මොකක්ද හොඳම රට?

මොකක්ද හොඳම රට?

  • ඉන්දුනීසියාව

    Votes: 0 0.0%

  • Total voters
    36

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    visa ගන්න පුලුවන්නම් Swiss, Estonia, France වගේ හොදයි.. මොකද මොල්ඩිව්ස් වල වියදම් කරන සල්ලිවලට එහෙත් හොද වෙනස් ආතල් එකක් ගත්තැකි.. මොල්ඩිව්ස් ඉතින් ලන්කාවමනේ.. ක්ලයිමේට් එකයි, ඔක්කොම එකයි.. බීච් චුට්ටක් ලස්සනයි.. ඒත් ගෙවන මුදලට පාඩුයි..

    swiss, france පට්ට ගනන් බන්.මටවත් අයියටවත් බෑ එච්චර වියදම් කරන්න. අයිය නම් 2-2.5 වියදම් කරන්න ලෑස්තියි. මම නම් 1.5 මෙහා තමා.නැත්නම් යනව නුවරඑලි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    honeymoon yanawanam hodama indonesia bali thamai,habai lankawe kellek ekka
    oya side eke bassoth gaaniwa epa wenawa inna kaali dakala.anika athal kotiyai.
    oya side eke bahinna oni yaluwek ekka wage patta athal gatha haki.
    ubata galapenne bangcock thamai.shopping karanna salli aran palayan.
    gaanita marenakan mathaka thiyei.

    indonesian badu gahanna ithin balima yanna ona naha.singapore,hong kong wala innawa ona tharam..;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    yako....ubala yanne shopping karannada......hade gihin pani kannada......mama kiyanawata maladiwainata gihin warella......
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    swiss, france පට්ට ගනන් බන්.මටවත් අයියටවත් බෑ එච්චර වියදම් කරන්න. අයිය නම් 2-2.5 වියදම් කරන්න ලෑස්තියි. මම නම් 1.5 මෙහා තමා.නැත්නම් යනව නුවරඑලි

    oya ganata bali yanna baha.maldives thama yanna hodama honymoon walata..suddoth sahenna enawa honymoon ekata maldives.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මම යනවා නම් යන්නේ ලක්ශ 1.5 කින් කරන්න පුලුවන් නම් විතරයි. ඊට වැඩිය වියදම් කරන්නේ නෑ. මම හිතුවේ ජීවිතේට ම එක පාරක් නිසා ටිකක් වියදම් කලාට කමක් නෑ කියලා. වෙඩිමට ලක්ශ ගනන් යටකරන එකේ ඒක අඩුවෙන් කරලා මේවගේ දෙයක් කලොත් මතකයක් විදියට සෑහෙන්න වටිනවා.

    UBA HARI YALUWA...MAMA 1.20 VIYADAM KARA 2011 WALA pANI HADATA....THAMA e dewala mamai wife matak karanawa.mara sundara dawas tikak....eka nisa wedding ekatath wada Oka wadagath machan
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    swiss, france පට්ට ගනන් බන්.මටවත් අයියටවත් බෑ එච්චර වියදම් කරන්න. අයිය නම් 2-2.5 වියදම් කරන්න ලෑස්තියි. මම නම් 1.5 මෙහා තමා.නැත්නම් යනව නුවරඑලි
    එහෙම නම් ඉතින් සින්ගපුරූ යමන්.. මොල්ඩිව්ස් කිසිම තෙරුමක් නැ මචන්.. අනික උබලට ඔය ගානට මොල්ඩිව්ස් ඔය ෆොටො වල දකින ආතල් ගන්න බැ.. මොල්ඩිව්ස් කියන්නේ බීච් හින්දා ෆේමස් අයිලන්ඩ් එකක්නේ.. එකක් නෙමේ ගොඩක්.. ඔය නිල් පාට බීච් එක්ක පොඩි කබානා හට් එකක් ගන්න ඔනා අඩුම තරමේ කපල් එකක් හනිමුන් යනවා නම් මොල්ඩිව්ස්.. ඉතින් ඒ වැඩේට අඩුම ලක්ශ 2ක් වත් යනවා, ප්‍රශ්නේ තියෙන්නේ.. ලන්කාව වගේම රටක ඒ ගානක් හනිමූන් එකට වියදම් කීරීම තෙරුමක් ඇති දෙයක්ද කියලා.. හැබැයි ඔක වෙනස් යුරොප් උන්ට.. උන්ට සැන්ඩි බීච් ට්‍රොපිකල් වෙදර් නැති නිසා මොල්ඩිව්ස් එනවා කීය දීලා හරි ආතල් ගන්න.. අපිට එහෙම අහේනියක් නැති නිසා මට නම් ඒක තෙරුමක් නැ.. ට්‍රයි කරපන් සීත රටක්, මොකද එහෙම තැනක වෙනසක් තියනවා හනිමූන් එක ටෲලි මැජිකල්..
     
