මොකක්ද මේ සූවස්..

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නියමයි මචං
    11.gif

    You must spread some Reputation around before giving it to crazyasa again. :dull::dull:

    නියමයි මචන්. ඔන්න මං ගානේ රේප් 6+

    TFS Bro!!

    rep denna be ban.. ela..

    Thanks alot machanla...:love::love:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ සූවස් ඇලේ යාත්‍රා කරන්න ඉඩදීලා තියෙන්නේ SUEZMAX ඛාණ්ඩයේ නැව් වලට විතරයිලු....... :confused:

    SUEZMAX කියන්නෙත් මිනුම්දණ්ඩක් නැව් ගමනාගමනයේදී යොදා ගන්න........ :yes:

    මේ සූවස් ඇලේ තියෙන එකම පුරස්නේ ඇලේ ගැඹුර හා උස තමයි..... :eek:

    මේ සූවස් ඇලේ ගැඹුර අඩි 66ක් තමයි උපරිම...... 2009 දී තමයි මේක අඩි 66ක් වෙන්න හෑරුවේ...... ඊට කලින් ගැඹුර තිබුනේ අඩි 60යි........ ඒ වගේම මේ ඇල හරහා තියෙනවා පාලමක් “Suez Canal Bridge” කියලා...... සාමාන්‍ය ජල මට්ටමේ ඉඳලා පාලමට අඩි 230ක් උසයි...... ඉතිං මේ සීමා වලින් කරදරයක් නැතුව යන්න පුළුවන් නැව් වලට තමයි මේ SUEZMAX නැව් කියල කියන්නේ........ මේ සූවස් ඇල ගොඩක්ම පාවිච්චි කරන්නේ තෙල් ගෙනියන ටෑන්කර් නැව් කියලා තමයි තතු දන්නෝ පවසන්නේ.......

    news-suez-34622785_119235c.jpg

    සූවස් ඇලේ යන නැව් වලට බැදපු ඉස්සෝ වඩේ විකුණන වෙළෙන්දෙකි මේ ජායාරූපයේ ඔබට පෙනෙන්නේ..... :P
    Tanker විතරක් නෙමෙයි මචන් අනික් නැව් ඊටත් වඩා යනවා.මොකද යුරෝපය බලා ගමන් කරන නැව් සේරම වගේ මෙතනින් යන්නේ.එහෙන් ආසියාවට යන ඒවත් එහෙමයි.

    තෑන්ක්ස් මචන්... එළ උඹ මගේ ත්‍රේඩ් වලට සප් එකක් දෙනවට...තාම අයෙත් රෙප් දෙන්න බැහැලු​
     
    Last edited:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මේ සූවස් ඇලේ යාත්‍රා කරන්න ඉඩදීලා තියෙන්නේ SUEZMAX ඛාණ්ඩයේ නැව් වලට විතරයිලු....... :confused:

    SUEZMAX කියන්නෙත් මිනුම්දණ්ඩක් නැව් ගමනාගමනයේදී යොදා ගන්න........ :yes:

    මේ සූවස් ඇලේ තියෙන එකම පුරස්නේ ඇලේ ගැඹුර හා උස තමයි..... :eek:

    මේ සූවස් ඇලේ ගැඹුර අඩි 66ක් තමයි උපරිම...... 2009 දී තමයි මේක අඩි 66ක් වෙන්න හෑරුවේ...... ඊට කලින් ගැඹුර තිබුනේ අඩි 60යි........ ඒ වගේම මේ ඇල හරහා තියෙනවා පාලමක් “Suez Canal Bridge” කියලා...... සාමාන්‍ය ජල මට්ටමේ ඉඳලා පාලමට අඩි 230ක් උසයි...... ඉතිං මේ සීමා වලින් කරදරයක් නැතුව යන්න පුළුවන් නැව් වලට තමයි මේ SUEZMAX නැව් කියල කියන්නේ........ මේ සූවස් ඇල ගොඩක්ම පාවිච්චි කරන්නේ තෙල් ගෙනියන ටෑන්කර් නැව් කියලා තමයි තතු දන්නෝ පවසන්නේ.......

    news-suez-34622785_119235c.jpg

    සූවස් ඇලේ යන නැව් වලට බැදපු ඉස්සෝ වඩේ විකුණන වෙළෙන්දෙකි මේ ජායාරූපයේ ඔබට පෙනෙන්නේ..... :P

    ගැඹුරයි උසයි සමානයි කියන්නේ මොකක්ද බන් :confused:
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    අර leval එකෙන් leval එකට නැව් උස්ස උස්ස ගන්නේ මේකේ නෙමේ නේද :confused:

    You must spread some Reputation around before giving it to crazyasa again.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගැඹුරයි උසයි සමානයි කියන්නේ මොකක්ද බන් :confused:

    අර leval එකෙන් leval එකට නැව් උස්ස උස්ස ගන්නේ මේකේ නෙමේ නේද :confused:

    You must spread some Reputation around before giving it to crazyasa again.

    (මේක 193.30km දිග සහ 24m ගැඹුර සහ 205m පළල වෙනවා)සමාන නැහැ මචන්

    නැහැ මචන් ඒ Panama Canal ඒ ගැන විස්තර වෙන දවසක දාන්නම්...
    රෙප් නැතිවට අව්ලක් නැහැ මචන් කොමෙන්ට් කලාට තෑන්ක්ස්:yes: