කෙල්ලො මෝඩයො කියල හිතන්නෙ ජීවිතේට හරි relationship එකක් තිබ්බ නැති උන්. කොයි මනුස්සයත් එහෙම තමයි ආදරේ කරන කෙනාව විශ්වාස කරනව.

    මේ වගේ දෙයක් උනාම හරිනන් ඉස්කෝලෙන් කරන්න ඕනෙ ඒ ළමයට පුලුවන් තරන් safe වටපිටාවක් හදල නීතිමය පියවර ගන්න උදවු කරන එක එහෙම නැත්තන් counselling වලට යොමු කරන් එක. අවාසනාවකට ලංකාවෙ ඉස්කෝල වල වෙන්නෙ ඉස්කෝලෙ නම්බුව කෑවා කියල බැනල පන්නන එක. ඕනම මනුස්සයෙක්ට ලිංගික ජීවිතයක් තියෙනව කියල පිළිගන්න බැරි, කුහකකමේ පැලෙන මිනිස්සු ඉන්න රටක ඉපදුනු එකේ අවාසනාව.

    මේ වගේ කෙල්ලො බඩු බඩු ගාන උන්ට පිටි මුට්ටෙ වගේ වැතිරිල ඉන්න උන් සෙට් වෙන්න ඕනෙ ජීවිත කාලෙම බැඳගෙන දුක් විඳින්න.

    ඔතන ලොකුම ප්‍රශ්නෙ ඕවා ලීක් වෙන එක නෙමේ. එහෙම ලීක් උනාම ඒක අවාසනාවන්ත සිද්දියක් කියල දකින උන්ට වඩා ඉන්නෙ ඒක පුලුවන් තරම් ශෙයා කරල ඒකිව චාටර් කරල දාන්නම බලන් ඉන්න උන්. ඒක අපි කාටත් තියෙන ගෑනියෙක් හෙලුවෙන් බලන්න තියෙන අසහනේ නෙමේ. වෙනම එකක්. ෆේස්බුක් එකේ එහෙම බලපන් මනුස්සයෙක් ඕකකට පවු කියල හරි කිවුවොත් රිප්ලයි වැටෙන්නෙ මොන පවුද මුන් වේස බඩු කියල. ඔහොම මිනිස්සු හරිම භයානකයි. බලය ලැබුනොත් මිනිස්සු මරල හරි ආතල් එකක් ගන්නව.

    මට ඕකට තියෙන explanation එකනන් උන්ගෙ කුහකකම ඒ එලියට එන්නෙ. තමන්ට හම්බෙච්ච කෙල්ල/වයිෆ් අර වගේ නැති හින්ද හරි සංස්කෘතික/ආගමික විශ්වාස නිසා හරි තමන් එහෙම කෙල්ලෙක්ට ආස උනාට ලබාගන්න බැරි බව උන් දන්නව. එතකොට පුලුවන් තරම් අර වගේ මිනිස්සුන්‍ව සමාජෙන් කොන් කරල දාන්න බලනව. ජිම් යන උන්ගෙ අහවල් එක පොඩියි කියන උන් දියුණු වෙද්දි කුඩු විකුණල හම්බ කරපුව කියන උන් ඔක්කොම ඔය කැටගරියෙ.
    මාත් හිතන්නෙ ඕක
     
    • Like
    Reactions: sami_boy

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මොකක්ද ඕයි වෙලා තියෙන්නෙ? මෙලෝ හුත්තක් තෙරෙන්නෙ නෑ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඔතන ලොකුම ප්‍රශ්නෙ ඕවා ලීක් වෙන එක නෙමේ. එහෙම ලීක් උනාම ඒක අවාසනාවන්ත සිද්දියක් කියල දකින උන්ට වඩා ඉන්නෙ ඒක පුලුවන් තරම් ශෙයා කරල ඒකිව චාටර් කරල දාන්නම බලන් ඉන්න උන්. ඒක අපි කාටත් තියෙන ගෑනියෙක් හෙලුවෙන් බලන්න තියෙන අසහනේ නෙමේ. වෙනම එකක්. ෆේස්බුක් එකේ එහෙම බලපන් මනුස්සයෙක් ඕකකට පවු කියල හරි කිවුවොත් රිප්ලයි වැටෙන්නෙ මොන පවුද මුන් වේස බඩු කියල. ඔහොම මිනිස්සු හරිම භයානකයි. බලය ලැබුනොත් මිනිස්සු මරල හරි ආතල් එකක් ගන්නව.

    මට ඕකට තියෙන explanation එකනන් උන්ගෙ කුහකකම ඒ එලියට එන්නෙ. තමන්ට හම්බෙච්ච කෙල්ල/වයිෆ් අර වගේ නැති හින්ද හරි සංස්කෘතික/ආගමික විශ්වාස නිසා හරි තමන් එහෙම කෙල්ලෙක්ට ආස උනාට ලබාගන්න බැරි බව උන් දන්නව. එතකොට පුලුවන් තරම් අර වගේ මිනිස්සුන්‍ව සමාජෙන් කොන් කරල දාන්න බලනව. ජිම් යන උන්ගෙ අහවල් එක පොඩියි කියන උන් දියුණු වෙද්දි කුඩු විකුණල හම්බ කරපුව කියන උන් ඔක්කොම ඔය කැටගරියෙ.
    කරුමෙ කියන්නෙ ලංකාවෙ වැඩිපුර ඉන්නෙත් ඒ වගේ ම හුත්තිගෙ පුතාලා බන්