    ඉතිං බං සින්ගපූරුත් රස්නෙයි නේ එහෙම බැලුවොත්.ඉන්දුනීසියා,මැලේසියාවත් එහෙමයි.ආසියාවේ සීතල රටක් ඉතින් china,hong kong තමා..තව මාස දෙක තුනක් එහෙ සීතලයි..:cool:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Malasia hodai bannn.....sahenda deyak karanda balanda tiyanawa.patta ratak...sings walata wada hodai...habai ubata lankaweth pattama atal ekak 1.5 walata ganda puluwan machan hode...
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එහෙම නම් ඉතින් සින්ගපුරූ යමන්.. මොල්ඩිව්ස් කිසිම තෙරුමක් නැ මචන්.. අනික උබලට ඔය ගානට මොල්ඩිව්ස් ඔය ෆොටො වල දකින ආතල් ගන්න බැ.. මොල්ඩිව්ස් කියන්නේ බීච් හින්දා ෆේමස් අයිලන්ඩ් එකක්නේ.. එකක් නෙමේ ගොඩක්.. ඔය නිල් පාට බීච් එක්ක පොඩි කබානා හට් එකක් ගන්න ඔනා අඩුම තරමේ කපල් එකක් හනිමුන් යනවා නම් මොල්ඩිව්ස්.. ඉතින් ඒ වැඩේට අඩුම ලක්ශ 2ක් වත් යනවා, ප්‍රශ්නේ තියෙන්නේ.. ලන්කාව වගේම රටක ඒ ගානක් හනිමූන් එකට වියදම් කීරීම තෙරුමක් ඇති දෙයක්ද කියලා.. හැබැයි ඔක වෙනස් යුරොප් උන්ට.. උන්ට සැන්ඩි බීච් ට්‍රොපිකල් වෙදර් නැති නිසා මොල්ඩිව්ස් එනවා කීය දීලා හරි ආතල් ගන්න.. අපිට එහෙම අහේනියක් නැති නිසා මට නම් ඒක තෙරුමක් නැ.. ට්‍රයි කරපන් සීත රටක්, මොකද එහෙම තැනක වෙනසක් තියනවා හනිමූන් එක ටෲලි මැජිකල්..

    ඔව් බන් මාත් මාලදිවයින ගැන පොඩ්ඩක් නෙට් එකේ බැලුවා. නිල්පාට වෙරළවල් තමා ඉතින්.හැබයි ට්‍රින්කො පැත්තේත් පොඩ්ඩක් ඒ වගේ. .
    දන්නේ නැති නිසා අහන්නේ සින්ගා,මැලේසියා,බැන්කොක් සීතල/හිම වැටෙන්නේ නැද්ද?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    UBA HARI YALUWA...MAMA 1.20 VIYADAM KARA 2011 WALA pANI HADATA....THAMA e dewala mamai wife matak karanawa.mara sundara dawas tikak....eka nisa wedding ekatath wada Oka wadagath machan

    මම මුලින්ම (තාමත් එහෙමයී හිතුවේ ලන්කාව වටෙ යනව කියලා.සතියක් විතර. ඒත් එක්කම මේ අයියා කාරයා රට යන එක ඔලුවට දැම්ම.ඒ නිසා ඒක පොඩ්ඩක් බලනවා. මොකද ආයේ කවද යන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතිං බං සින්ගපූරුත් රස්නෙයි නේ එහෙම බැලුවොත්.ඉන්දුනීසියා,මැලේසියාවත් එහෙමයි.ආසියාවේ සීතල රටක් ඉතින් china,hong kong තමා..තව මාස දෙක තුනක් එහෙ සීතලයි..:cool:
    ඔව් මචන්, මම සින්ගපුරුව කිව්වේ, අඩු තරමේ safe,clean,hitech රටක් නිසා හනිමුන් වගේ දේකට.. මොල්ඩිව්ස් ඔය කියන සුන්දර සුකාන්ත නැ බන් බීච් එකෙන් මෙපිට රට ඇතුලේ.. බැන්කොක් වගේ නම් මලාට යන්න එපා තෙරුමක්ම නැ. බැන්කොක් යමන් ගැනි ගෙදර දාලා පැනිහදක් එහෙන් ගන්න බලාගෙන.. ලාබම ෆස්ට් ක්ලාස් යුරොපියන් ස්ටයිල් හනිමූන් එකකට ආසියාවේ තියන එකම රට සින්ගපුරුව, ඒ හැරුනම මැජිකල් මොමන්ට්ස් තියාගන්න පුලුවන් ජපානෙත් හොදා.. ඒශියන් බ්ලෙන්ඩ් වෙච්ච ට්‍රොපිකල් ආතල් එකකට හොදා මොල්ඩිව්ස් වලට වඩා සීශෙල්ස් හරි ටැන්සානියාවේ Zanzibar හරි..
     
