මොකක්ද මේ SOPA සහ PIPA කියන්නේ....

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Sopa / Pipa එක ඇමරිකානු රජයේ පනතක් නෙවෙයි. ඒ පනත ගේන්න හදන්නේ republican පක්ෂයේ(විරුද්ඬ් පක්ෂයේ) congressman කෙනෙක්. Obama ත් ඒ පනතට විරුද්ධයි කියලා තියෙනවා. මොනවා උනත් ඔය පනත සම්මත වෙන්නේ නෑ.

    anika oka piracy stop karanna newe eta wada ekak tiyenne. Piracy stop karanna oita wada krama tiyenawa
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    එකට එක කිරීමක් ලෙස FBI වෙබ් අඩවිය හැක් කරලා

    Megaupload යනුවෙන් හැදින්වෙන ෆයිල් ෂෙයාරින් වෙබ් අඩවිය ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් නිකුත් කරන ලද නියෝගයක් මත අත්හිටුවා තිබෙනවා.

    මෙම වෙබ් අඩවිය විශාල ෆයිල්ස් හුවමාරු කර ගැනීමේ ලොව ඇති ජනප්‍රියම වෙබ් අඩවියක් වන අතර ඇලෙක්සා රෑන්ක් අනුවද ලොව ජනප්‍රියම වෙබ් අඩවි 100 අතර පවතිනවා. මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ Kim Schmitz මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අත‍ර තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    හොංකොංහි P.O. Box 28410,Gloucester Road Post Office,Wan Chai නමැති ලිපිනයට ලියාපදිංචි මෙම Megaupload වෙබ් අඩවිය සතු මිලියන ගණනක දේපලද අත්හිටුවා තිබෙනවා.
    එසේම Megaupload වෙබ් අඩවිය මෙන් විශාල ෆයිල්ස් නොමිලේ හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා ඇති Rapidshare, Hotfiles, Mediafire ආදී වෙබ් අඩවිද තහනම් වීමට ඉඩ තිබෙනවා.

    004-kim-schmitz-rtr-jpg_395708.jpg
    Megaupload හී හිමිකරු​

    කෙසේ වෙතත් මේ අතර ඇමරිකානු රජය විසින් SOPA හා PIPA යනුවෙන් නීති කෙටුම්පත් දෙකක් හඳුන්වාදීමට සූදානම්වෙන අතර එම නීති සම්මත වුනහොත් අන්තර්ජාලය තුලින් නොමිලේ ෆිල්ම්ස්,ගීත ආදිය ඩවුන්ලෝඩ් කිරීමට බාදා පැමිණෙන බව ගොසිප්9 මිට පෙර "ප්‍රකාශන හිමිකම් පනතට විරෝධය පා විකිපීඩියා වර්ජනයේ" යනුවෙන් ලිපියක් පළකරමින් ඔබට දැනුම්දුන්නා.

    මේ අතර නවතම වාර්තාවන්ට අනුව මේ වනවිට FBI ආයතනයේ නිල වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ප්‍රහාර හමුවේ අඩපනවී තිබෙනවා. FBI වෙබ් අඩවියට අමතරව ඇමරිකානු රජය සතු වෙබ් අඩවි තවත් වෙබ් අඩවිවලටද හැකර්වරුන්ගේ ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර මේ ප්‍රහාර එල්ල වන්නේ Megaupload වෙබ් අඩවිය තහනම් කිරීම හා ඇමරිකානු කොන්ග්‍රසය ගෙන ඒමට නියමිත නව නීති කෙටුම්පත් වලට විරෝධය පෑමක් ලෙසට බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

    මෙම නීති කෙටුම්පත් වලට වෙබ් අඩවි දහස් ගණනක් සිය විරෝධය දක්වා තිබෙන අතර මෙම සබැදියෙන් ඔබට එම වෙබ් අඩවි ලැයිස්තුව බලාගත හැකියි.

    මෙම නව පනතට හා Megaupload වෙබ් අඩවිය තහනම් කිරීමට විරෝධය පාමින් බොහෝ දෙනෙකු ඇමරිකානු රජය සතු ආයතන, ධවල මන්දිරය, ජනාධිපති ඔබාමා ආදීන්ගේ ෆේස්බුක් පිටුවල විවිද සටහන් තබා ඇති අතර ඒවායින් කිහිපයක් පහත දක්වා තිබෙනවා.



    kari wada oiii...! :growl: Hena gahanna ona..!
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    anika oka piracy stop karanna newe eta wada ekak tiyenne. Piracy stop karanna oita wada krama tiyenawa

    ඕක හදලා තියෙන්නේ Rep. Lamar Smith (R-TX) කියන්න මී හරකා. congress එකේ උන් කියලා තියෙනවා උන්ටවත් ඒකේ තියෙනව ඒවා තේරෙන්නේ නෑ කියලා.
    piracy නැවැත්තුවත් මචන් ඒකේ වාසිය viacom , universal , disney වගේ companies වලට මිසක් ගායකයාට නෙවෙයි.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඕක හදලා තියෙන්නේ Rep. Lamar Smith (R-TX) කියන්න මී හරකා. congress එකේ උන් කියලා තියෙනවා උන්ටවත් ඒකේ තියෙනව ඒවා තේරෙන්නේ නෑ කියලා.
    piracy නැවැත්තුවත් මචන් ඒකේ වාසිය viacom , universal , disney වගේ companies වලට මිසක් ගායකයාට නෙවෙයි.

    පනත සම්මත උනා හෝ නොවුනා දැන් file hosting sites වලට බබාලා හම්බුවීගෙන නේද යන්නෙ ?
    Megaupload down, Mediafire warned
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    ඕක හදලා තියෙන්නේ Rep. Lamar Smith (R-TX) කියන්න මී හරකා. congress එකේ උන් කියලා තියෙනවා උන්ටවත් ඒකේ තියෙනව ඒවා තේරෙන්නේ නෑ කියලා.
    piracy නැවැත්තුවත් මචන් ඒකේ වාසිය viacom , universal , disney වගේ companies වලට මිසක් ගායකයාට නෙවෙයි.

    affa ehemada pissu wadane ban mun karanne :growl: anyway SOPA and PIPA eka nan approve wena ekak ne. :yes: MU eka close kare oka nisa newene neda.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    පනත සම්මත උනා හෝ නොවුනා දැන් file hosting sites වලට බබාලා හම්බුවීගෙන නේද යන්නෙ ?
    Megaupload down, Mediafire warned

    eka nan issarath wuna ban ai Rapidshare walata case giyane eka anti wanting company ekak wuna issara niyemata tibba.


    mama umba gana ottuwak dunnna :P
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    SOPA Is Dead: Smith Pulls Bill
    21 hours ago by Todd Wasserman 187


    Lamar-Smith-Image-3601-275x171.jpg
    Lamar Smith, the chief sponsor of SOPA, said on Friday that he is pulling the bill “until there is wider agreement on a solution.”
    “I have heard from the critics and I take seriously their concerns regarding proposed legislation to address the problem of online piracy,” Smith (R-Texas) said. “It is clear that we need to revisit the approach on how best to address the problem of foreign thieves that steal and sell American inventions and products.”
    Smith also released the following statement on Friday:
    “We need to revisit the approach on how best to address the problem of foreign thieves that steal and sell American inventions and products. The problem of online piracy is too big to ignore. American intellectual property industries provide 19 million high-paying jobs and account for more than 60% of U.S. exports. The theft of America’s intellectual property costs the U.S. economy more than $100 billion annually and results in the loss of thousands of American jobs. Congress cannot stand by and do nothing while American innovators and job creators are under attack.
    “The online theft of American intellectual property is no different than the theft of products from a store. It is illegal and the law should be enforced both in the store and online.
    “The Committee will continue work with copyright owners, Internet companies, financial institutions to develop proposals that combat online piracy and protect America’s intellectual property. We welcome input from all organizations and individuals who have an honest difference of opinion about how best to address this widespread problem. The Committee remains committed to finding a solution to the problem of online piracy that protects American intellectual property and innovation.”
    SEE ALSO: Who Did the Most to Bury SOPA? [POLL] The move comes after widespread protest on the Internet on Wednesday by Wikipedia, Reddit and others. The sites signaled their displeasure with the bill by going dark. That day, several Congressmen dropped their support for SOPA and its Senate counterpart, PIPA. The latter bill has also been taken off the table for now.
    SEE ALSO: Could SOPA Rise From the Dead? | RIP SOPA: The Internet Kills Its Attackers “In light of recent events, I have decided to postpone Tuesday’s vote on the PROTECT IP Act,” said Senate Majority Leader Harry Reid (D-Nev.) in a statement Friday morning.
    Smith’s stance comes just two days after he told The Wall Street Journal that he didn’t plan to back down on SOPA, telling the newspaper he expected to “move forward” with the bill in February.
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    Sopa / Pipa එක ඇමරිකානු රජයේ පනතක් නෙවෙයි. ඒ පනත ගේන්න හදන්නේ republican පක්ෂයේ(විරුද්ඬ් පක්ෂයේ) congressman කෙනෙක්. Obama ත් ඒ පනතට විරුද්ධයි කියලා තියෙනවා. මොනවා උනත් ඔය පනත සම්මත වෙන්නේ නෑ.

    ane obamata pinsiduwenna oka nawatthannaaaaaaaa
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    Code:
    http://www.universalmusic.com.br/




    මීට විනාඩි කීපයකට කලින් Anonymous ලා විසින් ඉහත සදහන් කල වෙබ් අඩවිය හැක් කරනා ලදී.




    ghost.jpg

    If Megaupload is down....

    You Are Down Too!!!

    GhostOfThreads
     
    Last edited:

    Similar threads