මොකක්ද CCTV වල අවුල ?

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොබෙයිගානේ සමිත කියන අමන සක්කිලි සිවුරක් දාගත්ත අමනයට ජාතක වෙච්ච පොන්නයෙක් රේප් කපලා යකෝ රෙප්ටික ඔක්කොම හරි කපාපන් කිසි අවුලක් නැ..
     
    • Like
    Reactions: naleen rox

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    මොකද බැරි... ගෝටාගේ ආන්ඩුවනේ.. මොකද බලන් ඉන්නේ.. ඔකුන්ට කනට දෙකක් ගහලා ඇතුලට දැම්මනම් ලෙඩේ සනීපයි..


    පොන්නයෙක් අගමති වෙලා පබයෙක් ජනාතිපති වෙලානේ.. :lol::lol::lol:

    :D:Dඋබ කියපු නිසා අන්න ඇතුලට දාලා.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මෙන්න විද්වත් පැහැදිලි කිරීමක්...:D:rofl:
    CCTV වලට විරුද්ධ ඇයි.
    මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලය පිලිබදව සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හරහා විශාල අසත්‍ය ප්‍රචාර රාශියක් සංසරණය වෙමින් පවතී. නමුත් හැමදාමත් වගේ මේ රටේ පාලකයන් කලේ මාධ්‍ය යොදාගෙන සැබෑ ප්‍රශ්න මහ ජනතාවගන් වසන් කිරීම‍යි. එබදු මොහොතකත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප ආරක්ෂක කැමරා සවිකිරීමට විරුද්ධව ක්‍රියා කරන්නට හේතු ගණනාවක් තිබේ.
    විශේෂයෙන්ම මෙහිදී ආරක්ෂාව යනු කුමක්ද? යන්න පිළිබඳව නිසි පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වේ. ආරක්ෂාව යනු වෙන්න නියමිත කරදරයක් කලින් දැනගෙන වෙන්න පුලුවන් දෙයින් වැළකී සිටීමයි. නමුත් CCTV සවිකිරීමෙන් වීමට නියමිත දෙදෙයින් වැළකී සිටීමට භාවිතා කළහැකි ද යන්න විමසිය යුතු වේ. සාමාන්‍යයෙන් CCTV භාවිතා කර සිදුකරනු ලබන්නේ සිද්දියක් වූ පසු ඒ පිළිබඳව තොරතුරු රැස් කර ගැනීමයි. එබදු තත්ත්වයක සිට විශ්වවිද්‍යාල තුළ CCTV සවිකිරීම තුළින් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු නොවන බව පෙනීයයි. ඒ මොකද දෙයක් සිදු වූ පසු ඉන් ලැබිය යුතු හානියත් ලැබී ඉන් ලැබෙන ආරක්ෂාවක් නොමැති නිසාය.
    අනෙක් අතට CCTV සවිකිරීම තුළින් සිසුන් මර්දනය වන්නේ කෙසේද යන්න මෙසේ විමසීය යුතුය. ඒ අන් කරුණක් නිසාවත් නොව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අපහට මුහුණ දීමට සිදුව ඇති අධ්‍යයන සුබසාධන ගැටලු ගැටලු රාශියක් මේ වන කොට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උද්ගතව ඇත. එම සුභසාධන ගැටළු විශ්වවිද්‍යාල පරිපාලනයට අප ලිඛිතව දැනුම් දෙන අතර ඒවාට පිළිතුරු නොමැති විට අපට සිදු වනුයේ අයිතීන් දිනාගැනීමට අරගල කිරීමයි. එහිදී එම අරගල සිදු කරන විට විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක කැමරා සවිකිරීම තුලින් එම අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් කරන්නේ කුමක්ද ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද යන්න විශ්ව විද්‍යාලයක් පරිපාලනයට ලබා ගැනීමට කටයුතු කරයි. ඉන්පසු ඒවා යොදා ගෙන පරිපාලනය සිදු කරනුයේ එබඳු අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් සඳහා පන්ති තහනම් කිරීම්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම් ආදිය ලබා දී මර්දනය කිරීමයි. ශිෂ්‍ය නායකයින් පමණක් නොව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ආරක්ෂක කැමරා සවි කර ඇතිවිට පොදු ශිෂ්‍යයන් හට එකතු වීමට ඇති අයිතිය සංවිධානය වීමට ඇති අයිතිය වැළකේ. එයට හේතුව නිතරම ශිෂ්‍යයන් පිළිබඳව පරිපාලනය සීසීටීවී උපයෝගී කරගෙන ඇහැ ගහගෙන සිටීමයි. එම හේතුව නිසාවෙන් ශිෂ්‍යයන්ම ස්වයං මර්දනයකට ලක් වනු ලැබේ. තවද උදාහරණයක් ලෙස බස් එකක "මෙහි සීසීටීවී ක්‍රියාත්මක වේ" යනුවෙන් ගසා ඇති විට අඩුම තරමේ යන මගීන්ට නිදා ගැනීමට හෝ ඇති අයිතිය ද නැති වී යයි.එයට හේතුව නිතරම තවත් පුද්ගලයකු තමන් දෙස ආරක්ෂක කැමරා හරහා බලා සිටින නිසාවෙනි. එම නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස විශ්වවිද්‍යාල තුළ සීසීටීවී සවි කිරීමට යාම සම්බන්ධව විරුද්ධ වනුයේ ඉහතකී ආකාරයට මර්දනය ගෙන එන නිසාවෙනි. තවද විශ්වවිද්‍යාල පරිශ්‍රය පමණක් නොව ඉන් පරිබාහිර සමාජය තුළ ද ආරක්ෂක කැමරා සවි කිරීම තුළින් මෙලෙසම මිනිසුන්ට මර්දනය ගෙන එන බව අමුතුවෙන් කිව යුතු නැත.

    එම නිසාවෙන් විශ්වවිද්‍යාල සිසුන් ගැවසෙන ස්ථානවල හා ශිෂ්‍යයන් නිතර යන එන ස්ථානයන්හි සීසීටීවී සවිකිරීම සම්බන්ධව විරුද්ධ වන අතර ඒ අන් කවර කරුණක් නිසාවත් නොව ඉහත ආකාරයට පරිපාලනයට අවශ්‍ය මොහොතේදී මර්දනය ගෙන එන නිසාවෙනි.



    https://www.facebook.com/269179716516857/videos/179013483537005/
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකද බැරි... ගෝටාගේ ආන්ඩුවනේ.. මොකද බලන් ඉන්නේ.. ඔකුන්ට කනට දෙකක් ගහලා ඇතුලට දැම්මනම් ලෙඩේ සනීපයි..


    පොන්නයෙක් අගමති වෙලා පබයෙක් ජනාතිපති වෙලානේ.. :lol::lol::lol:



    හැබැයි මුලු රටේම කැම්ප්ස් වල cctv දාන්නත් ඕන.. :yes::yes::yes:

    :D:Dඋබ කියපු නිසා අන්න ඇතුලට දාලා.

    පව් බන් :lol: