මොකක්ද හරි?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    සොහොයුරියෝ මිහිර හඬින් කවි ගායනා _________

    1. කළාය.
    2. කළහ.
    3. කළේය.
    4. කළෙහු.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උත්තම පුරුෂ - මි මු
    මධ්‍යම පුරුෂ - හි හු
    ප්‍රථම පුරුෂ - ය යි ති ත්