මොකක්ද මේ හර්ලෙම් ශේක් කියන්නෙ? (Harlem Shake)
හර්ලෙම් ශේක් කියන්නෙ තත්පර 30 ක විතර Dance එකක්.මේ Dance පටන් ගන්නකොට එක්කෙනෙක් විතරක් නටනව තත්පර 15 විතර.ගොඩක් වෙලාවට මුලින් නටන කෙන නටන්නෙ Helmet/Mask දාගෙන.එයා නැටුවත් අනිත් කට්ටිය එයාලගෙ පාඩුවෙ වැඩ කරන් ඉන්නවා.ඊට පස්සෙ Video එක Cut වෙලා එක පාරට කට්ට්ටියම පිස්සුවෙන් වගෙ නටනවා.මේ Dance එක 2013 පෙබරවාරි මුල ලෝකෙ පුරාම ජනප්රිය වුනා.අද වෙනකොට දවසකට මේ වගෙ Videos 1000 ගනන් Youtube Upload වෙනව.මේ හැමෝම නටන්නෙ Baauer ගෙ "Harlem Shake" කියන සින්දුවට.මේ හැම Dance එකක්ම එකම විදියෙ එකකට ගලාගෙන යන්නෙ.ඒත් ඇදුම්, Dancing Steps වෙනස් වෙනවා.
අද වෙනකොට මේක පිස්සුවක් වගේ ලෝකෙ පුරා පැතිරිලා.Airplane එකක Dance කරලා පරීක්ෂණයකුත් කරනවලු.

http://www.cnn.com/2013/03/01/travel/harlem-shake-faa/index.html
මෙතනින් ගිහින් කුක්කු බබා දාපු Harlem Shake Dance Videos(Sri Lanka) ටික බලන්නකෝ..

http://www.elakiri.com/forum/showthread.php?t=1536532

Last edited:

Thanks