Toyota Rav4 2007
Honda Crv 2007
SUV එකක් "මයි" ඕන කරන්නෙ ඔන්න.


මගේ බජට් එකට හරියන්නෙ මේ සෙට් එකෙන් එකක් වගේ මචන් (4M max).

පාවිච්චි කරන අය ඉන්නවද? පොඩි හෙලුප් එකක් දෙන්න. ගුණ දොස්, තෙල් කෙරුවාව (ඒ තරම් වැදගත් නැත කොහොමත් ටිකනෙ කරන්නෙ
), , එකී මෙකී නොකී හැම එකක්ම ඔන්න ඔහෙ කියල දාමු.

***පාරක ගියත් කොරන්ටයින් කරල වගේ පලයන්. ඡන්දෙ ඉවර වෙනකන්. ජය වේවා! ***