මොකක්ද හොඳම රට?

මොකක්ද හොඳම රට?

  • ඉන්දුනීසියාව

    Votes: 0 0.0%

  • Total voters
    36

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මොකක්ද හොඳම රට?

    මචන්,

    අපේ අයියා කෙනෙක්ගේ වෙඩිම තියෙනව ඊලග මාසේ දැන් මෑන් ප්ලෑන් කරන්නේ පැනිහඳට රට යන්න. මහ ලොකු බජට් එකක් නෑලු. යනවාද නැද්ද කියලා තීරනේ කරන්නේ වියදම මතලු. මගෙන් අහුවා මම දන්නේ නෑ.ඉතින් නූලක් දැම්මා.(මගේ මගුලත් මැයි තියෙන නිසා මට සමහරක් විට ප්‍රයෝජනවත් වෙයි )

    ඉතින් යාලුවනේ ඔයාල දන්න දේ පොඩ්ඩක් කියන්න.
    මොනාද හොදම රටවල් නිමාඩුවකට (පැනිහදට ).

    01. මාලදිවයින
    02. බැන්කොක්. තායිලන්තය
    03. සින්ගප්පූරුව
    04. ඉන්දුනීසියාව
    05. වෙනත්

    එහෙ වියදම, ටිකට්,වීසා වියදම, හොටෙල් වියදම, බලන්න තියෙනව තැන්, ඊටීසී
    තව ටිකට ගන්න ලාබම තැන්, හොටෙල් වල විස්තර එහෙමත් ඕනේ

    **වැදගත්: කපල් එකට ආරක්ශාව තියෙන්න ඕනේ.

    පසු- මමත් හිතනවා මගේ පැනිහදටත් යන්න සින්ගප්පූරුවට. :love: එහෙ ඉන්න අපෙ යාලුවන්ට පුලුවන් නම් උදව්වක් කරන්න තොරතුරු ටිකක් දීලා. :)මගේ ගමන නම් තාම හීනයාක් පමණයි ඔන්න. :rofl:
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Singappooruwe nam balanna tharam deyak naha. (for a honeymoon couple :) )
    Mulu rata watema payin gihin enna puluwan.
    LOL
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    male>Indonesia (bali)>Singa/Thai

    Male expensive, singa thai normal... mama nam kiyanne indonesoa thamyi.. Bali maara romantic.. beaches ehema maru.. eka kohomath romantic destination ekak thamayi..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    oya salli walin lankawen podi geyak ganin bn.

    මම යනවා නම් යන්නේ ලක්ශ 1.5 කින් කරන්න පුලුවන් නම් විතරයි. ඊට වැඩිය වියදම් කරන්නේ නෑ. මම හිතුවේ ජීවිතේට ම එක පාරක් නිසා ටිකක් වියදම් කලාට කමක් නෑ කියලා. වෙඩිමට ලක්ශ ගනන් යටකරන එකේ ඒක අඩුවෙන් කරලා මේවගේ දෙයක් කලොත් මතකයක් විදියට සෑහෙන්න වටිනවා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන්,

    අපේ අයියා කෙනෙක්ගේ වෙඩිම තියෙනව ඊලග මාසේ දැන් මෑන් ප්ලෑන් කරන්නේ පැනිහඳට රට යන්න. මහ ලොකු බජට් එකක් නෑලු. යනවාද නැද්ද කියලා තීරනේ කරන්නේ වියදම මතලු. මගෙන් අහුවා මම දන්නේ නෑ.ඉතින් නූලක් දැම්මා.(මගේ මගුලත් මැයි තියෙන නිසා මට සමහරක් විට ප්‍රයෝජනවත් වෙයි )

    ඉතින් යාලුවනේ ඔයාල දන්න දේ පොඩ්ඩක් කියන්න.
    මොනාද හොදම රටවල් නිමාඩුවකට (පැනිහදට ).

    01. මාලදිවයින
    02. බැන්කොක්. තායිලන්තය
    03. සින්ගප්පූරුව
    04. ඉන්දුනීසියාව
    05. වෙනත්

    එහෙ වියදම, ටිකට්,වීසා වියදම, හොටෙල් වියදම, බලන්න තියෙනව තැන්, ඊටීසී
    තව ටිකට ගන්න ලාබම තැන්, හොටෙල් වල විස්තර එහෙමත් ඕනේ

    **වැදගත්: කපල් එකට ආරක්ශාව තියෙන්න ඕනේ.

    පසු- මමත් හිතනවා මගේ පැනිහදටත් යන්න සින්ගප්පූරුවට. :love: එහෙ ඉන්න අපෙ යාලුවන්ට පුලුවන් නම් උදව්වක් කරන්න තොරතුරු ටිකක් දීලා. :)මගේ ගමන නම් තාම හීනයාක් පමණයි ඔන්න. :rofl:

    arakshawata uba palayan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම යනවා නම් යන්නේ ලක්ශ 1.5 කින් කරන්න පුලුවන් නම් විතරයි. ඊට වැඩිය වියදම් කරන්නේ නෑ. මම හිතුවේ ජීවිතේට ම එක පාරක් නිසා ටිකක් වියදම් කලාට කමක් නෑ කියලා. වෙඩිමට ලක්ශ ගනන් යටකරන එකේ ඒක අඩුවෙන් කරලා මේවගේ දෙයක් කලොත් මතකයක් විදියට සෑහෙන්න වටිනවා.

    kohomada pani hadata rata giyahame......hade pani horu aran thibunoth:lol::lol::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    maldives

    maldives001.jpg
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    male>Indonesia (bali)>Singa/Thai

    Male expensive, singa thai normal... mama nam kiyanne indonesoa thamyi.. Bali maara romantic.. beaches ehema maru.. eka kohomath romantic destination ekak thamayi..

    :no:cost eka wadi.oya kiyana tharam athi deyak naha..eeta wada hoda phuket thailand.:)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    visa ගන්න පුලුවන්නම් Swiss, Estonia, France වගේ හොදයි.. මොකද මොල්ඩිව්ස් වල වියදම් කරන සල්ලිවලට එහෙත් හොද වෙනස් ආතල් එකක් ගත්තැකි.. මොල්ඩිව්ස් ඉතින් ලන්කාවමනේ.. ක්ලයිමේට් එකයි, ඔක්කොම එකයි.. බීච් චුට්ටක් ලස්සනයි.. ඒත් ගෙවන මුදලට පාඩුයි..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    honeymoon yanawanam hodama indonesia bali thamai,habai lankawe kellek ekka
    oya side eke bassoth gaaniwa epa wenawa inna kaali dakala.anika athal kotiyai.
    oya side eke bahinna oni yaluwek ekka wage patta athal gatha haki.
    ubata galapenne bangcock thamai.shopping karanna salli aran palayan.
    gaanita marenakan mathaka thiyei.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Singapueuwe.....monawada bola balanna thiyenne.....ara sinhayawa balala ena ekayi thiyenne