මොකක්ද මේ හර්ලෙම් ශේක් කියන්නෙ? (Harlem Shake)

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    මොකක්ද මේ හර්ලෙම් ශේක් කියන්නෙ? (Harlem Shake)

    harlem-shake-cat-meme.png


    හර්ලෙම් ශේක් කියන්නෙ තත්පර 30 ක විතර Dance එකක්.මේ Dance පටන් ගන්නකොට එක්කෙනෙක් විතරක් නටනව තත්පර 15 විතර.ගොඩක් වෙලාවට මුලින් නටන කෙන නටන්නෙ Helmet/Mask දාගෙන.එයා නැටුවත් අනිත් කට්ටිය එයාලගෙ පාඩුවෙ වැඩ කරන් ඉන්නවා.ඊට පස්සෙ Video එක Cut වෙලා එක පාරට කට්ට්ටියම පිස්සුවෙන් වගෙ නටනවා.මේ Dance එක 2013 පෙබරවාරි මුල ලෝකෙ පුරාම ජනප්‍රිය වුනා.අද වෙනකොට දවසකට මේ වගෙ Videos 1000 ගනන් Youtube Upload වෙනව.මේ හැමෝම නටන්නෙ Baauer ගෙ "Harlem Shake" කියන සින්දුවට.මේ හැම Dance එකක්ම එකම විදියෙ එකකට ගලාගෙන යන්නෙ.ඒත් ඇදුම්, Dancing Steps වෙනස් වෙනවා.


    harlem-shake.jpg


    අද වෙනකොට මේක පිස්සුවක් වගේ ලෝකෙ පුරා පැතිරිලා.Airplane එකක Dance කරලා පරීක්ෂණයකුත් කරනවලු. :oo: :oo:
    http://www.cnn.com/2013/03/01/travel/harlem-shake-faa/index.html

    මෙතනින් ගිහින් කුක්කු බබා දාපු Harlem Shake Dance Videos(Sri Lanka) ටික බලන්නකෝ.. ;) ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1536532

    smiley+2+thumbs+up.gif
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ (Harlem Shake) සහ ගග්නම් ස්ටයිල් ගැන පට්ට පික් එකක් තිබ්බ පේජ් එකක දාලා
    Menna Pic Eka

    479897_134929016681999_236389038_n.jpg

     
    Last edited: