මොකක්ද මේ 99x එකේ සීන් එක?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එහෙම ජොබ් දෙකක් කරලා මාට්ටු උනාට පර්මනන්ට් employee කෙනෙක්ව එකපාරට අස් කරලා දාන්න පුලුවන්ද බං ලන්කාවෙ ලේබර් ලෝ එකත් එක්ක?
    ඇග්‍රිමන්ට් කියල දෙයක් සයින් කරනව උබ දන්නෙ නැද්ද බන්
    එහෙම වැඩ කරන්න පුලුවන්ද යකො තැන් 2 කක

    එහෙම බැළුවොත් යකො ගැනු 2 බදින්නත් පුලුවන්නෙ :lol:
     
    perv

    Well-known member
  • ඇග්‍රිමන්ට් කියල දෙයක් සයින් කරනව උබ දන්නෙ නැද්ද බන්
    එහෙම වැඩ කරන්න පුලුවන්ද යකො තැන් 2 කක

    එහෙම බැළුවොත් යකො ගැනු 2 බදින්නත් පුලුවන්නෙ :lol:
    Was it also in IT or something to do with her influenza?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අඩේ මටත් මේ සීන් එක හෙන ප්‍රශ්නයක්. මම සොෆ්ට්වෙයර් ඉන්ජෙක්, වැඩ කරන්නෙ 99x එකේ කියල කියමු. එතකොට ඔය condition එක අනුව මට වෙන IT company එකක වැඩ කරන්න බෑ ද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
    Non-complete clause ගොඩක් consider වෙන්නේ senior level, upper management වගේ මන් දන්නා හැටියට.

    උබ නිකන් dev කෙනෙක්නම් උබ වෙන competitor කෙනෙක්ට ගියාම උබ උන්ට ගෙනියන්නේ technological knowledge එක විතරයිනේ ගොඩක් දුරට.

    හිතපං උබ Principal Engineer, Engineering Head වගේ එකෙක්නම් competitor කෙනෙක්ට උබ යද්දී උබ දැන් ඉන්න එකේ architecture එක, flows ඔක්කොම දන්නවනේ. එතකොට අලුත් එකෙන් උබේ පාරට එකට කෙලින්ම පුළුවන් නේ market එකේ ඒවලින්..

    ,Same industry කියන්නේ IT නම් IT යන්න බෑ නෙමේ..

    උබ e-learning app එකක් හදන company එකක ඉන්නවනම් උබට මාස 6ක් ඇතුලත ඒකකටම යන්න බෑ

    මෙහෙම තමා මම අහලා තියෙන්නේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Reddit එකෙත් මේක ගැන tread එකක් යනවා. උඹේ ප්‍රශ්ණෙට උත්තරේ එකේ තියෙනවා.😅
    View attachment 206012

    elakiri ekata wada posh ayyala tikak wage neda reddits eke inne :rofl:

    මේකේ උන් වැඩිය කතා වෙන්නේ නැති කතා කරන්න කැමති නැති පැත්ත :sneaky:

    :lol: gobba tharka,

    business is a business, employees are not partners...

    un business karanne profit ekak ganna,,,

    un hourly $300 charge karanawa unath, ubata denne $1 dollar nam, eka ubage nohakiyaawa :yes:

    company ekak bandila naha un mecharak hoyanawa kiyala ubata eken 50% hari fixed ganak ehema denna...uba join wenakota salary eka uben ahalane ganne :yes:

    nathuwa un kiyana salary ekata balen gihin seat eke thiyala wada gannawa nemei ne,..

