Questions මොකක්ද හොඳම?

sandaru92

Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    black-suv-isolated-vector-icon-simple-element-illustration-transport-aytan-concept-icons-editable-logo-symbol-design-white-143598134.jpg
    Mitsubishi Outlander 2007
    Toyota Rav4 2007

    Honda Crv 2007

    SUV එකක් "මයි" ඕන කරන්නෙ ඔන්න. :P:P
    මගේ බජට් එකට හරියන්නෙ මේ සෙට් එකෙන් එකක් වගේ මචන් (4M max).:rolleyes:

    පාවිච්චි කරන අය ඉන්නවද? පොඩි හෙලුප් එකක් දෙන්න. ගුණ දොස්, තෙල් කෙරුවාව (ඒ තරම් වැදගත් නැත කොහොමත් ටිකනෙ කරන්නෙ :rofl: ), , එකී මෙකී නොකී හැම එකක්ම ඔන්න ඔහෙ කියල දාමු.:yes::D

    ***පාරක ගියත් කොරන්ටයින් කරල වගේ පලයන්. ඡන්දෙ ඉවර වෙනකන්. ජය වේවා! ***
     
    • Like
    Reactions: kinkon

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    CRV එක නම් බබා වගේ, සැප හොඳයි. ස්ටැෆර්ඩ් එකේ සර්විස් එකත් අවුලක් නෑ. Agent through Brand new imported එකක් ගන්න. ඔය තුනම බ්‍රෑන්ඩ් නිඅව් ගෙන්නුවා.

    Rav4 එක හොඳයි ලොකු ගතියක් නෑ. Outlander eka 3000cc නේද, පෙට්‍රල් කරන එක ගැන් පොඩ්ඩක් බලන්න, CRV එකට වඩා හාඩි.

    නමුත් CRV 😍
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    Go for a Toyota Hilux cab. Great people buy toyota hilux cab. Dark green colour would look majestic as hamu likes that colour :D :yes: ;) :D
    YES!!. I changed my idea. I want to be a HAMU. :rofl: :rofl: :rofl:

    CRV එක නම් බබා වගේ, සැප හොඳයි. ස්ටැෆර්ඩ් එකේ සර්විස් එකත් අවුලක් නෑ. Agent through Brand new imported එකක් ගන්න. ඔය තුනම බ්‍රෑන්ඩ් නිඅව් ගෙන්නුවා.

    Rav4 එක හොඳයි ලොකු ගතියක් නෑ. Outlander eka 3000cc නේද, පෙට්‍රල් කරන එක ගැන් පොඩ්ඩක් බලන්න, CRV එකට වඩා හාඩි.

    නමුත් CRV 😍

    Na mahcn outlander eka 2400 ekak enawa. 3000 eka V6 ekak mn danna widiyata. version dekama thiyanwa. mn beluwe 2.4 eka thama tikak. CRV eka welawakata dirawanne na bn penuma. eth sepa nm thamai. :yes::yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Na mahcn outlander eka 2400 ekak enawa. 3000 eka V6 ekak mn danna widiyata. version dekama thiyanwa. mn beluwe 2.4 eka thama tikak. CRV eka welawakata dirawanne na bn penuma. eth sepa nm thamai. :yes::yes:

    CRV RE model එකේ නම් පෙනුම මට නම් අවුලක් නෑ. ඔය දෙකේම එන්ජිම ස්ටාර්ට් කරල බැහැල බලපංකො මොකේද ස්මූත් කියල. 😁
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    CRV RE model එකේ නම් පෙනුම මට නම් අවුලක් නෑ. ඔය දෙකේම එන්ජිම ස්ටාර්ට් කරල බැහැල බලපංකො මොකේද ස්මූත් කියල. 😁
    eththa eththa. eka nam sira kathawa bn :yes:. balamuko. thawa masekin withara ganna inne. oya price range eke yana thawa hoda SUV monawada bn thiyenne. :rolleyes2:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    eththa eththa. eka nam sira kathawa bn :yes:. balamuko. thawa masekin withara ganna inne. oya price range eke yana thawa hoda SUV monawada bn thiyenne. :rolleyes2:
    Suzuki Vitara
    BMW X1 umbata 2012 wage ekak hanna puluwan, but i have no experiance.
    Sorento ekath hondayi patta gahanna puluwan if you like the brand. eke X1 sorento dekema deisel eka thiyenawa mama hithanne.