එල මචං.
මගේ Windows 7, 32bit තියෙන්නේ.... ඕක 64bit කර ගන්න දෙපාරක් ඉන්ස්ටෝල් කලොත් හරිද ?
hina wela thaama bada ridenawa...
ehema ba bn...
eka processor architecture eka...
eka enne prosath ekka....
apita eka wenas karanna ba.......
therunada???.....
... නැත්නම් Windows 7, 32bit එක දෙපාරක් දැම්මම 64bit වෙලා තව Windows14 වෙන්න ඕන නේ
. එහෙම එකක් නෑ කිසිම ප්‍රශ්නයක් නැතුව 32bit OS එකක් 64bit CPU එකක වැඩ කරනවා





ඒක තමා බං... නැත්නම් Windows 7, 32bit එක දෙපාරක් දැම්මම 64bit වෙලා තව Windows14 වෙන්න ඕන නේ
.
ආඅ.... sorry මචන්...
මම හිතුවේ ඔකේ අනිප්පැත්ත ඌ අහල තියෙන්නේ කියල.....
ඔව් ඔව් ඔහොම පුළුවන් ......
එත් 32bit CPU එකකට 64bit OS එකක් ගහන්න බැ......
thaxx 5+
mage processor eka 64 bit support da kiyala balanne kohomada bn?
http://ark.intel.com/products/27974/Intel-Celeron-D-Processor-347-512K-Cache-3_06-GHz-533-MHz-FSB

