මොකක්ද වෙන්නේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය

    42164602_156739185254074_5166208339775848448_n.jpg

    මෑතක ඉඳල ආණ්ඩුව අමුතු විදිහට වැඩකරනවා පේනවා නේද?
    ඒ කියන්නේ, කලින් තිබ්බ යහපාලන අදහසක් නැහැ.

    * බදු ජාති වැඩිකරනවා,
    * පෙට්රෝල් නග්ගනවා,
    * රුපියල කඩාවැටෙන්න දීල ඉන්නවා,
    * නය අලුතෙන් ගන්නවා
    * රටේ සම්පත් විකුනනවා
    * ලොක්කෝ අමුතු වැඩ කරනවා (කජු ක්‍රමේ, පොලොස්පතිගේ අජුත ටෝක්ස්, ඇමතිලගේ
    ගොන් පාට්

    )

    ඔයාලට මොනාද හිතෙන්නේ....

    මේකයි වෙන්නේ....

    42145982_156296278631698_6147807692049088512_n.jpg

    යහපාලනයට ආපු නඩය, වසරක්වත් යන්න කලින් පීචන් වුනානේ. කරන කරන වැඩ අනාගත්ත.
    දැන් කාලය අවසන්වේගෙන යන්නේ, ඒ කියන්නේ පළාත් මැතිවරණය, ජනාධිපතිවරණය තියන්න ඔන්න මෙන්න වගේ කාලෙක ඉන්නේ. කොහොමත් වසරක් කිට්ටුවෙනකොට අදාළ පක්ෂ හරි බැරි ගැහෙනවා. තමන්ගේ වපසරිය හදාගන්නවා. කැම්පේන් කරනවා.
    රනිල්ගේ මයිත්රීගේ හවුල ගු හැලියක් කියල මහජනතාවට තේරුම් ගිහිල්ල ඉවරයි.
    මහින්ද පෙරලනවා කියා කියා හිටියට එහෙමදෙයකුහ් වෙන්නේ නැහැ නේ. බැරිකම නෙමේ වෙන යටිකුට්ටු වැඩ ඔලුවේ තියෙන නිසා.
    අනිවාර්යෙන් ඉස්සරහට එන මැතිවරණ පරදින පෙරනිමිති තියෙන්නේ.

    41915686_155141685413824_6023861150704205824_n.jpg

    මහින්ද අයෙත් දින්නොත්, අමුතු පෙරමුණ දිනන බව පෙන්න තියෙනවනේ. ඉතින් මේක නොදැන ඉන්නවා නෙමේ නේ රනිල් සහ මයිත්‍රී මෙයාල දැන් කරගෙන යන්නේ එකට කරන්න ඕන පිළියම. මොනාද කරන්නේ.

    රටේ අලුත් නය වැඩිකරන එක, බදු ලොකුවට වැඩිකරන එක (අයවැයේදී අයෙත් තිබුන ගානට දායි
    ), රටේ සම්පත් වෙනත් රටවල විකුණන එක, රටම ලෝකය ඉදිරියේ හැම අංශයකින්ම කුජිත කරන එක.
    මෙහෙම කරාම එන්න ඉන්න එකාට ඕක ගොඩ දාගන්න තවටැහැ අවුරුදු පහක් යනවා, අයෙත් මෙයාලගේ තැටිය රත්කරගන්නවා, සිරු මාරුවට බලය බෙදාගන්නවා.

    රනිල්ගේ ආණ්ඩුව මේ කරගෙන යන වැඩිකිරීම්, විකිණීම්, රට පීචන් කිරීම් මේවා ඊළඟට එන්න එකාට අටවන උගුල්.
    ඒ උගුලේ පැටලෙන්නේ උනුත් නෙමේ, අරුනුත් නෙමේ..රටේ බුදියන් ඉන්න ජනතාව

    මුන් කොට්ටාස දෙක අතරේ අමුතු විදිහට ඉන්න ජෙප්පෝ බලන් ඉන්නේ කැලි හැලෙනකල්. උන්ගේ තියරිය ගොන්. උන් දන්නේ නැහැ උන් රටට කරපු හරිය (71, 78, 82,83, 88,89) දන්නා මිනිස්සු තවමත් ඉන්නවා කියල.

    මේවා දන්නා මිනිස්සුත් ඉන්නවා, දැනගෙන නොදන්නවා වගේ ඉන්න කොටසකුත් ඉන්නවා, ඕන දෙයක් වෙච්චදෙන් කියල කරබාගෙන ඉන්න කොටසකුත් ඉන්නවා, පිට රටවල ඉඳන් ඇඟිලි දික්කරන කොටසකුත් ඉන්නවා. කටින් බතල හිටවන කට්ටියකුත් ඉන්නවා.

    රටට වෙන දේ බලාගෙන ඉන්න එක එක්තරා පවක්

    • Like
    Reactions: kinkon

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනා වෙන්නද බන් නපුන්සක ජෝකර් ලා සෙට් එකක් රට නැත්තටම නැති කරලා දැම්ම. ඩොලර් එක ඔහොම නැගල ඉතුරු උනොත් ඇති. මහා බැංකුවට දුන්න සුද්දෙ අනුව රටේ ආර්ථිකේ බෙල්ලටම හිර වෙලා තියෙන්නේ. වැඩි කල් යන්න කලින් මුන් එලෙව්වේ නැත්නම් රටේ කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ:angry:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    මොනා වෙන්නද බන් නපුන්සක ජෝකර් ලා සෙට් එකක් රට නැත්තටම නැති කරලා දැම්ම. ඩොලර් එක ඔහොම නැගල ඉතුරු උනොත් ඇති. මහා බැංකුවට දුන්න සුද්දෙ අනුව රටේ ආර්ථිකේ බෙල්ලටම හිර වෙලා තියෙන්නේ. වැඩි කල් යන්න කලින් මුන් එලෙව්වේ නැත්නම් රටේ කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ:angry:

    කවුද එලවන්නේ?
    බොරු රැලි, බොරු කයිවාරු... වෙන දෙයක් නැහැ.
    හුළඟක් හමනවා කියල සෙනගක් ගෙනල්ල පැයකීපයක් ගොන් අතල් එකක් දුන්න. මම හිතුවේ අර හොන්කොන් වල කල වගේ ගේමක් ගහයි කියල සතියක් විතර වටකරලා...
    2019 අන්තිමට ජනාධිපතිවරණෙ විතරයි තියෙන්නේ....එතකල් හවුල ඊළඟට එන එකාට සබ්බුව දෙන්න දැන් ඉඳන්ම ගේම ගහනවා.
    පස්සේ කියයි කෝ ඇවිත් කරනවා කිවුව නේද, කෝ තවම රුපියල 170යි, පෙට්රෝල් 160යි, ඕව මේවා කියා කියා ඉඳි.....

    කොන්දක් තියෙන එකෙක් ඉන්න එපයි මුන්ව කලින් එලවන්න
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    Aluthma dial ekak pathkaramuko... kooo ithin enne naane issarahata

    අලුත් ඩයල් කියල කෙනෙක් එන්නේ නැහැ ඕකට
    එක්කෝ අර මත්රී බුවාගේ නෑයෙක් වෙන හුලන් බැග් මනුස්සය
    නැත්නම් ගෝඨා....
    එහෙමත් නැත්නම් ඉතින් මම...
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa