මොකක්ද මේ Super Mario Run කියන්නෙ?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි කාලේ පැය 1000 වඩා ඕක ගහලා ඇති.
    ඉස්සර තිබ්බේ කාඩ්‍රිජ් කියලා මගුලක්නේ.
    ඒකෙන් ගැහුවේ.
    :lol::lol:
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,335
    113
    පොඩි කාලේ පැය 1000 වඩා ඕක ගහලා ඇති.
    ඉස්සර තිබ්බේ කාඩ්‍රිජ් කියලා මගුලක්නේ.
    ඒකෙන් ගැහුවේ.
    :lol::lol:
    ow bun antih eka contra :lol:
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ow bun antih eka contra :lol:
    Shattered Hand තමා ඒ කාලේ මම පට්ට ගැහුවේ
    9.gif

    ෆ්ලෑෂ් ගේම් එක තියෙනවා, ඒක ගහපන් පුළුවන් උන්

     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පොඩි කාලේ පැය 1000 වඩා ඕක ගහලා ඇති.
    ඉස්සර තිබ්බේ කාඩ්‍රිජ් කියලා මගුලක්නේ.
    ඒකෙන් ගැහුවේ.
    :lol::lol:
    මාරියෝ එක ඉවර වෙන්නේ නැහැනේ කුමාරිව බෙරගත්තහම ආපහු මුල ඉදලා පැය ගානක් ගහල ඇති.
    ඉස්සර පට්ට බන් මොර්ටල් කොම්බැට් එහෙම :cool:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මාරියෝ එක ඉවර වෙන්නේ නැහැනේ කුමාරිව බෙරගත්තහම ආපහු මුල ඉදලා පැය ගානක් ගහල ඇති.
    ඉස්සර පට්ට බන් මොර්ටල් කොම්බැට් එහෙම :cool:

    මෝටල් කොම්බැට් එකේ ප්‍රෝඩාව වැඩියි.
    ඒක ආස නෑ මම ඒ කාලේ ඉදන්.

     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මාරියෝ එක ඉවර වෙන්නේ නැහැනේ කුමාරිව බෙරගත්තහම ආපහු මුල ඉදලා පැය ගානක් ගහල ඇති.
    ඉස්සර පට්ට බන් මොර්ටල් කොම්බැට් එහෙම :cool:

    moko bn iwara wenne nette :P.
    8-4 n iwarai. eke beraganna hitiye queen kenek.
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    පොඩි කාලේ පැය 1000 වඩා ඕක ගහලා ඇති.
    ඉස්සර තිබ්බේ කාඩ්‍රිජ් කියලා මගුලක්නේ.
    ඒකෙන් ගැහුවේ.
    :lol::lol: