WAPP කියන්නෙ weathershield paint එකකට වඩා waterproofing paint එකක් නේද? අපේ ගෙදර boundry wall එකේ ගෑවා... බිත්තියට තෙත උරන එක සම්පූර්ණයෙන්ම නැවතුනා...මමත් නෝමල් එලියෙ බිත්‍ති වලට ගෑවෙ DuluxApo machan WAPP nam ganna epa outdoor two months ago wall eke gaanna gatta WAPP eken eka hugak laabai wage penawa dulux ekka baladdi but thickness eka hugakma adui anith ewa wage dilute karanna amarui mata epa una
Ow bn eka kohomat poddk rubber coating ekak wage hasirenawa et ara dilute karanna giyama dulux ekak meken dekak wage wena gaanata enawa mokada meka madi anika tamai wapp eke colors tikak adui arawa wala wage nahaWAPP කියන්නෙ weathershield paint එකකට වඩා waterproofing paint එකක් නේද? අපේ ගෙදර boundry wall එකේ ගෑවා... බිත්තියට තෙත උරන එක සම්පූර්ණයෙන්ම නැවතුනා...මමත් නෝමල් එලියෙ බිත්‍ති වලට ගෑවෙ Dulux
මම ගෑවේ මගේ යාලුවෙක්ගේ රෙකමන්ඩේෂන් එක උඩ. ගාල අවුරුදු දෙකක්. නියමෙට තියෙනවා. මගේ යාලුවගේ දෑන් අවුරුදු 5 කට කිට්ටුයි. මචන් පලවෙනි පාර ගාන්න වියදම වෑඩි. තට්ටු තුනක් ගෑවා මම. අන්තිම එක බ්ලයින්ඩ් වෝල් එකේ ගෑවේ දිය නොකර,,, මට අවශ්‍ය දේ වුනා.. අදටත් වතුර ලීක්, පුස් කේස් නෑApo machan WAPP nam ganna epa outdoor two months ago wall eke gaanna gatta WAPP eken eka hugak laabai wage penawa dulux ekka baladdi but thickness eka hugakma adui anith ewa wage dilute karanna amarui mata epa una
Ea unata Dulux eke pahadili wenasak therenwa.මම ඔය තීන්ත කම්පැනිවල වැඩකරලා තියෙනවා බන් ඔය හැමෝම ලගම තියෙන්නේ එකම වට්ටෝරුව බන් නම විතරයි වෙනස්... පොඩි කලර් වෙනසක් තියෙනවා එච්චරයි.
ඔය සිමින්ති කම්පැනිත් එහෙමයි එකම නැවේ එන බඩු පැකට් කරලා විකුණනවා... වෙන වෙනම