මොකක්ද මේ ChatGPT

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,146
    8,146
    113
    M-Town
    man pornstar kenek gana ahuwa kaalekin dakke nati nisa. ahuwata kiyanne na
    එහෙම හැම එකාටම කියන්නෙ නෑ බන්, අපි වගේ වැදගත් මිනිසුන්ට විතරයි කියන්නේ 🥱🥱
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ගෙදර වැඩ කරලා දෙන්න පුළුවන් එකක් ඉලෝන් මස්ක්ට හදන්න බැරිද දන්නෑ.. නිකන් make me a cup of tea, make a delicious pizza for me… වගේ. තව බල්ලා නාවලා දෙන්න, ගේ අතුගාන්න වගේ පුළුවන් එකක් හැදුවොත් මම හොයාගෙන ගිහින් තෑන්ක් කරනවා.. 😌
    hoyagena gihin thanks karana ekath uutama kiyala karawaganie
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,670
    6,000
    113
    @ගෙදර
    ගෙදර වැඩ කරලා දෙන්න පුළුවන් එකක් ඉලෝන් මස්ක්ට හදන්න බැරිද දන්නෑ.. නිකන් make me a cup of tea, make a delicious pizza for me… වගේ. තව බල්ලා නාවලා දෙන්න, ගේ අතුගාන්න වගේ පුළුවන් එකක් හැදුවොත් මම හොයාගෙන ගිහින් තෑන්ක් කරනවා.. 😌
    Owath wei bn...mn pereda youtube dakka indiawe rice gahana machine ekak...badu danna witarai tiynne...nikanma kawalam wela hadila enwa...
    eke quality eka gana mn danne na a wunath issrahata eka tawa develop wenwa misak wisi wenne nane :)
    wenna pluwan narakama de rice gahana ayata job nathi wena eka tamai :)

     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    chatGPT මගින් කරන්නේ අප දෙන යෝජනාවක් හෝ ප්‍රශ්නයක් පදනම් කරගෙන අන්තර්ජාලයේ හතර දිග්භාගය පීරා අදාළ දත්ත හා තොරතුරු එකී යෝජනාවට අනුව විග්‍රහ කොට අපට ලබා දීමයි

    metanin ehata kiyawawwe na
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Bump and thanks

    ChatGPT එකට reasoning කරන්න බෑ. මේ වෙන්නේ reasoning කරනවා නෙවෙයි complete කරන එක most probable answer එක දෙන ඒක වෙන්නේ.
    karana vidiha kohoma unath mokada, anthima prathipalaya ekama nam.

    anika thama kawruvath human brain kohomada wada karanne kiyala danne nahane, maybe ekath oya predict karana ekama venna puluvan karanne
     
    • Like
    Reactions: chathura414

    Sen-lu

    Well-known member
  • ගෙදර වැඩ කරලා දෙන්න පුළුවන් එකක් ඉලෝන් මස්ක්ට හදන්න බැරිද දන්නෑ.. නිකන් make me a cup of tea, make a delicious pizza for me… වගේ. තව බල්ලා නාවලා දෙන්න, ගේ අතුගාන්න වගේ පුළුවන් එකක් හැදුවොත් මම හොයාගෙන ගිහින් තෑන්ක් කරනවා.. 😌
    I already have one; I call her my wife. The only downside is Her constant nagging and high maintenance cost. Also sometimes she farts, disgusting. Beside that she is perfect
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,533
    113
    Colombo
    Code:
    ChatGPT is skynet
    කියලා කන්සෙප්ට් හැදුවා නං හරි, වයිරල් ගියොත් බඩුම තමයි
     
    • Like
    Reactions: chathura414

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,925
    113
    karana vidiha kohoma unath mokada, anthima prathipalaya ekama nam.

    anika thama kawruvath human brain kohomada wada karanne kiyala danne nahane, maybe ekath oya predict karana ekama venna puluvan karanne
    reasoning වලදි අපි කරන්නෙ තාර්කිකව හොදම උත්තරය ගන්න එක. ML වල එහෙම වෙන්නෙ නෑ එයා අපිට දෙන්නෙ එරර් එක අඩුම උත්තරය. දෙක දෙකක් පළවෙනි එක සමහරවිට එරර් එක වැඩිම උත්තරයක් වෙන්න පුලුවන් ML වලදි. ක්‍රම දෙකත් වෙනස් රිසල්ට් එකත් වෙනස්.

    මිනිස් මොළය ප්‍රෙඩික්ශන් කරන්න ඔය හැම විදියම යූස් කරනව.
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2904053/
    https://ec.europa.eu/research-and-i...ve-brain-important-evolution-prof-lars-muckli