මොකක්ද මේ LGA socket 1156 හා 1155 කියන්නේ
මම මේ ලගදී නෙට් එකෙ computer hardware ( processor ) ගෑන search කොරද්දි දෑක්කා මේ LGA Socket 1156 & 1155 කියන Socket වර්ග දෙක.ඉතින් මචන්ලා මේක ගෑන දන්න කවුරු හරි පොඩ්ඩක් මේ ගෑන කියන්නකො