මම කලින් හිතන් හිටියේ ලංකාවේ ආණ්ඩුවට විතරයි පිස්සු කියලා..... බලන් ගියහම, ඈමරිකන් ආණ්ඩුවට හොදටම පිස්සු.........!!

පිස්සු මුන්ට........මම කලින් හිතන් හිටියේ ලංකාවේ ආණ්ඩුවට විතරයි පිස්සු කියලා..... බලන් ගියහම, ඈමරිකන් ආණ්ඩුවට හොදටම පිස්සු.........!!
![]()
![]()

mehe anduwai USA anduwai ekathu unoth monawa karaida danne na 
mehe anduwai USA anduwai ekathu unoth monawa karaida danne na
![]()

ඔක්කොම වෙබ් සයිට් ටික, විදුලි සංදේශ නියාමනේ රෙජිස්ටර් කරන්න කියයි.......
සිරාවට, ඔබාමාටත් තිබුනේ එහෙම එකක් කරලා, සයිට් ටික වහලා දාන්න....... 

wiki load wela iwara wenakan idapn..
http://en.wikipedia.org/wiki/Main_Page
and google USA eka witarai taama
https://www.google.com/landing/takeaction/
They will attack the trackers. SIMPLE !!!(Won't mind about who downloaded them, when they cannot do it again)
US government can easily decrypt it, but they won't mind, unless the data is anti US government nature.
Then they will allow to download and identify the locations of the downloaders, and put it in the database.
When do want to catch a rebel, they can match the data they have with this database to shortlist the possible people.![]()
http://www.razerzone.com/sopa
ඔක්කොම වෙබ් සයිට් ටික, විදුලි සංදේශ නියාමනේ රෙජිස්ටර් කරන්න කියයි.......
සිරාවට, ඔබාමාටත් තිබුනේ එහෙම එකක් කරලා, සයිට් ටික වහලා දාන්න.......
![]()


ෆිල්ම් එක සල්ලි දීලා අරන් සිංදු ටික වෙනම සේව් කරන් උබ විතරක් යූස් කළොත් අවුලක් නැහැ නෙ බන්! වෙන එකෙක්ට දෙන්න තමා තහනම් මම දන්න විදිහටoka awoth film 1k thiya mp3 1k wath banna wenne na
lankawe net connection wala hatiyata online video ekakwath balanna bane
pissu hadei oka approve unoth

""මේ පනත දාන්ඩ ඇත්ත හේතුව ඇමරිකානු රජය විවේචනය කරන වෙබ් අඩවි තහනම් කිරීමයි. ඒක ඉටු කර ගන්ට කොපිරයිට් කතාවක් දාලා තමයි මේක කරන්නේ.
දැනට තියෙන නීති වලින් කොපිරයිට් ආරක්ෂා කරන්ඩ හොදටම පුළුවන්. මේ පනනේ හැටියට යම් වෙබ් සයිට් එකකට බාහිර පුද්ගලයෙන් කොපිරයිට් උල්ලංඝණය වන දෙයක් අප්ලෝඩ් කලොත් මුළු වෙබ් සයිට් එකම බ්ලැක්ලිස්ට් කරලා වහන්ඩ පුළුවන්, කිසිදු උසාවි නඩුවක් නැතුව.
[/SIZE][/B]













