මොකක්ද මේ AutoTune?

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    කොහොමද කට්ටියට:) ?? අද මම කියන්න හදන්නේ ගායකයෝ :P ඇන්ඩ් මියුසික් ප්‍රඩියුස් :P කරන අය යූස් කරන Plug-in එකක් ගැන!:):yes:
    මොකක්ද මේ Auto Tune ?:shocked::eek:

    Auto Tune කියන්නේ අපේ Pitch එක Auto හදන Plug-in එකක්! ? :shocked:

    දැන් ප්‍රශ්නේ මොකක් ද Pitch? මොකක් ද:shocked: Plug-in කියන්නේ කියන එක නේ?:eek::yes:

    Pitch :confused:
    Pitch එක කියන්නේ කිසියම් ශබ්ද තරංගයකට අයත් පරාසයක්!! ඒ කිව්වේ උස්(High) හඩේ ඉදන් පහත්(Low) හඩ වෙනකම් එන තරංග පරායක් මේ එක එක Pitch එකට අදාල තරංග ප්‍රමාණයක් තියනවා!! මිනිස් කනට ඇසෙන්නේ හර්ට්ස් (20-20000 Hz) අතර විතරයි! ;)

    උදාහරණයක් ලෙස C0 note එකේ රෙන්ජ් එක 16.35 Hz ඒ කියන්නේ අපි 16.35 Hz මොන කුනුහර්පයක් කිව්වත් ඒ C0 Pitch/Range එකේ!! :rolleyes:

    Music වල ස්වර 7ට ම(C D E F G A B) මේ වගේ රෙන්ජ් තියනවා!! ස්වර C0,D0,E0,F0,G0,A0,B0 සිට C8,D8,E8,F8,G8,A8,B8 වෙනකම් තියනවා! :) :rolleyes:

    ඒ රෙන්ජ් එකේ සින්දු කියද්දී ඒ Pitch එක තමා කියන්නේ!! දැන් තේරුනා නේ!! මැද ස්වරය C4 ඒකේ Range එක 261.63 Hz :rolleyes:

    Plug-in :confused:

    ප්ලගින් එකක් කියන්නේ මචං ලා Software එකක් ඇතුලේ Run වෙන තව පොඩි Software එකක්! :eek:

    දැන් බලමු මේ Auto Tune මොකක් ද කරන්නේ කියලා!! :cool::cool:

    ඒකෙන් කරන්නේ අපි සින්දු කියද්දී ඒ ඒ Range වල සින්දු කියන්නේ නැත්නම් Auto Tune විසින් Voice එක ඒ Note එකේ Range එකට ගේන එක???? :shocked::shocked: ඒක වෙන්නේ මෙහෙමයි.. Software එකේ Program කරලා තියනවා නොට් වලට අදාල Range එක!! :eek: අපි මොනා හරි කිව්වම ඒ මොන Range එකේ ද කියලා ට්‍රැක් කරලා හරි ස්වර Range එකට ගේනවා??? :shocked::cool::yes:

    ඇස් ඇන් එක්සාම්ප්ල් මචංලා මෙහෙම හිතමු..:nerd: අපි මොකක් හරි සින්දුවක් කියනවා :lol:!! ඒ උනාට අපි කියන්නේ Pitch එකෙන් පිට? මේ නොට් වල සින්දුව යන්නේ!!! C D A G හරිද!!! :baffled:

    අපි කියන්නේ අපේ රෙන්ජ් එකේ නේ!! :lol::D
    C4 – 259.60 Hz
    D4 – 290.61 Hz
    A4 – 439.01 Hz
    G4 – 390.01 Hz
    මේ අපි කිව්ව විදිය!! ගූ හතයි!! :shocked::eek::lol:;):yes::P

    මේ තියෙන්නේ අපි කියන්න ඕන හරි ස්වර රේන්ජ් එක!! මේ ලෝකේ මොකා කිව්වත්!! :cool:

    C4 – 261.63 Hz
    D4 – 293.66 Hz
    A4 – 440.00 Hz
    G4 – 392.00 Hz

    දැන් ඉතින් අර Auto Tune එක කරන්නේ අපේ Voice එක මේ රෙන්ජ් වලට හදන එක!!
    මේ තියෙන්නේ Auto Tune එකේ රූපයක්!! Antares කියන කොම්පැනිය තමා මේක හදන්නේ!! :cool:;)

    at1atheader_l.jpg


    at3atgraphicalmode_l.jpg

    දැන් ඉතින් අපේ ලංකාවේ අයයි පිට රට අයයි(හැමෝම නෙවේ) සින්දු කියන විදිය ...තේරුම් ගත්තා නේ!! :lol::lol::lol::yes:;):P :rofl:

    කට්ටිය මෙකෙන් මොනා හරි දෙයක් තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා!! :yes: මම මේවා ඉගෙන ගත්තේ කට්ට කාලා තනියම මචංලා!! :nerd: මං දන්න දේ තව කෙනෙක්ට කියලා දෙන එකයි මගේ ආසාව!!:lol::yes: එහෙනම් රෙප් දෙන බම්ප් දාන හැමෝටම තැන්කූ කියලා මම නවතිනවා!! :P

    ජය වේවා!! :love:
    මම මිනුක මැක්! ;)



    මේ වීඩියෝ එකත් බැලුවම දෙයියනේ කියලා තේරෙයි...;):cool: :lol:

    ලින්ක් එකhttp://www.youtube.com/watch?v=6fTh0WRJoX4
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලට මොන auto tune ද බං ගමෙහ් අනාත කුකුලොහ්..? පොල් සම්බලුයි බතුයි කාල නිදා ගනින්... :P:P:P:P




    පට්ට post එක මචන්. අද තමයි හරියටම විස්තරේ දැන ගත්තේ දිගටම මේ වගේ ඒවා දාපන්.
    REP+
    :yes::yes::yes:
     

    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    මේ විස්තර ටික නම් නියමයි
    එත් ඔය වගේ software එකක් බාගන්ඩ ලින්ක් එකක් නැද්ද
    පුළුවන් නම් ලොකු උදව්වක් download කරගන්ඩ ලින්ක් එකක් දාන්ඩ පුලුවන්ද
    Rep+++++