ඕකෙ මෙහෙම කමෙන්ට් එකෙකුත් තිබුන..hutto beepu eka 100% adala naha
pare yanna 2.50 ponnayo tikak aran with police un replace karanna puluwan ne me widihata baluwama thuwakku ekka polu dunnama
kari mayinage polisiya thawama polsiyata swadeenawa wada karanna denne naha wage mayinage wada wenna athi.
ප්‍රශ්නෙ තියෙන්නෙ පොලීසියෙ එවුන්ට තේරෙන් නෑ හරියට මිනිස්සුන්ව arrest කරන්න.ඔය මනුස්සයට මානසික ප්‍රශ්‍නයක් තියෙන්නෙ. ඕව ඉතින් එක පාරක් පොලිසියෙන් ඇවිල්ල බැනල විසදන්න පුලුවන් දේවල් නෙමේ. හැබැයි ඉතින් ලන්කාවෙ මිනිස්සුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.ඕකෙ මෙහෙම කමෙන්ට් එකෙකුත් තිබුන..
මේ වීඩියෝව දැන් පැය කීපයකට කලින් මීඩියාවල පෝස්ට් වෙනවා, මම දැන් දැක්කේ, මම කරුණු සොයා බැලුවා. මෙතන වෙන්නේ, මේ මනුස්සයාගේ බිරිඳ රෝගාතුරව ( පිලිකා රෝගියෙක් ) රෝද පුටුවක ඉන්නේ. මේ මනුස්සයා බීලා ඇවිදින් රෝද පුටුවේ ඉන්න ඒ කාන්තාවට ගහනවා, ඉතින් 119 ගහල පොලීසියට කියලා,. හැමදාරම අර රෝගාතුරව ( පිලිකා රෝගියෙක් ) සිටින කාන්තාවට මේ මනුස්සයා පහර දෙනවා. ඒ වගේ අමනුස්සයෙක් මේ ඉන්නේ. මම දැක්කා පොලීසියට බනිනවා දහස් ගාණක් මේ වීඩියෝ එක බල බල. කරුණු කාරනා සොයා බලන්න. මහලු ගෝගාතුරව රෝද පුටුවක සිටින කාන්තාවකට පහර දෙන මේ මනුස්සයා පොලීසිය ආවහම පොලීසිය ඉදිරියේ ඉතාම අසරණයෙක් වගේ රඟ පාන්නේ. මේ ගෙදර අය විඩින්මයි පොලීසියට මේ බව දැනුන් දී තිබෙන්නේ. මේව හරිනම් පොලීසියෙන් සමාජයට පැහැදිලි කරන්න ඕන. මොකද මේවා බලලා මිනිස්සු බනින්නේ පොලීසියට. පොලීසියෙන් එතනට පැමිණි අවස්තාවේ පොලීසියටත් ගහන්න ගිහින් මේ මනුස්සයා. දුවට පොල්ලකින් ගහන්න ගිය අවස්ථාවේ පොලීසිය ඒ පොල්ල මේ මනුස්සයගෙන් උදුරගෙන පහරදීමට පෙර වලක්වා තිබෙනවා. ( මට ලැබුන තොරතුරු මම මෙහි සදහන් කලේ. )
eke inna ganu kenekuth bainawa uta video ekethඕකෙ මෙහෙම කමෙන්ට් එකෙකුත් තිබුන..

ithin oya rajaye polisiya nathuwa kuli marayo nemeඕකෙ මෙහෙම කමෙන්ට් එකෙකුත් තිබුන..