මචන් 10m leased line එකක්ද fiber 1 Gbps speed වැඩිම.
jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 Feb 24, 2021 #1 මචන් 10m leased line එකක්ද fiber 1 Gbps speed වැඩිම.
C ChamariKS Member Jan 24, 2021 10 17 3 සුරම්‍ය නගරය Feb 24, 2021 #2 ලිස් ලයින් ගන්නේ ඉන්ටනෙට් යන්න වගේ වැඩ වලට නෙවෙයි නේ..සිස්ටම් රන් කරන්න..තව ATM වගේ ඒවට නේ..අනික එකේ ගානත් වැඩි වගේ ෆයිබර් 100mbps. උනත් ඇතිනේ..අපේ. ගෙදර තියෙන්නේ එක Reactions: akilaperera2014, jikwitintant and kasun_kbp
ලිස් ලයින් ගන්නේ ඉන්ටනෙට් යන්න වගේ වැඩ වලට නෙවෙයි නේ..සිස්ටම් රන් කරන්න..තව ATM වගේ ඒවට නේ..අනික එකේ ගානත් වැඩි වගේ ෆයිබර් 100mbps. උනත් ඇතිනේ..අපේ. ගෙදර තියෙන්නේ එක
jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 Feb 24, 2021 #3 මේ දෙකෙන් ස්පීඩ් වැඩි මොකක්ද මචන්.
C ChamariKS Member Jan 24, 2021 10 17 3 සුරම්‍ය නගරය Feb 24, 2021 #4 jikwitintant said: මේ දෙකෙන් ස්පීඩ් වැඩි මොකක්ද මචන්. Click to expand... ෆයිබර් වෙන්න ඕනේ..
lilman Well-known member May 10, 2009 40,899 54,433 113 Colombo Feb 24, 2021 #5 jikwitintant said: මේ දෙකෙන් ස්පීඩ් වැඩි මොකක්ද මචන්. Click to expand... Fibre neda ?? Eth limit tiyanawa.
jikwitintant said: මේ දෙකෙන් ස්පීඩ් වැඩි මොකක්ද මචන්. Click to expand... Fibre neda ?? Eth limit tiyanawa.
akilaperera2014 Well-known member Jan 26, 2015 1,169 406 83 Kadawatha Feb 24, 2021 #6 Fiber bt leased line speed eka constant. Reactions: jikwitintant
jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 Feb 24, 2021 #8 akilaperera2014 said: Fiber bt leased line speed eka constant. Click to expand... kinkon said: Bump Click to expand... thankx ban
akilaperera2014 said: Fiber bt leased line speed eka constant. Click to expand... kinkon said: Bump Click to expand... thankx ban
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Feb 24, 2021 #9 bump. Reactions: kinkon
jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 Feb 25, 2021 #11 coolshano said: Fiber Click to expand... thankz machan