මොකක්ද මේ SOPA සහ PIPA කියන්නේ....

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    402889_350053935024263_182069521822706_1275443_1793524830_n.jpg
     

    sl_m

    Member
    Sep 30, 2011
    104
    6
    0
    මොකක්ද මේ Stop Online Piracy Act (SOPA) සහ (PIPA) PROTECT IP Act කියන්නේ....


    මේ විඩ්යෝ එක අනිවා බලන්න




    ඇමරිකානු රජය විසින් Stop Online Piracy Act (SOPA) සහ PROTECT IP Act(PIPA) යනුවෙන් නීති කෙටුම්පත් දෙකක් හඳුන්වාදීමට සූදානම් වෙනවා.

    ප්‍රකාශන හිමිකම් සම්බන්ඳව අන්තයට ගිය ඇමරිකානු කෙටුම්පත් වන මේවා සම්මත වූවොත් ඉදිරියේදී නොමිලේ සේවා සපයන ආයතන හා වෙබ් අඩවි වලට එමඟින් බාධා ඇතිවන අතර නොමිලේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම, නොමිලේ සින්දු ඇසීම ආදී නොමිලේ අන්තර්ජාල සේවාවන් සපයන ආයතන වලට හානියක් වන බවයි වාර්තා වෙන්නේ.

    එක්සත් ජනපද කොංග්‍රසයේ විවාදයට ලක්වී තිබෙන Sopa සහ Pipa ලෙස හැඳින්වෙන අන්තර්ජාලය සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත් දෙක මගින්, පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණෙන බව බොහෝ දෙනෙක් පවසනවා. ‍

    මේ සම්බන්ධයෙන් බීබීසී පුවත්සේවයට කරුණු දැක්වූ විකිපීඩියා විශ්වකෝෂයේ ආරම්භකයා ‍වන ජිමී වේල්ස් පෙන්වා දෙන්නේ මෙම පනත්වල මූලික අරමුණ ලෙස සැළකෙන සයිබර් වංචාවන් වැළැක්වීම සඳහා මේවාට කිසිවක් කළ නොහැකි බවයි.

    මෙයට විරෝධ පෑමක් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය අද උදෑසන 10.30 සිට ක්‍රියාත්මක වෙන්නේ නෑ. පැය 24ක් පුරා මෙම විරෝධය ඔවුන් පවත්වන අතර ඉදිරියේදී Google, Facebook ආදියද එක්වීමට නියමිතව ඇතයි වාර්තා වෙනවා.

    මෙය ඇමරිකාවේ කෙටුම්පතක් (3261) ප්‍රකාශන හිමිකම සම්බන්ධව... ප්‍රකාශන හිමිකම් ලබාදිය යුතුයි... නමුත් මෙය එහි අන්තයට ගිය කෙටුම්පතක්... මෙමගින් සියලුම පයිරසි Piracy වෙබ් අඩවි වලට තහන්චි වැටෙනවා(piratebay,IPT and all other torrent sites, mediafire,fileserve etc)


    පිනට සිංදු අහලා ඉවරයි... පිනට ෆිල්ම් බලලා ඉවරයි .
    කොටින්ම කියනවා නම් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ඉන්ටනෙට් එකෙන් වැඩක් නැති වෙනවා... මේ කෙටුම් පතට විරුද්ධව wikipedia කිව්වා වගේ ම මෙන්න බ්ලැක් අවුට් කරලා!!!!



    picture-2.jpg

    Untitled%20%28498%20x%20439%29.jpg



    මෙක ආවට පස්සේ ඉතින් සල්ලි දීලා තමා හැමදෙම ගන්න වෙන්නේ..ඒ වගෙමයි..වෙන කෙනෙක්ට copyrghts තියෙන දෙයක් අපි facebook වගෙ දාලා අයිතිකරයා කේස් එකක් ඇද්දොත් facebook එක down කරන්න පුලුවන් අවසරය තියෙනවා SOPA වලට.. එතකොට ඉතින් youtube,mediafre ගැන කවර කතාද
    දැනට මෙක ක්‍රියත්මක වෙන්න යන්නේ ඇමරිකවේ.. අනිත් රටවල් ටික ඔකට එකතු වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑ නේ


    ""මේ පනත දාන්ඩ ඇත්ත හේතුව ඇමරිකානු රජය විවේචනය කරන වෙබ් අඩවි තහනම් කිරීමයි. ඒක ඉටු කර ගන්ට කොපිරයිට් කතාවක් දාලා තමයි මේක කරන්නේ.

    දැනට තියෙන නීති වලින් කොපිරයිට් ආරක්ෂා කරන්ඩ හොදටම පුළුවන්. මේ පනනේ හැටියට යම් වෙබ් සයිට් එකකට බාහිර පුද්ග‍ලයෙන් කොපිරයිට් උල්ලංඝණය වන දෙයක් අප්ලෝඩ් කලොත් මුළු වෙබ් සයිට් එකම බ්ලැක්ලිස්ට් කරලා වහන්ඩ පුළුවන්, කිසිදු උසාවි නඩුවක් නැතුව.

    උදා ලෙස යූ ටියුබ් එකට කවුරුහරි කොපිරයිට් උල්ලංඝණය වන දෙයක් අප්ලෝඩ් කළොත් මුළු යූටියුබ් එකම වැහුවහැකි (දැන් ඒ අදාළ විඩියෝ එක අයින් කිරීම පමණයි කරන්නේ). මෙහි සැබෑ අරමුණ ඇමරිකානු විරෝධි නිව්ස් සයිට් මර්ධනය කිරීමයි.""


    "Right now, the US Congress is debating a law that would give them the power to censor the world's internet. Let’s say that these acts were around back when the internet was started, how many of the most popular sites would still have come into fruition. There would be no Facebook, YouTube, MediaFire, Twitter or any other site that can be targeted as a place where online piracy could take place. Is it even possible to think about what the internet would be like without sites like this?"

    මේ අර්ටිකල් එක කියවන්න. හොදට explain කරල තියෙනවා මෙක මොකක්ද කියලා
    http://www.1stwebdesigner.com/design/how-sopa-pipa-can-affect-you/



    :yes::yes::yes::yes:

    ගොඩක් sites දැන් මෙකට විරැද්දව ප්‍රොටෙස්ට් කරනව. මෙන්න කීපයක්

    http://www.razerzone.com/sopa
    http://en.wikipedia.org/wiki/Main_Page
    https://www.google.com/landing/takeaction/
    http://thepiratebay.org/
    http://americancensorship.org/

    Sites Going Dark on Jan. 18 to Protest SOPA


    • Imgur
    • Tor Project
    • Miro
    • iSchool at Syracuse University
    • Oreilly.com
    • Wikipedia
    • Reddit
    • Mozilla
    • WordPress.org
    • icanhazCheezburger Network
    • MoveOn.org
    • Good Old Games
    • TwitPic
    • Minecraft
    • Free Press
    • Mojang
    • XDA Developers
    • Destructoid
    • Good.is

    WHY NOT JUST PUT EVERY SINGLE PERSON WITH A COMPUTER IN JAIL . BECAUSE IM PRETTY SURE EVERYONE AT LEAST ONCE DOWNLOADED A SONG OR SOMETHING!

    sopa-cripple-540x303-540x300.png


    396818_10150498148116840_21785951839_9132344_591262686_n.jpg

    :angry::angry::angry::angry:

    Source : Internet


    bump!!! Thanks for information........
    ll see what will happen
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    Whats the latest ?

    Anonymous Reacts to Megaupload Takedown With “Largest Attack Ever”
    the main Anonymous Twitter account declared, “The government takes down #Megaupload? 15 minutes later #Anonymous takes down government & record label sites. #ExpectUs.”
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara


    Sony Computer Entertainment, EA and Nintendo stopped supporting SOPA/PIPA.
    I'm glad they changed their minds.


    Anonymous Reacts to Megaupload Takedown With “Largest Attack Ever”
    the main Anonymous Twitter account declared, “The government takes down #Megaupload? 15 minutes later #Anonymous takes down government & record label sites. #ExpectUs.”

    Maxxaaaaa. Keep updating the thread with latest update macho :)
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    'Anonymous' hackers claim to take down Justice Department website in retaliation for Megaupload shutdown



    • Anonymous.jpg

      AP
      In this May 15, 2011 file photo people wearing masks often used by a group that calls itself "Anonymous" take part in a rally in Madrid.

    WASHINGTON – Hackers aligned with the global cyber-collective known as Anonymous have claimed responsibility for taking down at least six prominent websites, including those of the US Department of Justice and Universal Music Group, in retaliation for charges levied earlier Thursday against content-sharing site Megaupload.com.
    Both Universalmusic.com and Justice.gov crashed Thursday afternoon and remained down as of 6:50pm ET.
    The group also said it brought down the websites of the Recording Industry Association of America (RIAA), the Motion Picture Association of America (MPAA), the US Copyright Office and the Utah Chiefs of Police Association.

    As of 6:50pm ET, only the MPAA website remained functional. The RIAA site and the Copyright Office sites were both down, while the Utah Chiefs of Police site had been altered to show the logo for Megaupload.com.
    The group also threatened that the FBI's website would be hacked next.
    "Word has it that FBI.gov is next to go down... will report when it is," a Twitter account affiliated with the group said.
    The account, under the name @YourAnonNews identifies itself on Twitter as the infamous hacker collective, saying "We are Anonymous, We are legion, We never forgive, We never forget, Expect us."
    Earlier Thursday, the FBI shut down Megaupload.com and charged the site's founders and five others with internet piracy crimes for running "an international organized criminal enterprise."
    "The government takes down Megaupload? 15 minutes later Anonymous takes down government & record label sites," the group wrote earlier Thursday.
    "Megaupload was taken down w/out SOPA being law. Now imagine what will happen if it passes. The Internet as we know it will end. FIGHT BACK," the group added, in a reference to the ongoing battle in Congress over the controversial Stop Online Piracy Act (SOPA).
    The proposed legislation would crack down on the online sharing of pirated copies of music, movies and other material.
    Investigators said there was no connection between arrests in their two-year investigation of Megaupload.com and the political firestorm that erupted this week over the pending vote on SOPA, according to The Wall Street Journal.

     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    Megaupload Founder Kim Schmitz Arrested and Cars Seized

    Car News, Gumball 3000 — By Lawrence on January 20, 2012 at 12:51 pm — No Comments
    Megaupload-Founder-Kim-Schmitz-Arrested-and-Cars-Seized.jpg

    Many long-time GTspirit readers and forum members will recognise the name Kim Schmitz as the two-time Gumball 3000 participant ‘Kimble’. Yesterday, the US Department of Justice asked the New Zealand authorities to arrest Kim, now known as Kim Dotcom, and his colleagues for large-scale copyright infringement. His website Megaupload.com was shut down and cars, cash, shotguns and artwork were seized from ten New Zealand homes.
    The indictment states that Megaupload has caused copyright holders $ 500 million in lost revenue from pirated films, albums and other materials. The move comes just one day after several prominent websites such as Wikipedia, Reddit and Wired went ‘dark’ for 24 hours on Wednesday as a form of protest against the Stop Online Piracy Act (SOPA). SOPA aims to be the first legislative step to a ‘policed’ internet. Something internet users, bloggers and news outlets, including GTspirit, have rallied against.

















    Amongst the cars seized were three Mercedes-Benz CLK DTM’s, a Lamborghini LM002, a Maserati GranCabrio, a Mercedes-Benz S65 AMG, a Mercedes-Benz E63 AMG, a Mercedes-Benz C65 AMG and a Rolls-Royce Phantom Drop Head Coupe. A number had typically Kim numberplates including a ‘GOOD’ and ‘EVIL’ Mercedes-Benz CLK DTM, a ‘GOD’ Rolls-Royce Phantom Drop Head Coupe, a ‘GUILTY’ Mercedes-Benz ML63 AMG and a ‘HACKER’ Mercedes-Benz CL63 AMG.
    Kim had recently come out of hiding, a number of his cars were spotted in Europe last summer. He lived in Hong Kong and New Zealand and held dual citizen of Finland and Germany. He was arrested alongside two other German citizens and one Dutch citizen. Three others – another German, a Slovakian and an Estonian – are still wanted by law enforcement officers. Interestingly, the company CEO, Swizz Beats of Lotus fame is not named on the indictment.
    The hacking group Anonymous reacted to the news almost instantly by launching one of their biggest attacks to date. They took down the Universal Music, RIAA (the record industry’s lobbying arm), MPAA (the movie industry’s lobbying arm), and Department of Justice websites.
    This isn’t the first time Kim has been arrested by law authorities. Back 2002, Schmitz was arrested in Bangkok, Thailand and deported to Germany where he got an one year eight month sentence for insider-trading offences.



    http://www.gtspirit.com/2012/01/20/megaupload-founder-kim-schmitz-arrested-and-cars-seized/
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මගේ මෙගාඅප්ලෝඩ් එකේ $230ක් පෙන්ඩින්... ඒකත් එන එකක් නැහැ එහෙනම්!:baffled:
     

    Similar threads