මාසෙට ලක්ෂ 4.5ක් හම්බුකරපු කෙනෙක්ට වාහනයක් ගන්න බැරි උනා කියුවම අනිත් උන් කොහොම ගන්නද?![]()
45000 ganna rajaye job karana ekath loan gahala alto kattak padinawa
මාසෙට ලක්ෂ 4.5ක් හම්බුකරපු කෙනෙක්ට වාහනයක් ගන්න බැරි උනා කියුවම අනිත් උන් කොහොම ගන්නද?![]()
Eth unta kisi manasika nidahasak ne. Naya gena hitha hitha idalama merila yanawa.45000 ganna rajaye job karana ekath loan gahala alto kattak padinawa
Check the CoL in HK. Also I think that country is fucking crowded. If I were you I would always try to go to either SG or Dubai.මන් ලංකාවේ software developer කෙනෙක්. ලොකු සින් එකක් නැ. බැඳලා. අංග සම්පුර්ණ ගෙයක් තියෙනවා.
dollar එකේ වැඩි වීමත් එක්ක 450 000 ක් වගේ monthly එනවා.
කොමිට්මන්ට් එකක් තියෙන්නේ 25000 ක විතර ලෝන් එකක් ගෙවනවා.
වාහනයක් නම් නැ ගන්න වෙන්නෙත් නැ.
කොහොම හරි ගිය දවස් කරන්ට් කපපු එකට මල පැනලා වෙන රටවලට apply කරා.
මේ වෙනකොට රටවල් තුනකින් විතර interview process පටන් අරන් තියෙනවා. තව රටකින් (Hong Kong) job offer එකකුත් ආවා. software engineering field එකේම.
උන් offer කරනවා කිව්වා 48000 HKD ලංකාවේ සල්ලි වලින් නම් ලක්ෂ 20 ක් විතර. බලපු විදියට apartments නම් ගණන් ලක්ෂ 7 ක් වගේ වෙනවා මාසෙකට. company එකෙන් ඒකට % ගානක් දෙන කතාවක් කිව්වා.
දැන් මේ යනවද නැද්ද කියලා කල්පනා කරනවා. මාස 2ක් 3ක් ගිහින් වයිෆ් ව ගන්න තමයි ඉන්නේ. ඒවාට company එකෙන් sponsor කරනවා.
මෙහෙ යාළුවො එක්ක මාස දෙකකට පාරක් විතර ට්‍රිප් එකක් ගිහින් ආතල් එකක් අරගෙන හිටපු එක ඉවර වෙනවා. කොරෝනා lockdown ඇරුනම දැනට අවුරුදු 4ක විතර ඉදන් අනිවා මාස දෙකකට පාරක් ට්‍රිප් එකක් යනවාම තමයි.
සල්ලි හොයලා ඔහේ මැරිලා යන්න වෙයි ද දන්නේ නැ. අනික ඉතින් වෙන රටක වැඩට ගියා කියන්නේ ආයේ ලංකාවේ වැඩ කරන්න හිතෙන්නේ නැති තත්වයක් ඇති වෙන සීන් එකකුත් තියෙනවා.
සුපිරි රට කෑවා බන් මේ 225 යි ගෝටයි![]()
ඒක depends වෙනවා මචං පුද්ගලයා අනුව.. අනික අවශ්‍යතාවය කියන කරුණ. මන් හිතන්නේ නෑ ගන්න බැරි කමක් නෙමෙයි මෙතන ගම හානිගේ තියෙන්නේ..ඌ පැත්තකින් තියමු.මාසෙට ලක්ෂ 4.5ක් හම්බුකරපු කෙනෙක්ට වාහනයක් ගන්න බැරි උනා කියුවම අනිත් උන් කොහොම ගන්නද?![]()

සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්.ඒක depends වෙනවා මචං පුද්ගලයා අනුව.. අනික අවශ්‍යතාවය කියන කරුණ. මන් හිතන්නේ නෑ ගන්න බැරි කමක් නෙමෙයි මෙතන ගම හානිගේ තියෙන්නේ..ඌ පැත්තකින් තියමු.
පුද්ගලිකව මම උනත් කැමති නැහැ වාහනයකට දැන්ම යන්න අවශ්‍ය උනාම හයර් කරනවා නැත්තම් රෙන්ට් එකට ගන්නවා.. තාමත් බලන්නේ මම වියදම් කරන දෙයින් මට වැඩිම වැලුයි එකක් රිටන් වෙන්නේ මොකෙන් ද කියලා. නැතිව කාර් එකක් අරන් එකෙන් ස්ටේටස් එකක් හදා ගන්න වගේ නම් හිතන්නේ වත් නෑ. ඒ වුනාට හැමෝම මේ විදියට හිතන්න ඕනෙත් නැහැ. තමන්ට ඕනේ නම් ණය වෙලා තමාන්ගේ පඩියේන් (ආදායමෙන් ) 90% වගේ ණය වෙලා උනත් ඕනේ නම් ගත්තට කමක් නෑ. මොක ද ගන්න කෙනානේ ඒක ගෙවන්න ඕනේෙ
උදාහරණයකට මම වගේ නම් මගේ මාසික ආදායමෙන් එකෙන් 20% විතර වාහනකට ගියාට අවුලක් නැහැ. හැබැයි මාසික ආදායම (සැලරි එක නෙමෙයි මාසික මුළු ආදායම) 1,000K වත් එන්න ඕනේ.
එතකොට මගේ මනස නිදහස්.. දැනටත් සතයක් වත් ණයක් නෑ.. decisions ගනිද්දි මට ඒක ලේසි. අනෙක මට හිතන්න වෙන්නෙ ණය ගැන නෙමෙයි, තව අයෝජන අවස්ථා මොනව ද කියලා..
මට කියන්න ඕනේ උනේ මචං සැලරි එක නෙමෙයි මෙතන දි ගම හාමිනේ හිතන විදිය නිසා කාර් එකක් නැති වෙන්නත් පුළුවන්.. (මෙතන දි ඇත්ත කාරණේ මම දන්නේ නැහැ ඇයි මෙයා කාර් එකක් අරන් නැත්තේ කියලා) අයෙත් කියන්නේ සමහරු හිතන විදිය වෙනස් බන්.. සතුටු වෙන විදි වෙනස්.. අද අපි හිතලා ගන්න තීන්දු තීරණ උඩ, අපේ හෙට තීරණය වෙයි.
එහෙනම් කිරියේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!![]()

45000?45000 ganna rajaye job karana ekath loan gahala alto kattak padinawa
Umba dan ne umbe salariya gena kiynada kiriyata awe...man kiyanda...umba umbe gamiwa wikunapan. Umbe walla kapan belke wela daganin. Enawa pake mokada karanne ahana. Mehe minissunta wale wel natuwa inawa. Palayan huttige puto yanna.මන් ලංකාවේ software developer කෙනෙක්. ලොකු සින් එකක් නැ. බැඳලා. අංග සම්පුර්ණ ගෙයක් තියෙනවා.