    job ekak nathuwa thiyena aduma demand ekata gihin, un eken hoyana ganan dakkama hoollanawa :lol: inna bari nam wena ekakata yannai thiyenne..anika un equally bedanna hethuwakuth naha,,company ekata thawa expenses thiyenawa,,marketing, advertising, other expenses..
    ------ Post added on May 25, 2023 at 12:35 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    සමහර උන් කියනවා කොම්පැනි දෙකක වැඩ කරන්නේ පඩි අඩු නිසා කියලා . එහෙනම් රෙද්දටද අඩු පඩියට වැඩට ආවේ ?. සමහර උන් කියනවා කොම්පැනි දෙකක වැඩ කරන එක අව්ල්ද කියල . ඔව් අව්ල් තමා . ෆ්රිලාන්ස් කරත් මාට්ටු උනොත් කෙස් ,බට් ගොඩක් උන් ෆ්රිලන්ස් කරනවා එක ගැන ලොකුවට කොම්පැනි පස්සෙන් යන්නේ නෑ . බට් මේ ළමයා ෆුල් ටය්ම් ලංකාවේම කොම්පැනි දෙකක වැඩ කරා කියන්නේ එක ජස්ටිපය් කරන උන් නම් මිනිස්සු වෙන්න බෑ .හිතපන් කොච්චර වන්චාවක්ද කියලා . ඕක මාට්ටු වෙලා තියෙන්නේ ඔන්න ඔය වීඩියෝ එකක් අනිත් කොම්පැනියේ ලොක්කෙක් දැකලා . උගේ යාලුවෙක් තමා 99x එකේ ලොක්කෙක් .උ කෝල් කරලා අහල මචං මෙකි උබලගේ එකේ වැඩද කියලා එතකොට තමා අරු කියලා තියෙන්නේ අපේ එකෙත් වැඩ කියලා . මුන්ට පෙනුම තිබ්බට මොලේ කලඳක් නැ ,හොර වැඩ කරනව්නම් සෝබන වැඩ වලට නොගිහින් ඉන්දපන්කෝ . දැන් කොම්පැනි දෙකෙන්ම අයින් කරලා . කහූට් කියන්නේ මිනිස්සු හොදට දන්න ප්ලැට්ෆෝම් එකක් ඒ වගේ එකක පිටරට ඉඳන් වැඩ කරන එකෙක් තව කොම්පැනියක වැඩ කරලා මාට්ටු උනාම මොකක්ද 99x ගැන තියන විස්වාසේ ? client අය්න් වෙන එක අසාධාරණ නෑ .
    අමො අමෝ 99x එකේ එකෙක්ට එකවුන්ට් එකක් හදන් එන්නම රිදිල.
    ඇයි මොකෝ උබලගෙ එකේ විතරක් වැඩක් කරන්න සේවකයො කියන්නෙ වහල්ලුද?
    Client ගෙන් කෝටි ගනන් සල්ලි අරන් ලක්ෂ දෙක තුනක් දෙනව ඩිවලොපර්ට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    ප්‍රොජෙක්ට් එකම ණැතිවෙල් මෙකි නිසා
    ජොබ් 2 කරල මාට්ටු වෙලා අස් කලාම
    කල්‍යන්ට් ට කම්ප්ලෙන් කරල ප්‍රොජ්ක්ට් එක නැති කරල
    ටොටලි බිච්

    ලන්කාවට ඩොලර් එන ප්‍රොජෙක්ට් එකක් තමා නැති උනේ මෙකිගෙ උත්තෙ වැඩ හින්ද
    සින්හලයො නම් ගු 70
    මෙකිට දඩ ගහල මදි
    වැරදි හරි හරි හරි ඔහොම ඒවා වෙන එක හොඳයි. නැත්තන් කම්පැනි කාරයො හිතන්නෙ සේවකයො කියන්නෙ උන්ගෙ අතේ නැටවෙන රූකඩ කියල. සේවකයන්ගෙ පඩි කියල දඩ ගණන් බිල් කරල සොච්චමක් ගෙවද්දි පෙනුන් නැති වැරදි සේවකයෙක් මොකක් හරි කරාම විතරක් පේන එක කරන්න බෑනෙ. Double standards.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඇග්‍රිමන්ට් කියල දෙයක් සයින් කරනව උබ දන්නෙ නැද්ද බන්
    එහෙම වැඩ කරන්න පුලුවන්ද යකො තැන් 2 කක

    එහෙම බැළුවොත් යකො ගැනු 2 බදින්නත් පුලුවන්නෙ :lol:

