මොකක් කරන්නද කියලා බැලුවේ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මැලේසියා වලින් ඔෆර් එකක් ආව යනව අනිවා සෙට් උනොත් කරන්න දෙයක් නෑ දරුවගේ මූන බලාගෙන උන්ට ඉස්සරහට වෙන්න තියෙන දේ පේනකොට ඉන්න හිතෙන් නෑ ඒ නිසා සෙට් උනොත් යනවා කාගේ වත් උපදෙස් අහන්නේ නෑ මම.ඩොලර් එවන්නේත් නෑ ගිහින් හොරු ටික අයින් වෙනකම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,309
    113
    මන් ලංකාවේ software developer කෙනෙක්. ලොකු සින් එකක් නැ. බැඳලා. අංග සම්පුර්ණ ගෙයක් තියෙනවා.
    dollar එකේ වැඩි වීමත් එක්ක 450 000 ක් වගේ monthly එනවා.
    කොමිට්මන්ට් එකක් තියෙන්නේ 25000 ක විතර ලෝන් එකක් ගෙවනවා.
    වාහනයක් නම් නැ ගන්න වෙන්නෙත් නැ.

    කොහොම හරි ගිය දවස් කරන්ට් කපපු එකට මල පැනලා වෙන රටවලට apply කරා.
    මේ වෙනකොට රටවල් තුනකින් විතර interview process පටන් අරන් තියෙනවා. තව රටකින් (Hong Kong) job offer එකකුත් ආවා. software engineering field එකේම.

    උන් offer කරනවා කිව්වා 48000 HKD ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂ 20 ක් විතර. බලපු විදියට apartments නම් ගණන් ලක්ෂ 7 ක් වගේ වෙනවා මාසෙකට. company එකෙන් ඒකට % ගානක් දෙන කතාවක් කිව්වා.

    දැන් මේ යනවද නැද්ද කියලා කල්පනා කරනවා. මාස 2ක් 3ක් ගිහින් වයිෆ් ව ගන්න තමයි ඉන්නේ. ඒවාට company එකෙන් sponsor කරනවා.

    මෙහෙ යාළුවො එක්ක මාස දෙකකට පාරක් විතර ට්‍රිප් එකක් ගිහින් ආතල් එකක් අරගෙන හිටපු එක ඉවර වෙනවා. කොරෝනා lockdown ඇරුනම දැනට අවුරුදු 4ක විතර ඉදන් අනිවා මාස දෙකකට පාරක් ට්‍රිප් එකක් යනවාම තමයි.

    සල්ලි හොයලා ඔහේ මැරිලා යන්න වෙයි ද දන්නේ නැ. අනික ඉතින් වෙන රටක වැඩට ගියා කියන්නේ ආයේ ලංකාවේ වැඩ කරන්න හිතෙන්නේ නැති තත්වයක් ඇති වෙන සීන් එකකුත් තියෙනවා.

    සුපිරි රට කෑවා බන් මේ 225 යි ගෝටයි :angry:
    Check the CoL in HK. Also I think that country is fucking crowded. If I were you I would always try to go to either SG or Dubai.
     
    • Like
    Reactions: Ryan08

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    941
    1,552
    93
    මාසෙට ලක්ෂ 4.5ක් හම්බුකරපු ‌කෙනෙක්ට වාහනයක් ගන්න බැරි උනා කියුවම අනිත් උන් කොහොම ගන්නද? :unsure::unsure:
    ඒක depends වෙනවා මචං පුද්ගලයා අනුව.. අනික අවශ්‍යතාවය කියන කරුණ. මන් හිතන්නේ නෑ ගන්න බැරි කමක් නෙමෙයි මෙතන ගම හානිගේ තියෙන්නේ..ඌ පැත්තකින් තියමු.
    පුද්ගලිකව මම උනත් කැමති නැහැ වාහනයකට දැන්ම යන්න අවශ්‍ය උනාම හයර් කරනවා නැත්තම් රෙන්ට් එකට ගන්නවා.. තාමත් බලන්නේ මම වියදම් කරන දෙයින් මට වැඩිම වැලුයි එකක් රිටන් වෙන්නේ මොකෙන් ද කියලා. නැතිව කාර් එකක් අරන් එකෙන් ස්ටේටස් එකක් හදා ගන්න වගේ නම් හිතන්නේ වත් නෑ. ඒ වුනාට හැමෝම මේ විදියට හිතන්න ඕනෙත් නැහැ. තමන්ට ඕනේ නම් ණය වෙලා තමාන්ගේ පඩියේන් (ආදාය‍මෙන් ) 90% වගේ ණය වෙලා උනත් ඕනේ නම් ගත්තට කමක් නෑ. මොක ද ගන්න කෙනානේ ඒක ගෙවන්න ඕනේෙ :D
    උදාහරණයකට මම වගේ නම් මගේ මාසික ආදායමෙන් එකෙන් 20% විතර වාහනකට ගියාට අවුලක් නැහැ. හැබැයි මාසික ආදායම (සැලරි එක නෙමෙයි මාසික මුළු ආදායම) 1,000K වත් එන්න ඕනේ.
    එතකොට මගේ මනස නිදහස්.. දැනටත් සතයක් වත් ණයක් නෑ.. decisions ගනිද්දි මට ඒක ලේසි. අනෙක මට හිතන්න වෙන්නෙ ණය ගැන නෙමෙයි, තව අයෝජන අවස්ථා මොනව ද කියලා..
    මට කියන්න ඕනේ උනේ මචං සැලරි එක නෙමෙයි මෙතන දි ගම හාමිනේ හිතන විදිය නිසා කාර් එකක් නැති වෙන්නත් පුළුවන්.. (මෙතන දි ඇත්ත කාරණේ මම දන්නේ නැහැ ඇයි මෙයා කාර් එකක් අරන් නැත්තේ කියලා) අයෙත් කියන්නේ සමහරු හිතන විදිය වෙනස් බන්.. සතුටු වෙන විදි වෙනස්.. අද අපි හිතලා ගන්න තීන්දු තීරණ උඩ, අපේ හෙට තීරණය වෙයි. ;-);-);-)
    එහෙනම් කිරියේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!! :-)🙏
     
  • May 9, 2012
    97
    99
    28

    සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්.
    මම කියන්න ගියපු ටික කියලා තියෙනවා. :love:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම ලන්කාවෙ මුල්ම අයිටි ජනප්‍රිය උනු ජෙනෙරෙශන් එකෙ එකෙක්, ඉස්කොලෙ එ සෙක්ශන් එකෙ මුලින්ම් වගෙ පිසී එක්ක ගත්තෙ මම්, තිබ්බ ගොන්කම නිසා කරපුව හරියට කරගත්තෙ නෑ, එත් මගෙ තිබ්බ දැනිමෙන් රටකට පැනගන්න චාන්ස් තිබිලත් ගියෙ නෑ,, ෆුල්බ්‍රයිට් කොමිශන් එකෙන් ස්කොල් එකක් ගන්න සෙට් උනා, එත් අයි,එල්,ටී බම්බුව කරගන්න කම්මැලි කමට නිකා හීටියා

    මචන් ජීවිතෙ කියන්නෙ සල්ලි තමයි, මොකද 60 පැන්නාම් සල්ලි හම්බ කරනන් මැරෙන්න ඔන නැතිව නිවාඩුපාඩුවෙ ඉන්න නම් අතපය වැඩ කරන ඇස් පෙන කාලෙ සල්ලි හම්බ කරගන්න වෙනවා, වය ස 55 වගෙ පැන්නාම අපෙ ෆිල්ඩ්වල හරි අමාර්යි ඉන්න, මොකද අලුත් ගෙනෙරෙශන් එක එවා ඉක්මනට අල්ලන් අපිව පාස් කරන් යනවා,,

    එක නිසා පලෙයන්, ගිහින් අගුපිලක ඉන්දලා හරි සල්ලි ඉතිරි කරගනින්ග්, හම්බ කරන ගාන නෙවී වැදගත්, ඉතිරි කරන ගාන, ලන්කාවෙ එක කරන්න දැන් බෑ, මාත් මාසෙකට 1ක් වගෙ ඉතිරි කරපු කාලෙයක් තිබ්බා, දැන් බෑ, ලාබෙ කාල බීලා ඉන්න යනවා,,

    දැම් මම අද උදෙත් වලියක් දාගත්තා ඉස්සරහ ගෙදට උන් එක්ක, පන්සල එකක, උදෙ පාන්දර රචින්නා දාන්නයි, පන්සලෙ හොරනෑව දාන්නයි, මෙ රටෙ ඉන්න හැතිකරෙ අනික් මිනිසුන්ගෙ අයිවාසිකම්, නිදහස් ගැන තබ දොයිතුවක වටින කමක් දන්නෙ නැති, ඉගෙනිමෙ වටින කම දන්නෙ නැති පෙරෙතෙ හැති කරෙයක්, කොලබ උන් නම් දැන් ටිකක් වෙනස්,,

