කෝ Google protest කරලත් නෑ
Wikipidia එකත් ඔය කිරි කොකා වගෙ සුදට ඉන්නෙ ?

[/SIZE]""මේ පනත දාන්ඩ ඇත්ත හේතුව ඇමරිකානු රජය විවේචනය කරන වෙබ් අඩවි තහනම් කිරීමයි. ඒක ඉටු කර ගන්ට කොපිරයිට් කතාවක් දාලා තමයි මේක කරන්නේ.
දැනට තියෙන නීති වලින් කොපිරයිට් ආරක්ෂා කරන්ඩ හොදටම පුළුවන්. මේ පනනේ හැටියට යම් වෙබ් සයිට් එකකට බාහිර පුද්ගලයෙන් කොපිරයිට් උල්ලංඝණය වන දෙයක් අප්ලෝඩ් කලොත් මුළු වෙබ් සයිට් එකම බ්ලැක්ලිස්ට් කරලා වහන්ඩ පුළුවන්, කිසිදු උසාවි නඩුවක් නැතුව.
උදා ලෙස යූ ටියුබ් එකට කවුරුහරි කොපිරයිට් උල්ලංඝණය වන දෙයක් අප්ලෝඩ් කළොත් මුළු යූටියුබ් එකම වැහුවහැකි (දැන් ඒ අදාළ විඩියෝ එක අයින් කිරීම පමණයි කරන්නේ). මෙහි සැබෑ අරමුණ ඇමරිකානු විරෝධි නිව්ස් සයිට් මර්ධනය කිරීමයි.""
"Right now, the US Congress is debating a law that would give them the power to censor the world's internet. Let’s say that these acts were around back when the internet was started, how many of the most popular sites would still have come into fruition. There would be no Facebook, YouTube, MediaFire, Twitter or any other site that can be targeted as a place where online piracy could take place. Is it even possible to think about what the internet would be like without sites like this?"
Source : Internet
[/SIZE][/B]
දැනුවත් කලාට බොහොම ස්තුතිය් . මචෝ එතකොට ඇමරිකාවට එරෙහිව යමක් පොස්ට් කරලා අහු උනොත් එම සය්ට් එකම වහනවනේ . එළකිරි එකෙත් ඉන්නේ නාහෙට අහන නැති උන්නේ එතකොට එළකිරි එකේ කවුරු හරි ඇමෙරිකාවට විරුද්දව හෝ ඔබාමට අපහාස කරලා ත්රෙඩ් දාල අහු උනොත් මුළු එළකිරි සය්ට් එකම බෑන් කරනවද????
කෝ Google protest කරලත් නෑ
Wikipidia එකත් ඔය කිරි කොකා වගෙ සුදට ඉන්නෙ ?
දැනුවත් කලාට බොහොම ස්තුතිය් . මචෝ එතකොට ඇමරිකාවට එරෙහිව යමක් පොස්ට් කරලා අහු උනොත් එම සය්ට් එකම වහනවනේ . එළකිරි එකෙත් ඉන්නේ නාහෙට අහන නැති උන්නේ එතකොට එළකිරි එකේ කවුරු හරි ඇමෙරිකාවට විරුද්දව හෝ ඔබාමට අපහාස කරලා ත්රෙඩ් දාල අහු උනොත් මුළු එළකිරි සය්ට් එකම බෑන් කරනවද????

ow ekane bn mehcra meka mea kaagahanne.. cpyrgts deyak share krla hari mona hri case ekak wuna gaman mulu site ekama down...![]()
ඕක කරන්ඩ ලේසි වෙන්නේ නෑ. ඔක්කොම එකතුවෙලා mas bot attack එකක් us main severs and sites වලට දුන්න නම් usa ඔක්කොම අවුල් වෙනව.ඊට පස්සේ උන්ටම නවත්තගන්ඩ වෙයි ඕවා.ඔය ඉතින් විහින් කෙලෝ ගන්ඩ තමා හදන්නේ![]()

)

Can they view the content of encrypted communication ?
Say we download a torrent using encryption
You can't stop the signal, Mal.Everything goes somewhere, and I go everywhere

ඕක කරන්ඩ ලේසි වෙන්නේ නෑ. ඔක්කොම එකතුවෙලා mas bot attack එකක් us main severs and sites වලට දුන්න නම් usa ඔක්කොම අවුල් වෙනව.ඊට පස්සේ උන්ටම නවත්තගන්ඩ වෙයි ඕවා.ඔය ඉතින් විහින් කෙලෝ ගන්ඩ තමා හදන්නේ![]()

ලඟදිම වදී ලොල් වෙන්න...
යකෝ මේහෙම කරොත් ඉන්ටනෙට් එකම වහල දැම්මා වගේ නෙ අපිට...... 

Can they view the content of encrypted communication ?
Say we download a torrent using encryption

(Won't mind about who downloaded them, when they cannot do it again) 

, but they won't mind, unless the data is anti US government nature.
Then they will allow to download and identify the locations of the downloaders, and put it in the database. 