මොකක්ද හොද

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං වෙන රටකට පාර්සල් එකක් යවන්න තියෙනවා.ems වගේ service එකක් හොදයිද නැත්නම් dhl වගේ service එකක් හොදයිද? මීට වඩා හොද services ගැන දන්නවා නම් පොඩ්ඩක් කියනවද? Prices, යන්න කොච්චර කල් යනවද වගේ දේවල්....
    බොහොම ස්තූතියි :love:
     
    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    මචං වෙන රටකට පාර්සල් එකක් යවන්න තියෙනවා.ems වගේ service එකක් හොදයිද නැත්නම් dhl වගේ service එකක් හොදයිද? මීට වඩා හොද services ගැන දන්නවා නම් පොඩ්ඩක් කියනවද? Prices, යන්න කොච්චර කල් යනවද වගේ දේවල්....
    බොහොම ස්තූතියි :love:
    DHL , Fedex hodai , habai ganan wadi. oya UPS call karala balanna. Yawana ratai , weight ekai anuwa thamai charge karanne. yawana de kiyala ahanna yawanna a ratata restrictions hari special requirements hari thiyanawada kiyala. Me dawas wala covid nisa flights adui, eka nisa yana kaaleth ahala balanna :yes:
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    DHL , Fedex hodai , habai ganan wadi. oya UPS call karala balanna. Yawana ratai , weight ekai anuwa thamai charge karanne. yawana de kiyala ahanna yawanna a ratata restrictions hari special requirements hari thiyanawada kiyala. Me dawas wala covid nisa flights adui, eka nisa yana kaaleth ahala balanna :yes:
    Thanx Bro :):love:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    DHL , fedex වගේ ඒවා ටිකක් ගනන් නමුත් ඉක්මනට යනවා දින 3-5 ඇතුලත වගේ. ගිය සතියේ යැව්වා බඩු ටිකක්, පෙරට වඩා ගනන් ටිකක් වැඩියි වෙලා කොවිද් නිසා.

    Ems එක කරන්⁣නේ තැපැලෙන් නේ. මේ දවස්වල වැඩ කරනවාද කියලා තැපැල් කන්තො⁣රුවෙන් අහලා බලන්න. නමුත් ඔක එච්චරම රෙකමන්ඩ් කරන්නේ නැ. Ems නිසා දෙතුන්පාරක් කටු කාලා තියනවා. ගාන අඩුයි සාපෙක්ෂව නමුත් සර්විස් එක එච්චරම හරි නැත. තැපැලේ හනමිටි ආච්චිලා සියලා එක්ක කේස් එකක් වුනාම හැන්ඩ්ල් කරන්න ලේසි නැ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113