    පලෙයන්, ඔය හිතම උම්බ අටෙ කොටි 200ක් 300ක් සෙට් කරගනන පුලුවන් උනා කියලා, 60 පැන්නාම් ඔය ට්‍රිප් යන එවා, ඔන බම්බුවක් කරගන්න පුලුවන්, එවා එහෙම්ම තියෙවි,, එත් උම්බට එ කාලෙදි හම්බ කරන්න බෑ,,

    මම නම් බැදලත් නෑ, මම අවුරුඩු 10ක් ප්‍රමාදයි මගෙ ගෙම් එකට,, මොක්ද මොලෙ පැදුනෙ 2010දි විතර,,

    වැඩ කරන්න පුලුවන් කාලෙ වැඩ කරල උපරිම හම්බ කරල ඉතිර් කරපම්, ෆන් ගන්න පුලුවන් 60න් පස්සෙ,,,

    මෙහෙ ගෙ විකුනන්න එපා, හොද පවුලක් හරි, කම්පැනි එකක් හරි බලල රෙන්ට් එකට දීලා යන්න, මෙහෙ ඉන්න කෙනෙක්ට එ ආදායම අරන් එක නඩත්තු කරන්න කියන්න, මොකද මෙ රටෙ ආයි ගෙයක් හදනවා කියන එක ලෙසි නෑ<,,,,,,

    කොහොමද නෙ, 60 දි ඉන්දියා ගිහිලා, ටොයියා 20 හින්දි කැල්ලක් එක්ක ෆන් එකක් අරන් නිදහසෙ ඉන්න එක,, එක ලබන්න හැමොටම බෑ,,,
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,522
    113
    Colombo
    මන් ලංකාවේ software developer කෙනෙක්. ලොකු සින් එකක් නැ. බැඳලා. අංග සම්පුර්ණ ගෙයක් තියෙනවා.
    dollar එකේ වැඩි වීමත් එක්ක 450 000 ක් වගේ monthly එනවා.
    කොමිට්මන්ට් එකක් තියෙන්නේ 25000 ක විතර ලෝන් එකක් ගෙවනවා.
    වාහනයක් නම් නැ ගන්න වෙන්නෙත් නැ.

    කොහොම හරි ගිය දවස් කරන්ට් කපපු එකට මල පැනලා වෙන රටවලට apply කරා.
    මේ වෙනකොට රටවල් තුනකින් විතර interview process පටන් අරන් තියෙනවා. තව රටකින් (Hong Kong) job offer එකකුත් ආවා. software engineering field එකේම.

    උන් offer කරනවා කිව්වා 48000 HKD ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂ 20 ක් විතර. බලපු විදියට apartments නම් ගණන් ලක්ෂ 7 ක් වගේ වෙනවා මාසෙකට. company එකෙන් ඒකට % ගානක් දෙන කතාවක් කිව්වා.

    දැන් මේ යනවද නැද්ද කියලා කල්පනා කරනවා. මාස 2ක් 3ක් ගිහින් වයිෆ් ව ගන්න තමයි ඉන්නේ. ඒවාට company එකෙන් sponsor කරනවා.

    මෙහෙ යාළුවො එක්ක මාස දෙකකට පාරක් විතර ට්‍රිප් එකක් ගිහින් ආතල් එකක් අරගෙන හිටපු එක ඉවර වෙනවා. කොරෝනා lockdown ඇරුනම දැනට අවුරුදු 4ක විතර ඉදන් අනිවා මාස දෙකකට පාරක් ට්‍රිප් එකක් යනවාම තමයි.

    සල්ලි හොයලා ඔහේ මැරිලා යන්න වෙයි ද දන්නේ නැ. අනික ඉතින් වෙන රටක වැඩට ගියා කියන්නේ ආයේ ලංකාවේ වැඩ කරන්න හිතෙන්නේ නැති තත්වයක් ඇති වෙන සීන් එකකුත් තියෙනවා.

    සුපිරි රට කෑවා බන් මේ 225 යි ගෝටයි :angry:
    Umba dan ne umbe salariya gena kiynada kiriyata awe...man kiyanda...umba umbe gamiwa wikunapan. Umbe walla kapan belke wela daganin. Enawa pake mokada karanne ahana. Mehe minissunta wale wel natuwa inawa. Palayan huttige puto yanna.