මොකක්ද bump කියන්නෙ?

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
මොකක්ද bump කියන්නෙ?

අනේ මචන්ලා මන් එලකිරි එකට අලුත්, නොදන්න නිසා අහන්නෙ, හිනා වෙන්ඩ එහෙම එපා ඕන්..., :)

මොකක්ද බන් උඹල මේ bump කියන්නෙ? :oo:කොහොමද ඕව දෙන්නෙ?
:baffled:
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උදව්වක් හැටියට ත්‍රෙඩ් එක ඉදිරියට ගැනිම.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    bump කියන්නෙ යට ගිය ත්‍රෙඩ් එකක් "උඩට ගැනීම" යි :P

    ස්තුති!! මටත් කවුරු හරි කියලා දීපල්ලා THREAD එකක් දාන ලේසිම විදියක්.