අපේ පැත්තට 8mbps තියනවාමුන්ගේ පට්ට slow නේ.
Kandy ගොඩක් තැන් වලට slowඅපේ පැත්තට 8mbps තියනවා
. Complain කරාට වැඩක් නෑ.Yep. 2-3mbps yanne peradeniyeKandy ගොඩක් තැන් වලට slow. Complain කරාට වැඩක් නෑ.
Router sim denne nelu, mn dan call karala ehuwa.Kandy ගොඩක් තැන් වලට slow. Complain කරාට වැඩක් නෑ.
wireless hbb licence thiyenne dialog broadband networks, SLT, bell walata withrayi.Router sim denne nelu, mn dan call karala ehuwa.![]()
me maase ithuru data next month eke use karanna puluwan.![]()
![]()
මගේ ප්රී පේඩ් එකක් තියනව, ඒක පෝස්ට් පේඩ් කරගෙන මේක කරගන්න පුලුවන්ද?
එයාර්ටෙල් පෝස්ට් පේඩ් නංගි පෙන්නලා ප්රී පේඩ් අක්කා දෙනවා, මුං පසුගෙව්ම් පැක්ජ් වලට රව්ටර් එකක් දෙන්නෙත් නෑ, පෙරගෙවුම් වලට යූටියුබ් දැම්මම 360p දෙන්නේ, HD කොලිටි බලන්න බෑ . පසුගෙවුම් එකේ ඩේටා ටික තියාගෙන වැල ඩව්න්ඩ්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ.apo slow nea ithin
Router denna unta pissu na bn.එයාර්ටෙල් පෝස්ට් පේඩ් නංගි පෙන්නලා ප්රී පේඩ් අක්කා දෙනවා, මුං පසුගෙව්ම් පැක්ජ් වලට රව්ටර් එකක් දෙන්නෙත් නෑ, පෙරගෙවුම් වලට යූටියුබ් දැම්මම 360p දෙන්නේ, HD කොලිටි බලන්න බෑ . පසුගෙවුම් එකේ ඩේටා ටික තියාගෙන වැල ඩව්න්ඩ්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ.