මොකක්ද සත්‍ය

CoNFUSeD

Member
Nov 8, 2010
8
1
0
මන් මේ ෆෝරමයට අළුත් කෙනෙක්. හැබැයි කාළයක් බ්ලොග්කරණයේ හිටිය නිසා දළ අදහසක් තියෙනවා. මං සත්‍ය සොයා යන්නෙක්. බොහොමයක් ආගම් ගැන කලක් තිස්සේ මං හදාරමින් ඉන්නවා.
 
CoNFUSeD

Member
Nov 8, 2010
8
1
0
ලෝක ආගම් ගැන හැදෑරීමයි මගේ අරමුණ. මූලාශ්‍ර විදිහට පොත් හා අන්තර්ජාලය තමා භාවිත කලේ.උදාහරණයක් විදිහට මට බයිබලයක් පහසුවෙන් හොයාගන්න පුළුවන්. කුරාණය හා ත්‍රිපිටකය සහ වෙනත් ආගමික ග්‍රන්ථ හොයාගැනිමට අපහසුයි. එවැනි අවස්ථාවල මං අන්තර්ජාලය භාවිතා කළා
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
oya aagam witharama Egena ganne ai darshanayan egena ganne nadda? ehemath nathinam kage hari darshanayak allagena A'konin deywa waadi aagam maninawada A'kada oya karana hadareema? free thinkers lata deywa waadi aagam walata kiyanan deyak nathinisa kiyanne mithyaa drushtikayo kiyala A'mathaye indagenada oya aagam dakinne hadaranne?
 
CoNFUSeD

Member
Nov 8, 2010
8
1
0
ඔව් ඉස්ලාම් ආගම ගැනත් තරමක අවබෝධයක් තියෙනවා
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ඔව් ඉස්ලාම් ආගම ගැනත් තරමක අවබෝධයක් තියෙනවා

monawada a' deywal? islam aagame muulika karunu gana dannawada?
A'wa koi pothenda egena gatththay? Internet ekenda BBC ekenda?
CNN ekenda? fatihfreedom ekenda? Alkranayenda? Alkuraanayen nam Sababun-Nuzool hewath "kahata kumana awasthawaka pahala karana lada wachanayakda" kiyana ekath balala out of context nogihin hari thayruma dana ganna puluwan widiyata Egena gaththada? mokada nathinam Alkuraane marapang kiwwa gaman kata kawru koiwele kiwwada kiyala balanne naha Alkuraane maranna kiyala thiyenawa kiyala samaharu moda katha kiyanwane.:D
 
CoNFUSeD

Member
Nov 8, 2010
8
1
0
මං නිදහස්ව හිතන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඒ ඒ ආගමික වක්තෘවරු දර්ශනයක් ලෙස හදුන්වා දුන් බොහොමයක් දේවල් අද ආගමික විශ්වාසයන් බවට පත් වෙලා තිබෙනවා. සත්‍ය සොයා යාමයි . සියළුම ආගම් මිනිසුන් විසින් ඇතිකරගත් තමන්ට පැහැදිලි කළ නොහැකි සංසිද්ධි පැහැදිළි කිරීමට යොදාගත් ඇදහිලි කියලයි මම හිතන්නෙ
 
karuna karasla quote karala reply karanna.
dan oya kiwwa deytath udaharanayak kiyanna.
 
CoNFUSeD

Member
Nov 8, 2010
8
1
0
ඉස්ලාම් ආගමේ ආරම්භය විකාශනය අද තත්වය ගැන මම හැදෑරුවා. කුරාණයේ ඉංග්‍රීසි පරිවර්තන , Al-Hadeeth වල ඉංග්‍රීසි පරිවර්තන තමා පාවිච්චි කළෙ
 
CoNFUSeD

Member
Nov 8, 2010
8
1
0
karuna karasla quote karala reply karanna.
dan oya kiwwa deytath udaharanayak kiyanna.
ආගම් හා දර්ශනය යන පද දෙක වෙනස්. ආගමක් හැදෙන්නෙ දර්ශනික මත වලින් . දාර්ශනික මත වලට එ එ ප්‍රදේශ අනුව සංස්කෘතිකමය, සමාජීය, විශ්වාසයන් එකතු වෙලා ඒක ජීවන රටාවත් බවට පත් උනාම තමයි ආගමක් හැදෙන්නෙ
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ආගම් හා දර්ශනය යන පද දෙක වෙනස්. ආගමක් හැදෙන්නෙ දර්ශනික මත වලින් . දාර්ශනික මත වලට එ එ ප්‍රදේශ අනුව සංස්කෘතිකමය, සමාජීය, විශ්වාසයන් එකතු වෙලා ඒක ජීවන රටාවත් බවට පත් උනාම තමයි ආගමක් හැදෙන්නෙ

ow maath A'ka naha kiyanen naha.. aagamai darshanayai kiyanne dekak.

Darshanaya kiyanne thanipudgalayekuge Adahasak mathayak prathipatthiyak. udaharanayakata mama leywalata bayai nam Elugandata akamathinam mama mas kanne nathi eka mage prathipatthiyak karagannawa passe kalekadi A'ka mage anugamikayo A'kama sathbaawayen pilipadinawa

namuth aagama kiyanne deviyange ana a'ka wakthru warun haraha loketa dena paniwidayak ethanadi loke hamotama podu neethiyak widiyata mas kana eka anumatha karanwa mokada kalawe inna kenata kola jaathi gedi jaathi kanna puluwan unata loke ice witharak thiyena thanwala Ayata kaanthare inna ayata kola jaathi witharak kanna bahane so mas kana eka podu we anumatha karanwa aagame. Ara thanipudgala mathaya loketama podunaha...:nerd:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
දර්ශනය-පැවතීම, ආචාර ධර්ම, පාරභෞතිකය, දැනුම, භාෂාව, මනස යන තේමාවන් පිළිබද කෙරෙන අධ්‍යාපනික අධ්‍යනය (academic study).

(නොදන්නා අයගේ සහ වල්ගය පාගා ගෙන සිටින අයගේ දැනගැනීම පිණිසයි.)
 
Blue Blood

Member
Feb 15, 2010
257
21
0
සත්‍ය අසත්‍යතාව හොය හොය ඉදල මොනව කරන්නද?:lol:
ස්වර්ගෙට ගිහාම මේ වගේ කටු කන්න
ඕනේ වෙන්නේ නැහැ.
Job කරන්න ඕනෙත් නැහැ. හොදට කකාබිබී ජොලිකර කර ෆුල් ෆන් එකේ දවසම බඩු ගගහ සදාකාලිකවම ඉන්න පුලුවන්.:P
වෙන මොනවද බන්.
:angry:

images
:yes:

images

images
:P

Sikhs+and+Islam+13.bmp
 
raja20

Member
Sep 26, 2010
20
13
0
නැවත ඉපදෙනවානම්, මොන මගුලක් කරත් මොකද ? ඊලග ආත්මේ ඉපදෙන එකේ..
මේ ආත්මේ බඩු ගහල.. අරක්කු බිල, අල්ලපු ගෙදර ගනිටත් බඩු ගහල, පන්සලේ පොඩි සදුට පුකේ ඇරලා
 
  • Like
Reactions: M.RIZ

ela kaviya

Member
Jul 7, 2010
156
24
0
එකමත් එක රටක
නැවත ඉපදෙනවානම්, මොන මගුලක් කරත් මොකද ? ඊලග ආත්මේ ඉපදෙන එකේ..
මේ ආත්මේ බඩු ගහල.. අරක්කු බිල, අල්ලපු ගෙදර ගනිටත් බඩු ගහල, පන්සලේ පොඩි සදුට පුකේ ඇරලා

එල මචං මරු අදහස
11.gif

උඹට මේ ටික කෙරුවනම් ඒ පවුවලට ලබන ආත්මේ **** කුණුවෙච්ච බල්ලෙක් වෙලා ඉපදිලා තවත් ආතල් ගන්න පුලුවන්.:lol: