මොකක්ද මේ Super Mario Run කියන්නෙ?





දෙසැම්බර් 15 වෙනිදා Release වෙනවා. 












ow bun antih eka contraපොඩි කාලේ පැය 1000 වඩා ඕක ගහලා ඇති.
ඉස්සර තිබ්බේ කාඩ්රිජ් කියලා මගුලක්නේ.
ඒකෙන් ගැහුවේ.

ow bun antih eka contra![]()
Shattered Hand තමා ඒ කාලේ මම පට්ට ගැහුවේow bun antih eka contra![]()
මාරියෝ එක ඉවර වෙන්නේ නැහැනේ කුමාරිව බෙරගත්තහම ආපහු මුල ඉදලා පැය ගානක් ගහල ඇති.පොඩි කාලේ පැය 1000 වඩා ඕක ගහලා ඇති.
ඉස්සර තිබ්බේ කාඩ්රිජ් කියලා මගුලක්නේ.
ඒකෙන් ගැහුවේ.

මාරියෝ එක ඉවර වෙන්නේ නැහැනේ කුමාරිව බෙරගත්තහම ආපහු මුල ඉදලා පැය ගානක් ගහල ඇති.
ඉස්සර පට්ට බන් මොර්ටල් කොම්බැට් එහෙම![]()
මාරියෝ එක ඉවර වෙන්නේ නැහැනේ කුමාරිව බෙරගත්තහම ආපහු මුල ඉදලා පැය ගානක් ගහල ඇති.
ඉස්සර පට්ට බන් මොර්ටල් කොම්බැට් එහෙම![]()
.කොන්ට්රා යාලුවෙක් එක්ක ටු ප්ලේයර් දාලා ගහද්දි තමා මාර ආතල්.








පොඩි කාලේ පැය 1000 වඩා ඕක ගහලා ඇති.
ඉස්සර තිබ්බේ කාඩ්රිජ් කියලා මගුලක්නේ.
ඒකෙන් ගැහුවේ.