Questions මොකක්ද Airtel rollover කියන්නේ?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    WhatsApp-Image-2021-12-29-at-7.23.38-PM.jpeg

    banner.jpg

    මගේ ප්‍රී පේඩ් එකක් තියනව, ඒක පෝස්ට් පේඩ් කරගෙන මේක කරගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Router sim denne nelu, mn dan call karala ehuwa.🥲
    wireless hbb licence thiyenne dialog broadband networks, SLT, bell walata withrayi.

    WhatsApp-Image-2021-12-29-at-7.23.38-PM.jpeg

    banner.jpg

    මගේ ප්‍රී පේඩ් එකක් තියනව, ඒක පෝස්ට් පේඩ් කරගෙන මේක කරගන්න පුලුවන්ද?
    me maase ithuru data next month eke use karanna puluwan.
    thawama dialog new power plans, airtel withrayi oka denne
    ------ Post added on Dec 6, 2022 at 5:19 PM
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    apo slow nea ithin
    එයාර්ටෙල් පෝස්ට් පේඩ් නංගි පෙන්නලා ප්‍රී පේඩ් අක්කා දෙනවා, මුං පසුගෙව්ම් පැක්ජ් වලට රව්ටර් එකක් දෙන්නෙත් නෑ, පෙරගෙවුම් වලට යූටියුබ් දැම්මම 360p දෙන්නේ, HD කොලිටි බලන්න බෑ . පසුගෙවුම් එකේ ඩේටා ටික තියාගෙන වැල ඩව්න්ඩ්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    එයාර්ටෙල් පෝස්ට් පේඩ් නංගි පෙන්නලා ප්‍රී පේඩ් අක්කා දෙනවා, මුං පසුගෙව්ම් පැක්ජ් වලට රව්ටර් එකක් දෙන්නෙත් නෑ, පෙරගෙවුම් වලට යූටියුබ් දැම්මම 360p දෙන්නේ, HD කොලිටි බලන්න බෑ . පසුගෙවුම් එකේ ඩේටා ටික තියාගෙන වැල ඩව්න්ඩ්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ.
    Router denna unta pissu na bn.
    Airtel kiyanne mobile network ekak.fixed bb license na unta