නියමයි මචං![]()
You must spread some Reputation around before giving it to crazyasa again.![]()
නියමයි මචන්. ඔන්න මං ගානේ රේප් 6+
bump
TFS Bro!!
rep denna be ban.. ela..

Tanker විතරක් නෙමෙයි මචන් අනික් නැව් ඊටත් වඩා යනවා.මොකද යුරෝපය බලා ගමන් කරන නැව් සේරම වගේ මෙතනින් යන්නේ.එහෙන් ආසියාවට යන ඒවත් එහෙමයි.මේ සූවස් ඇලේ යාත්‍රා කරන්න ඉඩදීලා තියෙන්නේ SUEZMAX ඛාණ්ඩයේ නැව් වලට විතරයිලු.......
SUEZMAX කියන්නෙත් මිනුම්දණ්ඩක් නැව් ගමනාගමනයේදී යොදා ගන්න........
මේ සූවස් ඇලේ තියෙන එකම පුරස්නේ ඇලේ ගැඹුර හා උස තමයි.....
මේ සූවස් ඇලේ ගැඹුර අඩි 66ක් තමයි උපරිම...... 2009 දී තමයි මේක අඩි 66ක් වෙන්න හෑරුවේ...... ඊට කලින් ගැඹුර තිබුනේ අඩි 60යි........ ඒ වගේම මේ ඇල හරහා තියෙනවා පාලමක් “Suez Canal Bridge” කියලා...... සාමාන්‍ය ජල මට්ටමේ ඉඳලා පාලමට අඩි 230ක් උසයි...... ඉතිං මේ සීමා වලින් කරදරයක් නැතුව යන්න පුළුවන් නැව් වලට තමයි මේ SUEZMAX නැව් කියල කියන්නේ........ මේ සූවස් ඇල ගොඩක්ම පාවිච්චි කරන්නේ තෙල් ගෙනියන ටෑන්කර් නැව් කියලා තමයි තතු දන්නෝ පවසන්නේ.......
![]()
සූවස් ඇලේ යන නැව් වලට බැදපු ඉස්සෝ වඩේ විකුණන වෙළෙන්දෙකි මේ ජායාරූපයේ ඔබට පෙනෙන්නේ.....![]()
rep dunna +
patta machan..
elaz kollo..+10
maxa thawa details dapan ko
bump

මේ සූවස් ඇලේ යාත්‍රා කරන්න ඉඩදීලා තියෙන්නේ SUEZMAX ඛාණ්ඩයේ නැව් වලට විතරයිලු.......
SUEZMAX කියන්නෙත් මිනුම්දණ්ඩක් නැව් ගමනාගමනයේදී යොදා ගන්න........
මේ සූවස් ඇලේ තියෙන එකම පුරස්නේ ඇලේ ගැඹුර හා උස තමයි.....
මේ සූවස් ඇලේ ගැඹුර අඩි 66ක් තමයි උපරිම...... 2009 දී තමයි මේක අඩි 66ක් වෙන්න හෑරුවේ...... ඊට කලින් ගැඹුර තිබුනේ අඩි 60යි........ ඒ වගේම මේ ඇල හරහා තියෙනවා පාලමක් “Suez Canal Bridge” කියලා...... සාමාන්‍ය ජල මට්ටමේ ඉඳලා පාලමට අඩි 230ක් උසයි...... ඉතිං මේ සීමා වලින් කරදරයක් නැතුව යන්න පුළුවන් නැව් වලට තමයි මේ SUEZMAX නැව් කියල කියන්නේ........ මේ සූවස් ඇල ගොඩක්ම පාවිච්චි කරන්නේ තෙල් ගෙනියන ටෑන්කර් නැව් කියලා තමයි තතු දන්නෝ පවසන්නේ.......
![]()
සූවස් ඇලේ යන නැව් වලට බැදපු ඉස්සෝ වඩේ විකුණන වෙළෙන්දෙකි මේ ජායාරූපයේ ඔබට පෙනෙන්නේ.....![]()

ගැඹුරයි උසයි සමානයි කියන්නේ මොකක්ද බන්![]()
අර leval එකෙන් leval එකට නැව් උස්ස උස්ස ගන්නේ මේකේ නෙමේ නේද
You must spread some Reputation around before giving it to crazyasa again.