    :)අහ් ඔව්මයි මට ජපානේ අමතක උනානේ..එහෙත් හිම වැටෙනවා මේ කාලෙට..:cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බන් මාත් මාලදිවයින ගැන පොඩ්ඩක් නෙට් එකේ බැලුවා. නිල්පාට වෙරළවල් තමා ඉතින්.හැබයි ට්‍රින්කො පැත්තේත් පොඩ්ඩක් ඒ වගේ. .
    දන්නේ නැති නිසා අහන්නේ සින්ගා,මැලේසියා,බැන්කොක් සීතල/හිම වැටෙන්නේ නැද්ද?
    නැ මචන්.. ඒ රටවල් අපි වගේම සමකය ආසන්න රටවල් නේ.. හැබැයි ski dubai වගේ ඇතුලේ හිම තියන පොට් එකක් සින්ගපුරුවේ තියනවා, ඒත් ආතල් නැ. හිම බලන්න, hiking කරන්න ආසායිනම් නේපාල් පලයන්.. මේ කාලේ හිම ඇති.. විසා ගැටලුත් නැ, හැබැයි දුශ්කරයි.. හනිමුන් එකට ගැලපෙයිද මන්දා කෙල්ලගේ අදහස් අනුව
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    pani hadatama neme.....samahara kalawata laba wena dawasak balala NY paththe waren......me dawas wala api akulagena inne.....hima kapan avith....
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    indonesian badu gahanna ithin balima yanna ona naha.singapore,hong kong wala innawa ona tharam..;)

    e ban gon badune,bali walata loke hathara watinma kaali bahinawa.
    mata chance ekak hamba una yanna issara wadakarapu thanin.
    patta athal pot eka.mata hithuna ban podi rassawak hoyagena ehema
    nawathila inna.sin,hongkong wage nemei.gaana sarai.
    mata thaniyen yanna salli naha,salli tikak set unahama
    ai yanna inne.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තාම අවුල්ද බන්.. ශේප් නැද්ද??

    dan nam awulak naha machan.....lankawe news walata yana tharan mehe awulak naha mahan....storm ekak enawa kiyala masa ganakata kalin warning hambawenawa.....athal eke kama lankragena gedarata wela film balanna thiyenne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dan nam awulak naha machan.....lankawe news walata yana tharan mehe awulak naha mahan....storm ekak enawa kiyala masa ganakata kalin warning hambawenawa.....athal eke kama lankragena gedarata wela film balanna thiyenne
    ඒක නම් ඇත්ත මගේ කසින් කෙනෙක් ඉන්නවා ටොරොන්ටො වල, ඌ හැමදාම උදේ සවලෙන් ගහලා තමා ඉස්සරහා දොර ඇරගන්නේ.. ස්නො ප්ලව් එකෙන් අයින් වෙන හිම ඔක්කොම උගේ මිදුලේ කියලා දවසක් ඌ කිවා..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක නම් ඇත්ත මගේ කසින් කෙනෙක් ඉන්නවා ටොරොන්ටො වල, ඌ හැමදාම උදේ සවලෙන් ගහලා තමා ඉස්සරහා දොර ඇරගන්නේ.. ස්නො ප්ලව් එකෙන් අයින් වෙන හිම ඔක්කොම උගේ මිදුලේ කියලා දවසක් ඌ කිවා..

    Canada nam ithin himama thamayi ban......me sare echchra awul naha kiyala mehe ewun kiyanne.....matanam meka athal....palaweni ekane;)