මොකක්ද හොඳම රට?
මචන්,
අපේ අයියා කෙනෙක්ගේ වෙඩිම තියෙනව ඊලග මාසේ දැන් මෑන් ප්ලෑන් කරන්නේ පැනිහඳට රට යන්න. මහ ලොකු බජට් එකක් නෑලු. යනවාද නැද්ද කියලා තීරනේ කරන්නේ වියදම මතලු. මගෙන් අහුවා මම දන්නේ නෑ.ඉතින් නූලක් දැම්මා.(මගේ මගුලත් මැයි තියෙන නිසා මට සමහරක් විට ප්රයෝජනවත් වෙයි )
ඉතින් යාලුවනේ ඔයාල දන්න දේ පොඩ්ඩක් කියන්න.
මොනාද හොදම රටවල් නිමාඩුවකට (පැනිහදට ).
01. මාලදිවයින
02. බැන්කොක්. තායිලන්තය
03. සින්ගප්පූරුව
04. ඉන්දුනීසියාව
05. වෙනත්
එහෙ වියදම, ටිකට්,වීසා වියදම, හොටෙල් වියදම, බලන්න තියෙනව තැන්, ඊටීසී
තව ටිකට ගන්න ලාබම තැන්, හොටෙල් වල විස්තර එහෙමත් ඕනේ
**වැදගත්: කපල් එකට ආරක්ශාව තියෙන්න ඕනේ.
පසු- මමත් හිතනවා මගේ පැනිහදටත් යන්න සින්ගප්පූරුවට.
එහෙ ඉන්න අපෙ යාලුවන්ට පුලුවන් නම් උදව්වක් කරන්න තොරතුරු ටිකක් දීලා.
මගේ ගමන නම් තාම හීනයාක් පමණයි ඔන්න. 

cost eka wadi.oya kiyana tharam athi deyak naha..eeta wada hoda phuket thailand.