    ගොන් කතා කියන්න එපා යකො... :lol: agreement එකේ specifically කියල නැත්තම් එහෙම අවුලක් නෑ.. ජොබ් කරන ගමන් කොච්චර startup කරන එවුන් ඉන්නවද? උබ එහෙම කියනවනම් agreement එක මෙතන දාපං.. :lol: උබල වගේ ගතානුගතික මීහරක් නිසා තමයි wealth creation අඩුම වෙලා ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ.. :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැරදි හරි හරි හරි ඔහොම ඒවා වෙන එක හොඳයි. නැත්තන් කම්පැනි කාරයො හිතන්නෙ සේවකයො කියන්නෙ උන්ගෙ අතේ නැටවෙන රූකඩ කියල. සේවකයන්ගෙ පඩි කියල දඩ ගණන් බිල් කරල සොච්චමක් ගෙවද්දි පෙනුන් නැති වැරදි සේවකයෙක් මොකක් හරි කරාම විතරක් පේන එක කරන්න බෑනෙ. Double standards.

    sochchamak gewanne naa..un illana gaana thamai gewanne :lol:

    you are just one employee,,and the company has to pay a lot to other people as well.

    example ekakata, ape company eke strategic teams inne okkoma US wala,,company eke income eken loku portion ekak yanne eheta..

    unfair wada thiyenawa,,like unta salli thiyagena increments adu karanwa wage dewal...

    eth ewa business point of view, un karanne business eka thiyaganna...apita salary gewanneth marketing and sales walin sell karala e business ena nisa,,so they spend so much on that...

    selfish wela kiyanna puluwan ubala mechara hoyanawa mata mechara deepan kiyala..but unfortunately that's now how it works.

    ubata salary madi nam demand karapan :yes: mama nam ehema karanne,,anda anda inna deyak na ethakota hane mata salli denna kiyala :rofl:
     
    • Like
    Reactions: ttj

    ඉතින් ඒක තමා කියන්නෙ. උන් selfish නන් employee ලත් ඒ හැන්දෙන්ම උන්ට බෙදන්න ඕනෙ.
    මොන එකකටද කට පුක වහන් බලන් ඉන්නෙ.
    අනික උන් සේවකයන්ට ගෙවන් නැති ගනන් client ට බිල් කරනව කියන්නෙම වැරදි වැඩක් කරන්නෙ. කොටින්ම ලොකු වංචාවක්. උන් ඒ සල්ලි ටික උන්ට තියාගන්නව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,796
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොන් කතා කියන්න එපා යකො... :lol: agreement එකේ specifically කියල නැත්තම් එහෙම අවුලක් නෑ.. ජොබ් කරන ගමන් කොච්චර startup කරන එවුන් ඉන්නවද? උබ එහෙම කියනවනම් agreement එක මෙතන දාපං.. :lol: උබල වගේ ගතානුගතික මීහරක් නිසා තමයි wealth creation අඩුම වෙලා ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ.. :rolleyes:

    full-time employment කියල තියෙනවා නම් තව රස්සාවක් කරන්න බැහැ. අඩු ගානේ යුටියුබ් වීඩියෝ හදල සල්ලි හෙව්වොත් ඒකත් ගිවිසුම කඩකිරීමක්.

    අර ටෙක්ලීඩ් කාරයටවුනේ ඒකනෙ.

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    full-time employment කියල තියෙනවා නම් තව රස්සාවක් කරන්න බැහැ. අඩු ගානේ යුටියුබ් වීඩියෝ හදල සල්ලි හෙව්වොත් ඒකත් ගිවිසුම කඩකිරීමක්.

    අර ටෙක්ලීඩ් කාරයටවුනේ ඒකනෙ.

    USA ඔහොම තමයි ඉතින්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    නුබලා හඩලා දොඩලා
    වැඩක් නෑ උඩ පැනලා
    අන්න අරහෙ සුගලා බැදලා😄
    ඇයි මොකද වෙලා තියෙන්නෙ කෙල්ල මැරිලද ?
     
    • Sad
    Reactions: SIC

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    She has worked at two places and got caught. when she tried to leave from one place their HR has got pissed and reached out to 99x and she got terminated from 99x as well, after that her customer got to know she was terminated they didn't want to hire anyone else/want to stop business with 99x. And now 99x is seeking damages from her because the customer wants to leave.
    Her - Guilty for working at two organizations simultaneously without prior approval.
    99x - Guilty for seeking damages from an employee. 99x decided to fire her.
    Other company - wtf, just like school kids, mona labbatada ban 99x ekata kelam kiyanne.

    Client - they are the ones payin, so they can withdraw on the basis of not providing promised talent or suddenly removing a seasoned engineer or team member from the project because of the delays it can cause.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    full-time employment කියල තියෙනවා නම් තව රස්සාවක් කරන්න බැහැ. අඩු ගානේ යුටියුබ් වීඩියෝ හදල සල්ලි හෙව්වොත් ඒකත් ගිවිසුම කඩකිරීමක්.

    අර ටෙක්ලීඩ් කාරයටවුනේ ඒකනෙ.

    fun එකට ජොබ් කරන උන් වෙනයි ලංකාවේ සල්ලි ඕන නිසා ජොබ් කරන උන් වෙනයි
    ලංකව වෙනයි ලංකවේ නීතියෙන් වැඩි ආරක්ෂාව තීන්නේ employee ට නැතුව USA වගේ employer ට නෙමේ .

    btw USA company දියුණු වෙන්න හේතුව ඒක නේම් :P
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් ඒක තමා කියන්නෙ. උන් selfish නන් employee ලත් ඒ හැන්දෙන්ම උන්ට බෙදන්න ඕනෙ.
    මොන එකකටද කට පුක වහන් බලන් ඉන්නෙ.
    අනික උන් සේවකයන්ට ගෙවන් නැති ගනන් client ට බිල් කරනව කියන්නෙම වැරදි වැඩක් කරන්නෙ. කොටින්ම ලොකු වංචාවක්. උන් ඒ සල්ලි ටික උන්ට තියාගන්නව.

    uba athal ekak denwada nattham sira kiyanwada kiyala mama danne na :lol:

    are you working in an IT company ??
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඇග්‍රිමන්ට් කියල දෙයක් සයින් කරනව උබ දන්නෙ නැද්ද බන්
    එහෙම වැඩ කරන්න පුලුවන්ද යකො තැන් 2 කක

    එහෙම බැළුවොත් යකො ගැනු 2 බදින්නත් පුලුවන්නෙ :lol:
    muslim neme nam ganu dekak bandinna bari rate nithiyen , agreement serama rate nithiyata yatin thinne .ehema nowi companies wala agreements nithiyata udin thinna meka USA neme . onama agreement ekak lankawe labour law ekata yatin thinne.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    meka negala gihilla™

    full-time employment කියල තියෙනවා නම් තව රස්සාවක් කරන්න බැහැ. අඩු ගානේ යුටියුබ් වීඩියෝ හදල සල්ලි හෙව්වොත් ඒකත් ගිවිසුම කඩකිරීමක්.

    අර ටෙක්ලීඩ් කාරයටවුනේ ඒකනෙ.

    fiverr karannath baida e widihatama
    ------ Post added on May 25, 2023 at 2:04 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අමො අමෝ 99x එකේ එකෙක්ට එකවුන්ට් එකක් හදන් එන්නම රිදිල.
    ඇයි මොකෝ උබලගෙ එකේ විතරක් වැඩක් කරන්න සේවකයො කියන්නෙ වහල්ලුද?
    Client ගෙන් කෝටි ගනන් සල්ලි අරන් ලක්ෂ දෙක තුනක් දෙනව ඩිවලොපර්ට.

    ලක්ෂ දෙක තුනක් neme nomile wada karath mun kamaththen enne natuwa balen job walata ganne nha, anith eka low cost labour nisa thamai ape rata walata projects enne labeta kara ganna quality eka compromise kara ganne natuwa, welawata SE wala low cost lankawe anith ewata sapekshawa godak wadi salary ,
    Garment factories wahanne apita wada low cost ratawal thina nisa dan issara bangladesh low cost unata quality case dan un quality ekata hadana nisa tika tika factories banagaldesh danawa low labour cost

    meka negala gihilla™

    fiverr karannath baida e widihatama
    ------ Post added on May 25, 2023 at 2:04 PM
    samahara than wala case nha job performances walata awulak nath nam SE nam
    ------ Post added on May 25, 2023 at 2:12 PM
     
    • Like
    Reactions: kolavari and hancok