ගොඩක් කට්ටිය interested ජපන් වාහන හන්ද, ජපානේ හදන්නේ නැති Honda Civic 1000cc Turbo model එක ගැන දැන ගන්න කැමැති ඇති කියල හිටලා තාම මේක දැම්මේ.
මේක මේ November චන්දෙන් පස්සේ 1000cc tax අඩු උනත් එක්ක සෙට් උන අලුත් මොඩෙල් එකෙක්. මටත් මතක විදිහට 2017 තමා මේක introduce කලේ, UK market එකට. මේ model manufacture කරන්නේ UK Honda වලින්. ජපානේ මේ මොඩෙල් එක නෑ . 1000cc කිව්වට මේක 129ps VTEC Turbo මොඩෙල් එකක්. Acceleration එක 0 → 62 mph/100kmh, 10.8s වලින්. Fuel Economy (Combined) ගත්තොත් 24KM/L කියල තමා data sheet එකෙක් තියෙන්නේ. Practically ගත්තාම ලංකාවේ අපි දැකපු model City-Limits වලදී 10-12 තමා. Outstation නම් 15-16 විතර කරනවා.
ලංකාවට models තුනක් එනවා, SE, SR සහ EX. EX තමා highest grade එක. තව ලංකාවට එන්නේ නැති S කියල මොඩෙල් එකෙකුත් තියනවා. තව SPORT, SPORT PLUS, PRESTIGE කියල model වගයක් තියනව නමුත් ඒවා 1498cc. Tax වැඩි හන්ද demand නෑ ලංකාවේ.
මේ grade තුනේ comparison එකෙක් මම හෙමින් දැන්නම්. එතකොට තේරුම් ගන්න ලේසි. බොහොම කෙටියෙන් කරලා විස්තර ටික දැම්මේ, වේලාව තියන හැටියට. තව දැනගන්න ඕනේ කට්ටියට supp එකෙක් දෙන්නම්.
මේ දාල තියෙන්නේ EX unit එකක photos ටිකක් ...